අන්‍න විරුවා ඒකටත් කෙලලා😂😂😂

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කෙලිය නේද බලු ගෝඨා ඒකටත්.අන්න පාර අයිනේ උෟරු මස්,රොටී,රෝස් පාන්‍ විකුණන උන්ගෙ කඩ සීල් තියනවලු.අහිංසක මිනිස්සු කීයක් හරි හම්‍බ කරගන්න උදේ පාන්දර ඉඳන් උෟරු මස් කපලා උයලා,පණ දාගෙන පොල් ගගා හදපු රොටී වලට භූමිතෙල් හලලා.....අධිකරණය හම්බයෙක්ට දුන්නනේ..දැන් ඉතිං උෟරු මස් විකුණන ශිංහලුන්ට බඩු බනිස් තමා..පොහොට්ටුවට ජන්දෙ දුන්‍නනේ අැද්ද තොපිට?දැන් ඉතිං මැටි වලින් බිස්කට් වත් හදලා විකුණපිය අර අප්‍රිකාවේ වගේ..තොපිට ඔහොම වෙලා මදි..😂😂😂😂😂😂

    FB_IMG_1598179154318.jpg
     
    • Wow
    Reactions: johnferna678

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    PHIනේ බලන්නේ,එකේ තියෙන වැරැද්ද මොකක්ද

    අැයි දැන්ද බලන්න මතක් උනේ..උන් මේතරම් කල්‍ බිස්නස් කරා පාරවල් අයිනේ..කෝ බැලුවද?අධිකරණය හම්බයෙක්ට දුන්නනේ..දැන් හරි නේ..😂😂😂
     
    • Like
    Reactions: D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අැයි දැන්ද බලන්න මතක් උනේ..උන් මේතරම් කල්‍ බිස්නස් කරා පාරවල් අයිනේ..කෝ බැලුවද?අධිකරණය හම්බයෙක්ට දුන්නනේ..දැන් හරි නේ..😂😂😂
    ඔය ටික මේකාගේ කටේ ඔබන්න කවුරුත් නැද්ද? :ROFLMAO: :ROFLMAO:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ai ban uba 24/7 ochara kenthiyen inne?

    කේන්ති යන්නෙ නැද්ද මේව දකිනකොට..උඹ කියන්නෙ මේව හරි වැඩ කියලද?දුප්පත් ඵකෙක් කීයක් හරි හොයාගන්න කොට තමා හැම ඵකාටම රුදාව..මුං මෙහෙම දෙයක් කරන්නෙ නැතුව කුඩු බිස්නස් කරන්නද කියන්නෙ?
     
    • Haha
    Reactions: SLK_sri

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කෙලිය නේද බලු ගෝඨා ඒකටත්.අන්න පාර අයිනේ උෟරු මස්,රොටී,රෝස් පාන්‍ විකුණන උන්ගෙ කඩ සීල් තියනවලු.අහිංසක මිනිස්සු කීයක් හරි හම්‍බ කරගන්න උදේ පාන්දර ඉඳන් උෟරු මස් කපලා උයලා,පණ දාගෙන පොල් ගගා හදපු රොටී වලට භූමිතෙල් හලලා.....අධිකරණය හම්බයෙක්ට දුන්නනේ..දැන් ඉතිං උෟරු මස් විකුණන ශිංහලුන්ට බඩු බනිස් තමා..පොහොට්ටුවට ජන්දෙ දුන්‍නනේ අැද්ද තොපිට?දැන් ඉතිං මැටි වලින් බිස්කට් වත් හදලා විකුණපිය අර අප්‍රිකාවේ වගේ..තොපිට ඔහොම වෙලා මදි..😂😂😂😂😂😂

    View attachment 90218
    ඇස්වහක් කටවහක් නෑ බං උඹ මේ දාන ත්‍රෙඩ් වලට පිං....🙏
    උඹේ ත්‍රෙඩ් දැක්කම ඇත්තටම හිනා යනව බං.

    අර Smartm හැමවෙලේම කියන "නාකි මයින" දිනන්නත්, ඒ වගේ නාකි මයිනෙක් වත් පරාද කරගන්න බැරි පක්ෂ නැත්තෙ ඇයි කියල හොදට තේරෙනව උඹ ඇතුලු ඒවගේ විකල්ප් පක්ෂ වල උන්ගෙ කතා අහනකොට.😍

    උඹල ගොන්නු නෙමේ ගොන්නු අදින නැව්.......🤪😜😁
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇස්වහක් කටවහක් නෑ බං උඹ මේ දාන ත්‍රෙඩ් වලට පිං....🙏
    උඹේ ත්‍රෙඩ් දැක්කම ඇත්තටම හිනා යනව බං.

    අර Smartm හැමවෙලේම කියන "නාකි මයින" දිනන්නත්, ඒ වගේ නාකි මයිනෙක් වත් පරාද කරගන්න බැරි පක්ෂ නැත්තෙ ඇයි කියල හොදට තේරෙනව උඹ ඇතුලු ඒවගේ විකල්ප් පක්ෂ වල උන්ගෙ කතා අහනකොට.😍

    ගොන්නු නෙමේ ගොන්නු අදින නැව්.......🤪😜😁

    අපිට මොකෝ අපි නෙමෙයි තැලෙන්නෙ උන්ට ජන්දෙ දෙන තොපිම තමා..😂😂😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,416
    67,754
    113
    Hoda wede.ara ekek patan gatta.uwath elola wena un patan gatta polime.dan hadisiyata pare park karannwath be polime pork and poll roti
     
    • Like
    Reactions: D_Mad