අන්රයිය හැංගිලද බන් නුවර ගන්න දෙයක් නෑ

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Finally මිනිස්සුන්ට මේ රටේ ප්‍රධාන නගරෙකට එන්න එපාය කියල නහයෙන් අඩ අඩා ආන්ඩුවට කියන්න සිද්ද උනාය කියන්නෙ .....
    ආන්ඩුව තමන් ෆේල්ය ,අසරනය කීමක් තමයි
     
    • Like
    Reactions: Asmodeus