අන්න _පුතේ_බව්වා :-)

Enindu

Junior member
  • Sep 18, 2010
    313
    6
    18
    පට්ට ඉස්ටෝරි දෙක
    අපේ ගෙට එහා පැත්තේ පොඩි උන් රොත්තක් ඉන්නවා
    උන්ටත් පොඩ්ඩ බැරි වෙනකොට කියන්වෙන්නේ හුයන්නමයි
    තව මොන්ටිසෝරි යන උන්
    eva ehema thama:yes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    පොඩි සීන් එකක් ඈත්තටම උනේ.
    අනන්මනන් නෑ කෙලින්මවුනුදේ කියන්නන්

    පොඩි එකෙක් ඉන්නව.පොඩි ළමයාව තාම මොන්ටිසෝරිවත් යන්නෙත් නෑ.
    ඔන්න දවසක් එයගේ අම්මා පොඩි ළමයාව මිදුලට එක්කන් ඈවිත් පාරදිහා අගිල්ලෙන් පෙන්නලා

    " අන්න පුතේ බව්වා... බව්වා පුතේ අරඉන්නේ බව්වා"
    කියලා පෙන්නුවලු
    මෙක අහපු පොඩි එක්කෙනා කියාපි

    " අම්මි අම්මි ඒ බව්වා නෙවේයි බල්ලා"

    බලපන් අපේ පොඩි එවුන් දෑන් කොච්චර දියුණුද කියලා
    එක නිසා මතක තියගනිල්ල පොඩි ලමයි එක්ක කතාකරද්දි හොදට හිතලා බලලා කතා කරන්න

    ;);););););););););););)

    :lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    අපේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නව අවුරුදු 4ක පොඩි එකෙක්. ඌ හෙන ඇම්බැට්ටය. "අ" යන්න වෙනුවට මං හිතන්නෙ ඌ මුලින්ම කිව්වෙ "හු" යන්න ද කොහෙද:rolleyes::rolleyes: දවසක් පොඩි එකාගෙ තාත්තගෙ ඔෆිස් එකේ ආන්ටි කෙනෙක් ඇවිත් මූ හුරතල් කරන්න අරන්. ගෑනි අහනවලු " බබා බයි කාවඩ ?? බබා ඩොයියන්නෙ නැඩ්ඩ " වගේ තොඳොල් බාසාවෙන් එක එක ඒව. පොඩි එකාත් මූණ උලුක් කරන් හිටිය මිසක් මුකුත් කියල නෑ. පස්සෙ තාත්ත අහල පුතේ ආන්ටි මොනවද ඇහුවෙ කියල..
    මූ කියපි " අනේ මංද තාත්තෙ මට නම් මෙලෝ හත් ඉලව්වක් තේරුනේ නෑ" කියල
    :frown::frown::frown:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    පට්ට ඉස්ටෝරි දෙක
    අපේ ගෙට එහා පැත්තේ පොඩි උන් රොත්තක් ඉන්නවා
    උන්ටත් පොඩ්ඩ බැරි වෙනකොට කියන්වෙන්නේ හුයන්නමයි
    තව මොන්ටිසෝරි යන උන්

    ubat ahemane podi kale :lol::lol::lol::lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මිට අවුරුද්දකට කලින් මමත් බොර්ඩ් වෙලා හිටියා.එහෙ හිටිය පොඩි එකෙක් උ අම්බ කුපාඩියා.උ කියන්නෙම ස්ත්‍රි ලින්ග කුනුහර්ප.එ කියන්නෙ පොන්නයා වෙනුවට උ කියන්නෙ පොන්නි කියල.දවසක් මගෙ යාලුවෙක් ආවා අපේ බොර්ඩිමට.මගෙ යලුවා ඉතින් හුරතෙලට වගේ පොඩි එකාගෙ ඔලුව අත ගාලා කොහොමද මල්ලි කියල ඇහුවා.මු ගත් කටටම කිව්වනෙ පල හු*ති යන්න කියල.මගෙ යාලුවට පුල් අප්සෙට් සීන් එකට.කවුරු හරි ආදරෙට මුට මොනා හරි කිව්වොත් මු හිතන්නෙ මුව කිනිඩි කරනවා කියල.පිස්සු යකෙක්.පොරගෙ අම්ම සැර කරොත් එකටත් මු කියන්නෙ පල හු*ති යන්න කියල.
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මිට අවුරුද්දකට කලින් මමත් බොර්ඩ් වෙලා හිටියා.එහෙ හිටිය පොඩි එකෙක් උ අම්බ කුපාඩියා.උ කියන්නෙම ස්ත්‍රි ලින්ග කුනුහර්ප.එ කියන්නෙ පොන්නයා වෙනුවට උ කියන්නෙ පොන්නි කියල.දවසක් මගෙ යාලුවෙක් ආවා අපේ බොර්ඩිමට.මගෙ යලුවා ඉතින් හුරතෙලට වගේ පොඩි එකාගෙ ඔලුව අත ගාලා කොහොමද මල්ලි කියල ඇහුවා.මු ගත් කටටම කිව්වනෙ පල හු*ති යන්න කියල.මගෙ යාලුවට පුල් අප්සෙට් සීන් එකට.කවුරු හරි ආදරෙට මුට මොනා හරි කිව්වොත් මු හිතන්නෙ මුව කිනිඩි කරනවා කියල.පිස්සු යකෙක්.පොරගෙ අම්ම සැර කරොත් එකටත් මු කියන්නෙ පල හු*ති යන්න කියල.

    :shocked::shocked::shocked:
    එකා පොඩි එකෙක් කියල උබට සුවර්ද? මාර එකෙක් නේ ඌ