අන්ලයික් බට්න්

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eka mama danan hitiye naha ehenam patta! reaction score eka profile pic ekata yatin wage penna thiyenawa nan patta.
    mouse eka hover karahama penila madi mata :(
    E tika pennane arrow eka click karamane.. nikanma penna damma nan hodai thama :dull:

    ඒක මටත් හිතුනා
    ජොයින් ඩෙට් එකයි, ස්කෝර් එකයි එකපාර පේන්න ඕනේ
    ෆොටෝ එක ටිකක් ලොකුවට ඕනේ
    "Well-known member" මගුල දිග වැඩි. අනික තේරුමකුත් නෑ
     
    • Love
    Reactions: Rated_R

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    like (+1) unlike (-1) විතරක් තිබුන නං ඇති මමනං කියන්නේ. :yes:

    WRZ වගේ තිබුන නං මරු.
    rep වගේ දෙන්න පුලුවන් හැබැයි දෙන ගාන තමන්ගෙන් අඩුවෙනව :yes:
    තරඟ වගේ තියල ඒවගෙන් දිනන අයට WRZ$ ලැබෙනව :cool:
     
    • Love
    Reactions: Aki992

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    WRZ වගේ තිබුන නං මරු.
    rep වගේ දෙන්න පුලුවන් හැබැයි දෙන ගාන තමන්ගෙන් අඩුවෙනව :yes:
    තරඟ වගේ තියල ඒවගෙන් දිනන අයට WRZ$ ලැබෙනව :cool:
    WRZ කියන්නේ මොකද්ද :baffled:
    අපෙන් අඩුවෙනව නං මලාට එකෙක් වෙන කෙනෙක්ට දෙන එකක් නෑ :P එහෙනං හැම මාසෙම අනික් අයට බෙදල දෙන්න නොමිලේ පොයින්ට්ස් දෙන්න වෙනව
     
    • Haha
    Reactions: Kevin_Fdo

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    WRZ කියන්නේ මොකද්ද :baffled:
    අපෙන් අඩුවෙනව නං මලාට එකෙක් වෙන කෙනෙක්ට දෙන එකක් නෑ :P එහෙනං හැම මාසෙම අනික් අයට බෙදල දෙන්න නොමිලේ පොයින්ට්ස් දෙන්න වෙනව

    එහෙම ඒව තියෙන forum තියෙනව :D
    ඒවගෙ තියෙන්නෙ game තියෙනව. ඒවගෙන් දිනල points එකතු කරගන්න ඕනෙ :yes:
    thread එහෙම දැම්මහම thank කරන්න පුලුවන් එතකොට ත්‍රෙඩ් එක දාපු කෙනාට ඒව හම්බවෙනව :yes:
    එහෙම දුන්නොත් මරු කටුස්සට පුලුවන් game වල සංවිධායක වෙන්න :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Oya angry dammama rep thama kapenne :( :(

    හොඳයිනෙ :) ඔන්න තව ඇන්ග්‍රි එකක් දුන්න. ඒත් රෙප් කපනව තරම් දැනෙන්නෙ නැහැ :frown: rep system එකක් දුන්න ගමන් කපන්න මේක මතක තියං ඉන්නං :frown:
     
    • Angry
    Reactions: Kevin_Fdo