Questions අන්න ශිබා කොයින්බේස් දාල

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,382
    49,760
    113
    සේදවත්ත
    ශිබා ඩිවෙලෙප්මන්ට් එකක් යනවා . කොයින් බේස් සමාන්‍යෙන් ගෝත කොයින් ලිස්ට් කරන් නෑ.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    ඕක ආපහු 6ට බහිනවා
    බහිනවා පකක් 😂බැස්සොත් මන් ආයෙත් එළකිරි එන්නෙ නෑ
    man 2300 walin gaththe lol waiting for 10 years to be billionaire :lol:
    174.jpg
     
    • Haha
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    තාම රේන්ජ් එකේ කොල්ලො ‍යන්නෙ. තව ටිකක් ඔහොම යයි. 950 කැඩෙනකන් බලන් ඉන්න වෙනවා. පොඩ්ඩක් බිට්කොයින් බුල්‍ රන් එක ගන්නකන් ඉවසලා ඉන්න.

    ඕක ආපහු 6ට බහිනවා
    හරි නේද 👆
    ------ Post added on Sep 20, 2021 at 8:03 PM
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    තාම රේන්ජ් එකේ කොල්ලො ‍යන්නෙ. තව ටිකක් ඔහොම යයි. 950 කැඩෙනකන් බලන් ඉන්න වෙනවා. පොඩ්ඩක් බිට්කොයින් බුල්‍ රන් එක ගන්නකන් ඉවසලා ඉන්න.


    හරි නේද 👆
    ------ Post added on Sep 20, 2021 at 8:03 PM
    Hari ❤️
     
    • Like
    Reactions: iworld

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    හොද වෙලාවට ඔය බල්ලා‌ වික්කෙ නැත්තෙ. කොයින්බේස් නිසා නෙමෙයි අරෑ ටුවිට් එකක් දාලා. හෙට ආයි නාගසලං
    IMG_20211005_142842.jpg
     
    • Love
    Reactions: thaweesha