අන්‍යාගම්වලට හැරවීම නවත්වන්න.

Jul 10, 2011
5,011
473
0
ඔව් සමහර කොටස් ,.

ඔව් බය්බලයේ ඒ වෙනකං තමයි දේව වාක්‍ය..අනිත් ඒවා ඔක්කොම මිනිස් වාක්‍ය..ඒක තමයි German Scientist උත් කියන්නේ..(වීඩියෝ එක බැලුවේ නැත්තම් තාම ටිකක් බලන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා මගේ සුදු රත්තරන්ගේ..:baffled::baffled:මේවා නිසා අපේ යාලුකම කඩන්නේපා සුදු..:no::no:)

Boralu dont waste your time Machan !! Just ignore them Okkoma hariyay Lassanata :DiSLAM GENA DENA GANNA ona nam quran sinhala translation ekak aran kiyawanna kiyanna :)

This will be my last comment bro..coz she agreed what i said:D;):cool:
 
Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    islam-red-obama-funny-anteater-sex-liberal-conservatism-demo-demotivational-poster-1211919595.jpg
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    බොරලුගොඩ මහතා;14321261 said:
    දර්ශණයකදි කොහේද බං සැබෙ දර්ශනවාදියෝ ලේබල් දර්ශනවාදියෝ කියලා තියෙන්නේ..දර්ශනයකදි එකග වීම වගේම එකග නොවීමත් වලංගුයි..හරියට Concept එක තේරුම් ගණින් බං ඉස්සෙල්ලා..:dull::dull:

    සැබෑ දර්ශන වාදියෝ කියන්නේ දර්ශනයේ තියෙන දේ පිළිපදින අයටයි. ඒක 100% නොවුනත් යම් මට්ටමකට හෝ පිළිපදිනවා නම් ඒ පුද්ගලයා ඒ දර්ශනයේ අනුගාමිකයෙක් වෙනවා. ලේබල් දර්ශන වාදියෝ කියන්නේ තමන් යම් දර්ශනයක් පිළිපදිනවා කියලා අනෙක් අයට ප්‍රදර්ශනය කරන අයයි. නමුත් ඇතුලාන්තයෙන් මේ කිසිම එකෙක් ඒ දර්ශනය පිළිපදින්නේ නෑ. උබට ඒක තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    බොරලුගොඩ මහතා;14321560 said:
    ඔව් බය්බලයේ ඒ වෙනකං තමයි දේව වාක්‍ය..අනිත් ඒවා ඔක්කොම මිනිස් වාක්‍ය..ඒක තමයි German Scientist උත් කියන්නේ..(වීඩියෝ එක බැලුවේ නැත්තම් තාම ටිකක් බලන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා මගේ සුදු රත්තරන්ගේ..:baffled::baffled:මේවා නිසා අපේ යාලුකම කඩන්නේපා සුදු..:no::no:)

    This will be my last comment bro..coz she agreed what i said:D;):cool:
    ඔයාලා ඔය මොන වීඩියෝ හැදුවත් වැඩක් නැහැ. ඔයගොල්ලන්ගේ ඔය ගෝත්‍රික ආගම ගැන මිනිස්සු දන්නවා.
    මම ඔයා කියන කිසිම දේකට එකඟ වුනේ නැහැ බොරලු..
    ඔයා ඔය කුරාන් එකෙන් පොඩ්ඩක් එලියට ඇවිල්ලා මනුස්සයෙක් හැටියට ලෝකෙ දිහා බලන්න පුරුදුවෙන්න.
    මම මෙතනින් එහාට මොනවත් කියන්නේ නැහැ. මම කැමති නැහැ ඔයාලගේ තත්වෙට වැටෙන්න.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    සැබෑ දර්ශන වාදියෝ කියන්නේ දර්ශනයේ තියෙන දේ පිළිපදින අයටයි. ඒක 100% නොවුනත් යම් මට්ටමකට හෝ පිළිපදිනවා නම් ඒ පුද්ගලයා ඒ දර්ශනයේ අනුගාමිකයෙක් වෙනවා. ලේබල් දර්ශන වාදියෝ කියන්නේ තමන් යම් දර්ශනයක් පිළිපදිනවා කියලා අනෙක් අයට ප්‍රදර්ශනය කරන අයයි. නමුත් ඇතුලාන්තයෙන් මේ කිසිම එකෙක් ඒ දර්ශනය පිළිපදින්නේ නෑ. උබට ඒක තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ.
    එයාලට කොච්චර තේරුම් කරලා දුන්නත් වැඩක් නැහැ. කුරානේ හැටියටයි වැඩ. කුරානේ 1+1=3 කිව්වත් එයාල පිලිගන්නවා. :rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    ලංකාවම අරාබියක් කරවන්න දඟලන කට්ටිය මෙතන බබ්බු වෙන්න හදනවා.

