අන්න Galle Test මැච් එකේ එකෙක් කොටු පැනලා,විනාඩි 14 video

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,484
    32,220
    113
    winaya hadanne kohomada sana boy leak karagaththane...
    dan inna un hithanawa eka thamai rahasa kiyala sanage shot wala :lol:
     
    • Haha
    Reactions: pavanruka

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,361
    9,141
    113
    Around the world
    ගින්දරයි පුළුනුයි එක ළග තියන්න එපා කියල පැරැන්නෝ කීවේ කට කහනවට නෙවේනේ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,772
    2,253
    113
    Nugegoda
    සාක්ෂි නැතුව මම පිලිගන්නේ නෑ:nerd:?
    ( ප්‍රොෆෙෂනල් විදියට ලින්ක් ඉල්ලමු )
     
    • Haha
    Reactions: saja and hasithayad

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    munwa polimata thiyala arinna ona , dan nam cricket epa wela inna lankawa unge performance diha balpauhama. kisima rata gana hagimak na, thani thani game gahanna try karanna, team ekak vidihata kisima hagimak na. pavilnge eka room eka OMI gahanawa . dakahamath dukai, balhan ara indian,australiya un room eka chat karaneth ball ekkak yawaganna kohomada bat karanna kohamda, un athata cricket age thiyanawa, issara lankawa hitiya okomath ehami (mehela, sanga, Dilshan,sanath) dan lankawa un onawata wada hurathal karanwa CRC eka. ara indian unge performance dakkahama pissu hadenawa, indian un aluth captan dalath Aus walata gahauwa series eka. dan nam mn kiyanna mun gana hari dession ekak ganna ona. munwa hariyatama hadanna.
     
    • Like
    Reactions: ruwantheekshana

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,772
    2,253
    113
    Nugegoda
    sana oni tharam badu gahala athi. e unata match eka welawe ekata 100% dena ekek. dan inna kalakanni wage nemei.
    සනා විතරක් නෙමෙයි අරවින්දට දාව ඕස්ට්‍රෙිලියාවෙ ගෑනියෙක්ගෙ දරුවෙකුට නඩත්තු ගෙවන්න කියල ඕස්ට්‍රේලියාවෙ උසාවියකින් තීන්දුවක් දුන්න කියල 90 ගනන් වල පත්තරේක තිබුනා.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    සනා විතරක් නෙමෙයි අරවින්දට දාව ඕස්ට්‍රෙිලියාවෙ ගෑනියෙක්ගෙ දරුවෙකුට නඩත්තු ගෙවන්න කියල ඕස්ට්‍රේලියාවෙ උසාවියකින් තීන්දුවක් දුන්න කියල 90 ගනන් වල පත්තරේක තිබුනා.
    දිල්ෂාන් ටත් කේස් තියෙන්නේ
    ඒ උනාට උන් මෙහෙම චාටර් උනේ නැහැ