අන්න රවියට ඇප දීලා

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,691
    113
    ආශ්චර්යමත් රටක
    මේක බොරුවක්නම් ඔප්පු කරන්න
    අනේ නෑ බං ඕක සහතික ඇත්ත. හරියටම ඔහොම තමයි උනේ. අපේ ලංකාවේ නීතිය හොඳටම ක්‍රියාත්මක වෙන නිසානේ මේ වගේ සාධාරණ තීන්දු ලැබෙන්නේ. බටහිර රටවල් වලටත් ආදර්ශයක් අපි. හොඳ දේට හොඳයි කියන්න ඕන 😍😍😍
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අනේ නෑ බං ඕක සහතික ඇත්ත. හරියටම ඔහොම තමයි උනේ. අපේ ලංකාවේ නීතිය හොඳටම ක්‍රියාත්මක වෙන නිසානේ මේ වගේ සාධාරණ තීන්දු ලැබෙන්නේ. බටහිර රටවල් වලටත් ආදර්ශයක් අපි. හොඳ දේට හොඳයි කියන්න ඕන 😍😍😍
    ඉතින් බන් එහෙනම් නීති වෙනස් කරන්න ඕන..මම උබට කිව්වේ නීතියේ හැටි
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පල පල පොන්නය යන්ඩ ඕන එකෙක්ට ඇප ගන්ඩ පුලුවන් අදාල ක්‍රමයට ඉල්ලපුවාම,
    රෙද්ද තමා ඇප ගන්න එහෙම බෑ... ලක්ශ 25 ට එහා ගිය මූල්‍ය වංචා වලට ඇප ගන්න බෑ පරීක්ශන ඉවර වෙනකන්ම රක්ශිත බන්දනාගාර ගත වෙනවා correct me if i am wrong
     
    • Like
    Reactions: acryan

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    විකි ලීක්ස් වගේ සයිට් එකක් හදන්න හෙන ආසයි ඕයි. ඔක්කොම දේසපාලුවන්ගෙ ෆෝන් කෝල් රෙකෝඩ් කලොත් කොහොම තියෙයිද. එහෙම රෙකෝඩ් කරල සයිට් එකේ දානව. තව උන් සෙට් වෙන හැම තැනම සීසීටීවී හැක් කරල වීඩියෝ දානව. උන් අයිපීඇඩ්‍රස් එකෙන් අල්ලන්න බලද්දි සයිට් එකේ අයිපී එක සැරින් සැරේට වෙනස් වෙනව. මයි ඩ්‍රීම්.. 😍
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රවී අපේ සර් එක්ක හිතවත්කම ගොඩක් ලොකුයි
    දිව් රුම් දෙන දවසෙ ඉදන් සජබ එජාප විවේචන ටීම් වලින් ඈත් වෙලා සර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉදිමින් තමන්ගෙ බිස්නස්ටික කලින්ටත් වඩා හොදින් කරන්ව රවි සර්.
    මෙහෙම එක දවසක්වත් මෙතුම රිමාන්ඩ් එකේ තිබ්බ එක සර් කොහොම වෑව්වද මන්ද.. යාලුවෙක් කොහොමඩ හිරේ දිනක්වත් තියන්නෙ..
    මිතුදම් යුතුමක් ඉටුකරන විරුවාට 69 යේ උත්තමාචාරය
    චන්ද පොරොන්දුව ඉටුකරමින් සතිදෙනෙක් හොරු ඇල්ලුවට ඉස්තුතියි..
    වැඩකරන අපේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    පල පල පොන්නය යන්ඩ ඕන එකෙක්ට ඇප ගන්ඩ පුලුවන් අදාල ක්‍රමයට ඉල්ලපුවාම,
    මේකෙ අදාල ක්‍රමය කියන්නෙ නීතිමය විදියට බැරි නන් දෑත් ශක්තිමත් කරල නීතිය නවල කියලද පොන්ස්
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    රෙද්ද තමා ඇප ගන්න එහෙම බෑ... ලක්ශ 25 ට එහා ගිය මූල්‍ය වංචා වලට ඇප ගන්න බෑ පරීක්ශන ඉවර වෙනකන්ම රක්ශිත බන්දනාගාර ගත වෙනවා correct me if i am wrong
    පරීක්ශන ඉවර වෙනකන්ම onna oka thiboth bari machan. meka iwaraiyi da investigation dan? na ne ? :dull:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    166460375_460180515408514_5088628799860847022_n.png


    තව දෙයක්..අපේ රටේ රිංගන්න බැරි පට්ට නීති පද්දතියක් තියනවනම් මොකකටද රන්ජන් එහෙම අර විදිහට cid ලොක්ක එක්ක ඩිල් දාන්න යන්නේ..අරයව දාමු මෙයාව දාමු කිය කියා ..මම කියන්නේ නැහැ ගිය ආණ්ඩුවෙන් දාපු නඩු වැරදි ඒවා කියල එත් හුගක් ඒවා හදිස්සියට රන්ජන් පාටලී රාජිත වගේ අයගේ කිඉමට දාපු ඒවා ..සාක්කි හරියට නැති නිසා ඕවා විසික් වෙනවා.
    ------ Post added on Apr 1, 2021 at 1:12 PM
     
    Last edited:
    • Haha
    Reactions: erozan