අන්සතු_මලකට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අහසට සොඳුරුද සඳ කෙතරම්,
    ගසකට සොඳුරුද මල කෙතරම්,
    සයුරට සොඳුරුද රල කෙතරම්,
    එතරම් මිහිරියි ඔබ මටනම්.


    හිත මැද පෙම්බරකම් සඟවා,
    යන එන මග ඉඟිබිඟි කරමින්,
    හොඳ නෑ කරනා ඔය දඟකම්,
    දුටුවොත් වෙන අය වෙයි නපුරන්.



    සුන්දර ඔය වත හින්දම තුන්යම,
    නින්දක් මට නැතුවා නැතුවා.
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද,
    අහන්න මට හිතුනා හිතුනා.


    සුන්දර ඔය වත හින්දම තුන්යම,
    නින්දක් මට නැතුවා නැතුවා.
    තිස්සෙම මං වට දැවටෙනු කුමටද,
    අහන්න මට හිතුනා හිතුනා.



    අහසට සොඳුරුද සඳ කෙතරම්,
    ගසකට සොඳුරුද මල කෙතරම්,
    සයුරට සොඳුරුද රල කෙතරම්,
    එතරම් මිහිරියි ඔබ මටනම්.


    හිත මැද පෙම්බරකම් සඟවා,
    යන එන මග ඉඟිබිඟි කරමින්,
    හොඳ නෑ කරනා ඔය දඟකම්,
    දුටුවොත් වෙන අය වෙයි නපුරන්.



    සොඳුරුද මා හට ඔබ කෙතරම්,
    අන්සතු මලකට ඇයි ලොබකම්,
    සෙනෙහස සොඳුරුයි ලොව හැමකල්,
    හිමි නැති වූ සඳ වේ ලතැවුල්.


    තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට,
    සත්තයි සිහිනෙක මා සිටියා.

    කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ,
    බිලිඳුන් නිදි නෑ මං යනවා.:(:(



    තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට,
    සත්තයි සිහිනෙක මා සිටියා.
    කන්දක් තරමට හිතුවේ ඇයි නුඹ,
    බිලිඳුන් නිදි නෑ මං යනවා.


    අහසට සොඳුරුද සඳ කෙතරම්,
    ගසකට සොඳුරුද මල කෙතරම්,
    සයුරට සොඳුරුද රල කෙතරම්,
    එතරම් මිහිරියි ඔබ මටනම්.


    හිත මැද පෙම්බරකම් සඟවා,
    යන එන මග ඉඟිබිඟි කරමින්,
    හොඳ නෑ කරනා ඔය දඟකම්,
    දුටුවොත් වෙන අය වෙයි නපුරන්


     
    • Like
    Reactions: maxboysl

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මම ලංකාවේ නිළියන්ගේ දැකපු ලස්සනම හිනාව තියෙන්නේ ඔය වීඩියෝ එකේ ඕලු නොහොත් මංජුලා කුමාරිට.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මම ලංකාවේ නිළියන්ගේ දැකපු ලස්සනම හිනාව තියෙන්නේ ඔය වීඩියෝ එකේ ඕලු නොහොත් මංජුලා කුමාරිට.

    :love::love:
     

    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    මම ලංකාවේ නිළියන්ගේ දැකපු ලස්සනම හිනාව තියෙන්නේ ඔය වීඩියෝ එකේ ඕලු නොහොත් මංජුලා කුමාරිට.
    oya anith ekkena
    niwedikawak wela niliyak una kena thama mata nam lassanama :)