අන්‍යාගම්වලට හැරවීම නවත්වන්න.

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    බොරලුගොඩ මහතා;14321216 said:
    ආ මේ ඉන්නේ බෞද්ද ජාතින්ට වෙන අසාදාරණ වෙනුවෙන් හඩ නගන තුන්කාලේ කුරුස සහෝදරයෙක්.. මෙයා නම් ඉන්ටනෙට් වීරයෙක් නෙමෙයි..මෙයා මාර ගේමක් ගෙනියන්නේ ආගම ජාතිය බේරගන්න..හැබෙයි මෙයා බෞද්දයෙක් නෙමෙයිලු..:baffled::baffled::no::no:

    දාලා තියෙන foto එකට කදිම උදාහරණයක්ලු මෙයා..

    අනේ බන් විහිලු නොකර ඉදහන් බන්
    තේරුමක් නැ :rofl:
    උබට මාර අමාරුවක් නේද තියෙන්නෙ
    මොනාහරි කියනකොට :P
    කුරුස අමාරුව නම් අපිට නැ. උබල වේ විහිලු කාරො ගැන නම් අමාරුවක් තියෙනව
    දැන් ලෙබ්බෙ ොකදවෙලාද ?
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මුස්ලිම් ඔයගොල්ලන් බෞද්දයින්වයි කිතුනුවන්වයි කොටවන්න කොච්චර උත්සාහ කරත් වැඩක් නැහැ.
    කවදාවත්ම බෞද්දයිනුයි කිතුනුවනුයි දෙකට බෙදිලා ගහ මරාගන්න යන්නෙනම් නැහැ.
    මුස්ලිම් ඔයගොල්ලන්ට උවමනාවෙලා තියෙන්නේ ඒ දේ කරන්න කියලා අපි හොඳටම දන්නවා.
    ඔයාලට බැහැ සිංහලයවම දෙකට වෙන්කරන්න. ඒක හොඳට මතක තියාගන්න.
    මුස්ලිම් මිනිස්සුන්ගේ හැටි හැමෝම හොඳට දන්නවා.
    well said sis:cool:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඔයාලට ඉතින් ඕවා කුරානෙන්ම උගන්වන දේවල්නේ..

    බයිබල් එක කොපි කරලා හදා ගත්තු හොර පොතක්නේ ඕක.

    ඇයි ඔයාගේ අදහස් මෙතන පරස්පර වෙන්නේ?? එතකොට බය්බලයෙත් තියෙන්නෙත් ඔය දේවල්මද?? :dull::dull:මිනිස්සුන්ගේ ගති මම හොදට දන්නවා..අනිත් අයගේ දුක් කරදරවලදි හිනා වෙන මිනිස්සු තමුන්ට ඒ ප්‍රශ්නය ආවම ඇයි අපිට විතරක් මෙහම වෙන්නේ කියලා ශාප කරනවා..ඒකතමයි මනුස්ස ගතිය..
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එයාලා මට බැන්නේ මං ගැන වරදවා වටහාගත්තු නිසානේ ..
    දැන් එයාලා මට බනින්නේ නැහැනේ.
    මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මුස්ලිම් .එයා මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මේ මොකටද ?
    එයාට ඕන වෙලා තියෙන්නේ බෞද්දයින්වයි කිතුනුවන්වයි කොටවන්න ,
    එයා හැමදාම කරේ ඕකයි .

    ඔන්න ඕක තමයි මමත් කියන්නේ..වැරදි වැටහීම් තමයි මෙතන වෙලා තියෙන්නේ..ඒ නිසා එක පැත්තකින් විතරක් බලන්නෙතුව දෙපැත්තකින්ම හිතන්න පුරුදු වෙමු..:dull::dull:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    බොරලුගොඩ මහතා;14321302 said:
    හා හා සුදු..ලේ රත්කරගන්නෙපා..ඔයා ඔය ආටිකල් එක සම්පූර්නයෙන්ම කියවලද මේ කතකරන්නේ..ඔතන කුරුසයෝ ගැන විතරක නෙමෙයි මුස්ලිම් මිනිස්සු ගැනත් කියලා තියෙනවා..අනිත් එක අපිට කිසිම උවමනාවක් නැ සිංහල ජාතියත් කුරුසයෝ අතර පරස්පරතාවක් ඇතිකරන්න..අපිට ඕනේ හැම ජාතියම හොදට ඉන්න..ප්‍රශ්නය තියෙන්නේ ඔතන තමයි..බෞද්දකම ‍රැකගන්න ඕනෙ,ජාතිය ‍රැකගන්න ඕනේ කියලා ඉන්ටනෙට් එකෙන් කැගහන බාගයක් කුරුසයෝ..උන් බෞද්ද ලේබල් එක ගහගෙන දුම් අල්ලනවා..දැන් මේ ත්‍රෙඩ් එක බලන්න දෙවනියට කොමන්ට් කරපු එකා කුරුසයෙක්..හැබෙයි ඌව හැම ජාති වාදි ත්‍රෙඩ් එකේම බලන්න පුලුවන් හම්බයා හම්බයා කියලා කැගහනවා...ඔන්න ඕක තමයි අපි එපා කියන්නේ..හැබෙයි කුරුසයෝ ගහන යටි ගේම ඔයගොල්ලෝ දන්නෙති උනාට ඒ ගැන වාරතවක් සපයන්න පුලුවන් මටනම්..
    ashoura2.jpg


    ඉපදෙන්නෙත් ලේ රත් කරගෙන .ඒක නිසා තමයි තෙල් නිඩි තිබිලත් අපා ජිවිත ගත කරන්නේ .ආගමේ නාමයෙන් දවසකට දහස් ගණන් මරනවා .කිසි දෙයක් නොදන්නා පොඩි ළමයි කියක් මැරෙනවද කාලකන්නි අන්තවදියෝ නිසා
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මුස්ලිම් ඔයගොල්ලන් බෞද්දයින්වයි කිතුනුවන්වයි කොටවන්න කොච්චර උත්සාහ කරත් වැඩක් නැහැ.
    කවදාවත්ම බෞද්දයිනුයි කිතුනුවනුයි දෙකට බෙදිලා ගහ මරාගන්න යන්නෙනම් නැහැ.
    මුස්ලිම් ඔයගොල්ලන්ට උවමනාවෙලා තියෙන්නේ ඒ දේ කරන්න කියලා අපි හොඳටම දන්නවා.
    ඔයාලට බැහැ සිංහලයවම දෙකට වෙන්කරන්න. ඒක හොඳට මතක තියාගන්න.
    මුස්ලිම් මිනිස්සුන්ගේ හැටි හැමෝම හොඳට දන්නවා.
    11.gif
    11.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බොරලුගොඩ මහතා;14321466 said:
    ඇයි ඔයාගේ අදහස් මෙතන පරස්පර වෙන්නේ?? එතකොට බය්බලයෙත් තියෙන්නෙත් ඔය දේවල්මද??
    බයිබලේ ඔය කුරානේ තියෙනවා වගේ මල විකාර දේවල් නෑ . :P:rofl:(හිත රිදුනනම් සොරි)
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    රිසානා මරපු එවුන් ගැන ටිකක් කතා කළා නම් මිට හොද නැද්ද බොර්ලුවෝ?
    :P
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ඉපදෙන්නෙත් ලේ රත් කරගෙන .ඒක නිසා තමයි තෙල් නිඩි තිබිලත් අපා ජිවිත ගත කරන්නේ .ආගමේ නාමයෙන් දවසකට දහස් ගණන් මරනවා .කිසි දෙයක් නොදන්නා පොඩි ළමයි කියක් මැරෙනවද කාලකන්නි අන්තවදියෝ නිසා

    නිකං බොරු ෆොටෝස් දාලා උඹේ පිරිමිකම පෙන්නන්න හදන්නෙපා..ඔය වගේ ෆොට්ශොප් පෝස්ටස් මටත් අන්තර්ජාලයෙන් හොයලා දාන්න පුලුවන් ඕන තරම්..මුස්ලිම් මිනිස්සු මැරෙන්නේ අන්තාවදියෝ නිසා තමයි..ඒ යුදෙව් සහ කුරුස අන්තවාදියෝ නිසා..අල් කය්දා පටන් හැම අහිංසක මිනිස්සුන්ව මරන ත්‍රස්තවාදි කල්ලියක්ම ඇති කරේ උඹලා.උඹලගේ ලේ වෙනුවෙන් තියෙන කෑදරකමයි බල තණ්හාවයි නිසා..ඕනෙනම් හරියට ඉතිහාසය හොයලා බලපං මේ ලොකේ ජාතිවාදි යුද්ද ඇති උනේ කවුරුන් නිසා ද කියලා..ඇමරිකාවේ පවා 70% වැඩිය හිතන්නේ 9/11 එක ඇතුලෙන් ගහපු ගේමක් කියලා..එහම තියෙද්දි අෆ්ගානිස්තානේ මිනිස්සු මැරුවේ ඇය් ඔය සිද්දිය උඩට දාලා ..මට උඹට ඒ වගේ උදාහරණ ඕන තරම් දෙන්න පුලුවන්..ඒත් ඒවා පිළිගන්න තරම මානසිකත්වයක් උඹලට නැ..

