අන්න මිනිස්සුන්ට අන්තවාදියොලු..🤭

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,248
    113
    Ohio, USA
    Karma - Giya Awurudde March 31st Mulma Muslim CoronaMiniya Balen Puchchapu Dawasa.. ada thamange gedarata gini thiyanna thaman path karapu pirisa awilla..

    Hariyata awuruddakin.... Muslim Ayata anthawaadeen kiyapu katin... Chanden dinewwe 100% Sinhala kiyapu katin Dan A chanda daayakayonta ma Anthawaadeen lu..
     
    • Like
    Reactions: iworld and Eshtar

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මුරුත්තෙට්ටුවෙ තට්ටයාගේ කතාවදැක්කද?? ඌටනම් ගානට පිංබත හම්බෙනවනේ
     
    • Like
    Reactions: War Fighter

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පීනගෙන හරි රට යමල්ල මෙකෙ තවත් ඉන්න බෑ 🏊‍♂️

    වසන්තය වගෙ බන් දැක්කෙ. 😅
    කොහොම උනත් මුන් ජාතිවාදය අවුස්සල ප්‍රශ්න යට ගහන්න යන්නෙ
    ------ Post added on Apr 1, 2022 at 7:17 AM
    අඩුමාසෙන් කියල පිලිගනිං දැන් :D
     
    • Haha
    Reactions: ChoronaSottiya

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Karma - Giya Awurudde March 31st Mulma Muslim CoronaMiniya Balen Puchchapu Dawasa.. ada thamange gedarata gini thiyanna thaman path karapu pirisa awilla..

    Hariyata awuruddakin.... Muslim Ayata anthawaadeen kiyapu katin... Chanden dinewwe 100% Sinhala kiyapu katin Dan A chanda daayakayonta ma Anthawaadeen lu..
    ජාතිවාදය ඇදල ගන්න එපායකෝ හැම ලබ්බටම.උබලගෙ උනුත් බබාල නෙවේනෙ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Munta moal da, koheda yako ananthawadeen? Hemooma minissu thopilage sahodara kuhadakamam commis deal horakam penanne. Yanawa gedarata
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    මොන හුම්තෙ කතාවක්ද මේ. කියන්නෙ මේක මුන්ගේ පෑලෑනක්ද කොහෙද ඊට පස්සෙ පුලුවන්නෙ මුන්ට අපේ සිංහල ගටක් තියෙන උන් ටික ඇතුලට දාල ඉතිරිවෙන අහිංසකයෝ ටිකට ඇරලා දන්න... පර බල්ලො.. වැඩක් නෑ තවත් පක්ශ වලට කඩේ පලයව් ....
     
    • Like
    Reactions: War Fighter

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තාමත් කඩේ යනවනම්... 🤷🏻‍♂️

    1- ජොබ් එකක් ගනිපු එකෙක්
    2-ජොබ් එකක් බලාපොරොත්තු එකෙක්
    3-මොකක් හරි වාසියක් තියෙන එකෙක්
    4-නිවරදි අධ්‍යාපනයක් නොමැති එකෙක්
    5-ජන්මයෙන්ම තමන්ගේ දුර්වල කමක් තේරුම් ගන්න බැරි එකෙක්
    6-රාජපක්ෂ එකෙක් එක්ක සෙල්ෆි එකක් තියෙනවා නම් ප්‍රොෆයිල් එකේ
    7-එක දවසක් හම්බෙලා තියෙනවා නම්
    8-දුර නෑදෑයෙක්
    9-නාමල් අයියා යෝෂිත අයියා රෝහිත අයියා කියලා වැලලෙණ එකෙක්
    10- අම්බානට හිරෙ යන්න පුළුවන් ලොකු වැරද්දක් කරලා බේරිලා ඉන්න ඕනේ ඩයල් එකක්.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    බස් ගිනි තිබ්බේ නන්දෙගේ කොල්ලෙක්

    kattiya kiyana widihata nam bus eka nawaththala e pitipasse hangila idalalu policiya kadulu gas gahuwe.

    Karma - Giya Awurudde March 31st Mulma Muslim CoronaMiniya Balen Puchchapu Dawasa.. ada thamange gedarata gini thiyanna thaman path karapu pirisa awilla..

    Hariyata awuruddakin.... Muslim Ayata anthawaadeen kiyapu katin... Chanden dinewwe 100% Sinhala kiyapu katin Dan A chanda daayakayonta ma Anthawaadeen lu..
    sinhala un ge anthwade thiyenava thamai, eth mini puchchanna nam kiwwe corona pathirena hinda
    ------ Post added on Apr 1, 2022 at 8:02 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kattiya kiyana widihata nam bus eka nawaththala e pitipasse hangila idalalu policiya kadulu gas gahuwe.

    sinhala un ge anthwade thiyenava thamai, eth mini puchchanna nam kiwwe corona pathirena hinda
    ------ Post added on Apr 1, 2022 at 8:02 AM

    ගිනි තිබ්බෙ උන්ගෙ එකෙක් ඔය වීඩීයො එක බලපංකෝ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔන්න ඔරකල් පචය පටන් ගත්තා... යකෝ ආවේ එදා වෙලා කන්න නැති උඹලගෙ හොරකම් වලින් දුක් විදින එදා වෙලා කන දුප්පත් මිනිස්සු ආවේ... කොහෙද නන්දරෙයා හැංගිලානේ චීන ලැට්1ක...