අන්න වාලම්පුරියගේ වැලක් රේලීස් වෙලා,

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,628
    113
    මේ තේර්ඩ් එකේ ලින්ක් එක වලම්පුරියට mail කලා පොඩ්ඩක් හිටපල්ලා පොරම සමහර විට එවය් එහෙම උනොත් කට්ටියටම දෙන්නම්
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඔන්නොහේ මටත් එවල දාපන් බන්
    පිටසක්වලයින්ටත් වාලම්පුරි කැපයිද ජෝන්තුමා අයියෙ........... :rolleyes:
    මේව දැනගෙන කිරියට පිටසක්වල ආක්‍රමණයක් වෙයිද දන්නෑ.............? :oo:
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මල් වගේ අහින්සක තරුණ කොල්ලන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ වස්තු:love:,
    පව් පිරෙයි උයාට.:confused:
    ලින්ක් එක එවාපන් දැන්වත් මයෙ අම්මා..........:love: