කෙලිය නේද බලු ගෝඨා ඒකටත්.අන්න පාර අයිනේ උෟරු මස්,රොටී,රෝස් පාන් විකුණන උන්ගෙ කඩ සීල් තියනවලු.අහිංසක මිනිස්සු කීයක් හරි හම්බ කරගන්න උදේ පාන්දර ඉඳන් උෟරු මස් කපලා උයලා,පණ දාගෙන පොල් ගගා හදපු රොටී වලට භූමිතෙල් හලලා.....අධිකරණය හම්බයෙක්ට දුන්නනේ..දැන් ඉතිං උෟරු මස් විකුණන ශිංහලුන්ට බඩු බනිස් තමා..පොහොට්ටුවට ජන්දෙ දුන්නනේ අැද්ද තොපිට?දැන් ඉතිං මැටි වලින් බිස්කට් වත් හදලා විකුණපිය අර අප්රිකාවේ වගේ..තොපිට ඔහොම වෙලා මදි..




