අන්න යකෝ අපි කනවෝ
අයියෝ මොකද බන් අපිට මේ වේලා තියෙන්නේ මට නම් තෙරෙන්නේ නැ මොකක්ද බන් අපි මුන්ට කරන්න ඔනේ උබලාගේ අදහස් තියනවා නම් දපාල්ලා මගේ නම් නෝ කමේන්ට්
අයියෝ මොකද බන් අපිට මේ වේලා තියෙන්නේ මට නම් තෙරෙන්නේ නැ මොකක්ද බන් අපි මුන්ට කරන්න ඔනේ උබලාගේ අදහස් තියනවා නම් දපාල්ලා මගේ නම් නෝ කමේන්ට්

Marven wage gotheyek coach unahama mehema kana eka ahanna deyakda. u evrudu 3k withara batting coach wela monavada aluthin ena unta kiyala deela thiyenne, ehema ekak kohomeda head coach wela yamak keranne. senior un uuwa ganan gannewath neha boluw. Ape un indiawata yanakotama giye paridinna balagena. E wage manasikathwayak wenas keranna nam hoda nayakayek saha positive hithana coach kenek inna ona. angi hodata captain keranawa habai anith unta bayay.
eth den nam balanne ma na.. mokatada nikan hitha ridawaganne... pahugiya awrudu 4 wage cricket epa welama giya.