අන්න Galle Test මැච් එකේ එකෙක් කොටු පැනලා,විනාඩි 14 video

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    සනා විතරක් නෙමෙයි අරවින්දට දාව ඕස්ට්‍රෙිලියාවෙ ගෑනියෙක්ගෙ දරුවෙකුට නඩත්තු ගෙවන්න කියල ඕස්ට්‍රේලියාවෙ උසාවියකින් තීන්දුවක් දුන්න කියල 90 ගනන් වල පත්තරේක තිබුනා.
    මැච් දිනලා ඕනි ජුන්ඩෙක් ඕනි හුබහකට රින්ගගත්තට කමක් නෑ. මැච් කැත විදිහට පැරදිලා ජුන්ඩා හුරතල් කීරීම තරයේ හෙලා දකිමු.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    winaya hadanne kohomada sana boy leak karagaththane...
    dan inna un hithanawa eka thamai rahasa kiyala sanage shot wala :lol:
    oya okkoma sana, Dilshan ,aravinda badu gahuwath un ge job eka hariyatama kara , dan inna unta cricket gahnath ba, anithwath bageta karanwa athi,
     
    • Haha
    Reactions: malakadss

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මුන්ට දෙන සල්ලි ඔක්කොම කප්පාදු කරලා පෆෝනම්ස් වලට දුන්නනම් හරි.

    ඔක්කොටම කලින් දික්වැල්ලට කණට ගහලා එලවන්න ඕනේ. කාලකණ්නි.
    na bn munta pension denna one
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    දිල්ෂාන් ටත් කේස් තියෙන්නේ
    ඒ උනාට උන් මෙහෙම චාටර් උනේ නැහැ
    ow eth un wada pennuwa. cricket wenuwen deyak kara. ganna salli wenuwen un hodata play kara. eth dan inna un salli balagena, badu gahanna balagena cricket gahanne. eth kisima wadak nh.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,980
    113
    වොන්ඩර් ලැන්ඩ්
    383ED02D-5BC8-4E00-8C72-37B162C0A435.jpeg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ow eth un wada pennuwa. cricket wenuwen deyak kara. ganna salli wenuwen un hodata play kara. eth dan inna un salli balagena, badu gahanna balagena cricket gahanne. eth kisima wadak nh.

    Mahela, Sanga oya okkomath echaraiyi bung. un a unata talent eka nisa unge awule eliyata aweth na saha oya leak karaganna wage un chater unee naa
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    කෝ සාක්ෂී!! වීඩියෝ සාක්ෂී නැතුව මේවා විශ්වාස කරන්න බෑ. :baffled:

    winaya hadanne kohomada sana boy leak karagaththane...
    dan inna un hithanawa eka thamai rahasa kiyala sanage shot wala :lol:

    Sana ithin uge 3rd wifetane jigijigi damme

    සනා විතරක් නෙවෙයි ටීම් එකේ ඌන් කොච්චර කොටු පැන්නත්, උන් මැච් එක උපරිමයෙන් කරා. පරදින එක උනත් දුක නැතුව බලන්න පුලුවන් අනිතිම බෝලේ වෙනකන් ගේමක් දුන්නා.

    මුන් යකෝ උන් මැච් එක යන අස්සේම නේ මෙව්වා කරලා තියෙන්නේ. උන්ටම බැනලත් වැඩක් නෑ, ඩොකත් ජෛව බුබුල අස්සේ මොල කර වෙලා වෙන්න ඇත් ඉන්න ඇත්තේ. 😂

    The player’s misconduct is not a new thing. Similar types of sexual misconduct have been going on for a long time. The same female official has been involved on many occasions on such incidents. But the authorities have kept a blind eye,” our source added.

    මේවා දැක්කම අපේ ක්‍රිකට් මෙහෙම හ‍රි තියෙන එක පුදුමයි.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    😂 😂 😂 eka thamai mun set ekama ain kare 2nd test eken thawa asanthada mel ponciyath illa as wela. 😂😂😂 mekata duck walla th gaunama SL cricket gode goda.

    moka giyath domestic,school structure eka hadanne nathuwa aiyth dinna na ba machan . kochara winayak thibath a competitiveness eka nathuwa baa

    Indian team ekath bonawa, bar yanawa oya magule karanawa. but unge talent eka IPL and U-19 wala thiyana level eka nisaa watenne naa
     
    • Like
    Reactions: JokerFan

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    ඉස්සර එවුනුත් කරා සනාත් බඩු ගැහුව වගේ කතා කිව්වට, මැච් එක වෙලාවේ 100%ක් උන්ගෙ වැඩ පෙන්නනව. මේදැන් ඉන්න එවුන් ඕමී ගහල, බඩු ගහල, ඩ්‍රින්ක් එක දාල ක්ලබ් ගිහිල්ල පිස්සු කෙලිනව, ක්‍රිකට් විතරක් ගහන්න බෑ..😁
     
    • Like
    Reactions: War Fighter