කෙල්ලෝ එහෙමද?

moveon

Well-known member
  • Nov 2, 2022
    530
    923
    93
    කෙල්ලො එහෙම ෆොටෝ එකක් ගනිද්දි ඉඹින්න යනව, අනික් කෙල්ලගෙ කකුල අතගානව, සුරාන්තයට ඔන්න මෙන්න වගේ මූනවල් හදාගන්නව..

    ඒ වෙලාවට උඹලට වැලක් මතක් වෙලා ඒ මැද්දට හොඬේ හොලව හොලව යන්න හිතෙන්නෙ නැද්ද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,316
    4
    16,100
    113
    කෙල්ලො එහෙම ෆොටෝ එකක් ගනිද්දි ඉඹින්න යනව, අනික් කෙල්ලගෙ කකුල අතගානව, සුරාන්තයට ඔන්න මෙන්න වගේ මූනවල් හදාගන්නව..

    ඒ වෙලාවට උඹලට වැලක් මතක් වෙලා ඒ මැද්දට හොඬේ හොලව හොලව යන්න හිතෙන්නෙ නැද්ද?
    Overcompensation. අ‍ැතුළෙන් පට්ට ඊර්ෂ්‍යාවක් තිබ්බට ලඟ ඉද්දි එ‍්ක පෙන්නන්න බැරි නිසා වැඩියෙනුත් එක්ක sweet වගේ පෙන්නන්න හදනවා. කෙල්ලො ඔහොමමයි.

    පිරිමි උන් නම් ඉතින් තරහක් තියෙනවා නම් කතාවත් නොකර පාඩුවෙ ඉන්නවනෙ. ෆිට් නම් සිරාවටම ෆිට් ගොඩක් වෙලාවට. 😁