මවුස් හදන්නෙ මෙහෙමයි

moveon

Well-known member
  • Nov 2, 2022
    536
    926
    93
    කම්පියුටරේ මව්ස් එක කාලයක් යද්දි ලෙෆ්ට් ක්ලික් එක අවුල් යනව නේද? (සිංගල් ක්ලික් එක ඩබල් වෙන එක)

    මේකට අති සාර්ථක සරල විසඳුමක් හම්බුනා.

    මව්ස් එක හෙමිහිට ගලවන්න, ඇතුලෙ පෙනේවි සර්කිට් බෝඩ් එකට සෙට් කරපු චූටි බට්න් දෙකක් ක්ලික් සවුන්ඩ් එක එන.

    ඔය චූටි ක්ලික් බට්න් එකේ පොඩි හිඩැසක් වගේ තියෙනව පැත්තෙන්, ඔතනට සැනිටයිසර් ස්ප්‍රේ කරන්න.

    හොඳට වේලුනාම මව්ස් එක නැවත සවි කරල පාවිච්චි කරල බලන්න, ලෙඩේ හොඳටම හොඳයි, ආයිත් මවුස් විසිකරන්න ඕන නෑ 🫡
     
    • Like
    Reactions: Inigo Montoya