නීතියේ හිල් අතරින් තමයි ගොඩක් කට්ටිය රිංගන්නේමේක බොරුවක්නම් ඔප්පු කරන්න
නීතියේ හිල් අතරින් තමයි ගොඩක් කට්ටිය රිංගන්නේමේක බොරුවක්නම් ඔප්පු කරන්න
එකගයිනීතියේ හිල් අතරින් තමයි ගොඩක් කට්ටිය රිංගන්නේ
අනේ නෑ බං ඕක සහතික ඇත්ත. හරියටම ඔහොම තමයි උනේ. අපේ ලංකාවේ නීතිය හොඳටම ක්‍රියාත්මක වෙන නිසානේ මේ වගේ සාධාරණ තීන්දු ලැබෙන්නේ. බටහිර රටවල් වලටත් ආදර්ශයක් අපි. හොඳ දේට හොඳයි කියන්න ඕනමේක බොරුවක්නම් ඔප්පු කරන්න
ඉතින් බන් එහෙනම් නීති වෙනස් කරන්න ඕන..මම උබට කිව්වේ නීතියේ හැටිඅනේ නෑ බං ඕක සහතික ඇත්ත. හරියටම ඔහොම තමයි උනේ. අපේ ලංකාවේ නීතිය හොඳටම ක්‍රියාත්මක වෙන නිසානේ මේ වගේ සාධාරණ තීන්දු ලැබෙන්නේ. බටහිර රටවල් වලටත් ආදර්ශයක් අපි. හොඳ දේට හොඳයි කියන්න ඕන![]()
රෙද්ද තමා ඇප ගන්න එහෙම බෑ... ලක්ශ 25 ට එහා ගිය මූල්‍ය වංචා වලට ඇප ගන්න බෑ පරීක්ශන ඉවර වෙනකන්ම රක්ශිත බන්දනාගාර ගත වෙනවා correct me if i am wrongපල පල පොන්නය යන්ඩ ඕන එකෙක්ට ඇප ගන්ඩ පුලුවන් අදාල ක්‍රමයට ඉල්ලපුවාම,
මේකෙ අදාල ක්‍රමය කියන්නෙ නීතිමය විදියට බැරි නන් දෑත් ශක්තිමත් කරල නීතිය නවල කියලද පොන්ස්පල පල පොන්නය යන්ඩ ඕන එකෙක්ට ඇප ගන්ඩ පුලුවන් අදාල ක්‍රමයට ඉල්ලපුවාම,
පරීක්ශන ඉවර වෙනකන්ම onna oka thiboth bari machan. meka iwaraiyi da investigation dan? na ne ?රෙද්ද තමා ඇප ගන්න එහෙම බෑ... ලක්ශ 25 ට එහා ගිය මූල්‍ය වංචා වලට ඇප ගන්න බෑ පරීක්ශන ඉවර වෙනකන්ම රක්ශිත බන්දනාගාර ගත වෙනවා correct me if i am wrong