    ඒ නිසා පුතා දන්න දේවල් කතකරමු දන්න මිනිස්සු එක්ක..:dull::dull:
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ශුද්ධ යැයි ඔවුන් විසින් ම කියාගන්නා පොතට අනුව ශුද්ධ වූ අල්ලා වෙනුවෙන් කැප කරන ලද, ෂරීයා නීතිය පිළිගන්නා ලෝක ව්‍යාප්ත අධිරාජ්‍යයකට ඔවුහු මුල සකස් කළහ. ලෝකයේ අද්‍යතන සමාජ රටාව තුළ ක්‍රියාත්මක වන ප්‍රජාතාන්ත්‍රවාදී න්‍යාය තුළ ඒකාධිපති හෝ ආක්‍රමණකාරී ලෙස රටවල් යටත් කරගැනීම දුෂ්කර බව වටහාගත් එම මුස්ලිම් නායකයෝ ප්‍රජාතාන්ත්‍රවාදය තුළින් ම වඩාත් ශක්තිමත් අධිරාජ්‍යයක් තැනීමට මං සෙවූහ. ඒ අනුව ලෝකය ඇල්ලීමේ හොද ම මෙවලම ජන සංඛ්‍යා විද්‍යාව බව ඔවුහු තේරුම් ගත්හ. ලෝක බලවතා වීමේ දේශපාලනික අභිප්‍රාය, නොපෙනෙන අල්ලාගේ කර මතින් දමා අශුද්ධ රාජ්‍යයන්ගෙන් සමන්විත ලෝකයක්, ශුද්ධ නාමයෙන් තැනීමේ කර්තව්‍යය ඔවුහු බාරගත්හ. ඒ අනුව ලෝකය පුරා ප්‍රබල මුස්ලිම් ගහණයක් ඇතිකිරීම ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලැසුම විය. අද වන විට මුලු ලෝකයේ සියලු ම රටවල් තුළ මේ කුමන්ත්‍රණකාරී පාදඩ ව්‍යාපාරය ක්‍රියාත්මක වේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1527651
     
    Jul 10, 2011
    5,011
    473
    0
    . බයිබල් එක කොපි කරලා හදා ගත්තු හොර පොතක්නේ ඕක..

    බයිබලේ ඔය කුරානේ තියෙනවා වගේ මල විකාර දේවල් නෑ . :P:rofl:(හිත රිදුනනම් සොරි)

    දැන් ඔයාම නේද කිව්වේ බය්බලේ කොපි කරපු දේවල් තමයි කුරානේ තියෙන්නේ කියලා..:dull::dull:
    (නොදැනුවත් කමට කියන වදන් මම එච්චර ලොකුවට ගන්නේ නැ සුදු..:P:baffled:)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Boralu dont waste your time Machan !! Just ignore them Okkoma hariyay Lassanata :DiSLAM GENA DENA GANNA ona nam quran sinhala translation ekak aran kiyawanna kiyanna :)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බොරලුගොඩ මහතා;14321525 said:
    දැන් ඔයාම නේද කිව්වේ බය්බලේ කොපි කරපු දේවල් තමයි කුරානේ තියෙන්නේ කියලා..:dull::dull:
    (නොදැනුවත් කමට කියන වදන් මම එච්චර ලොකුවට ගන්නේ නැ සුදු..:P:baffled:)
    ඔව් සමහර කොටස් ,.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මුස්ලිම් මිනිස්සු ලඟ තියෙන කැත පුරුද්දක් තමයි , කවදාවත්ම ඒගොල්ලන් ඒගොල්ලන්ගේ වැරදි පිළිගන්න සූදානම් නැහැ.
    ඔක්කොම වැරදි අනිත් මිනිස්සු පිට පටවලා එයාලා බබ්බු වෙනවා.. එයාල තමයි හරි.අනිත් අය ඔක්කොම වැරදියි.:rofl: