හඳුන්නෙත්ති අද වෙනකන් කියපු ඔක්කොම හරි

redux

Well-known member
  • Feb 19, 2017
    10,932
    18,034
    113
    1. අන්තර්ජාලේ හොක් ගාල යනවා කිව්වා AWS outage එකක් ආවා

    2. ඉලෝන් මස්ක් කියන්නේ රටකට වද්දගන්න හොඳ නැති අපතයෙක් කිව්වා අන්න ඌ epstein පයිල් වල
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,781
    1,954
    113
    Galle
    ලොක්කා ගේමක් ගහන්න හදනවා...හඳුනා පිට ඉදගෙන ගම කනවා.... අර ගාල්ලේ ආපු රැවුලත් නානව මන් දැක්කා...හැබැයි අර පොල් රට පටවල සල්ලි හොයපු එකානම් වැඩක් කරන පාටයි.... බිමල් ලොක්කත් හිටපු ගමන් ගම කනවා... දැකපු පොඩි දෙයක් තියෙනවා පරණ jvp සෙට් එක තමයි වැඩිපුර ගූ ගාගන්නේ...
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අන්න තිරිවාන කුඩු විකුණලා සල්ලි හොයන්න හදනවා ඌ
    Math dakka. Monawa kara ganida danna. Habai miniha monawa hari karanna dagalanawa.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,290
    12,756
    113
    🌎
    දුඹුරු සීනි වලින් රට ජාතිය ස්වයංපෝෂිත කලා 😍

    unnamed.jpg