    මුස්ලිම් කවුරුත් මේරට අරාබියක් කරන්න යන්නේ නෑ.. එහෙම උවමනාවකුත් නෑ.. පුලුවන්නම් ඒක ඔප්පුකරන්න හරිවිදියට එක එකාගේ එෆ්බී පෝස්ටර් නැතිව නියම විදියට ආන්ඩුව හා පිලිගත් සංවිධානයක ස්ටැටික්ස් රිපොර්ට්ස් එහෙම දෙන්න පුලුවන්ද? නිකම්ම නිකන් බොදුබල එකේ චීවරධාරී සෙට් එකේ ෆේස්බුක් ඉමේජස් වලින් නැතිව ඔයාලට බෑ... ඒකයි නෙත් එෆෙම් එක වගේ අය පවා කෙලින්ම හරාම් හලාල් එකේ විස්තර පැත්තක් ගන්නේ නැතිව කිව්වේ...

    බබ්බු වෙන්න හදන්නේ මුස්ලිම් අය නෙවෙයි කතෝලිකයෝ...
    එයාලා දේව මෙහෙයුම් කරන ඒවා අහුවෙද්දි යෝහෝවා පිටින් දාලා බේරෙනවා.. යොහෝවා එක ඇතිකරල තියෙන්නෙ කතෝලිකයන්ගේ සෙල්ලම් අහු නොවී බේරෙන්න පාවිච්චි කරන්නටයි... හරියට අර හාමදුරු කෙනෙක් කුපාඩි වැඩක් කරලා අහු උනෝතින් චීවරධාරි කියල කියනවා වගේ කතෝලිකයෙක් බෞද්ධ මනුස්සයෙක්ව ක්‍රිස්තියානි කරවලා මාට්ටු උනොත් එහෙමත් නතිනම් බුදු පිලිමයක් පොලවෙ ගහලා පිලිමේ සිරස වෙන් කරවලා කුඩු කරලා මාට්ටු උනොත් කියන්නේ අන්න අන්න යොහෝවාගේ අයගේ වැඩ කියලයි... අපි නොදන්න යොහෝවා.
    :D:yes:

    ක්‍රිස්තියානි උන්ටයි මේ රට අල්ලගන්න ඕනේ.. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි මුන් ලංකාව යටත් කරගෙන පැතිරෙව්වේ ඉස්ලාම් ආගම නෙවෙයි....ඒ ප්‍රොටෙස්ටන්ට් උනත් ඔදර්ඩොක්ස් උනත් මොන දේ උනත් අන්තිම එක ජේසුගේ දහමයි... බුදුන් දේශනාකරලා වරදී කියලා කියපු මිත්‍යාදෘශ්ටික දහමයි... කුරුසේම ගහලා මරලා කුරුසේම වන්දනාමාන කරන කිතු දහමයි...
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආගමක් ඔනේ මිනිහෙක් හදන්න මිස නසන්ට නොවේ...

    මෙය කියමනකි...

    -ලක්නාත්එකදෙකතුන-
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ලංකාවම අරාබියක් කරවන්න දඟලන කට්ටිය මෙතන බබ්බු වෙන්න හදනවා.

    1924 දී Secular විදියට තිබ්බ ඉරානේ එක පාරටම ස්ලාමීය කැරැල්ලක් මගින් 1979 දී ස්ලාම් වෙච්ච ගමන්, ඉරානේ උඩු යටි කුරු වුන හැටි දැක්කම ඕනෙම කෙනෙක් විශේෂයෙන් ඕනෙම කෙල්ලෙක් මුස්ලිම් එවුන් ගැන වැඩි පැහැදීමක් ඇති කරගන්නේ නෑ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආගම වනාහි
    මිනිස්කම පිලිබඳ නිවැරදි දෘෂඨියක් ඇති කරවමින් මිනිසාගේ වැරදි / දුර්ගුණ නසන ඖෂධයකි...
    -ලක්නාත්එකදෙකතුන-
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කුරාණය, හදිත්, සහි බුකාරි, සහි මුස්ලිම් යන සහතික කරන ලද ප්‍රකාශනයන්ට අනුව ඉස්ලාම් යනු ඇත්ත වශයෙන් ම යටපත් කර දමනු පිණිස ම හැදුණු දේශපාලනික ක්‍රමවේදයකි. එහි ආගමික ලක්ෂණ නැති හෙයින් අප එයට ආගමක් යැයි කිව යුතු නැත.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ආගමක් අදහන්නා එය ප්‍රශ්න නොකරමින් පිලිපදියි..එහෙත් දර්ශනයක් අනුගමනය කරන්නා එය විමර්ශනශිලිත්වයකින් යුතුව පිලිපදියි...
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    ආගම වනාහි
    මිනිස්කම පිලිබඳ නිවැරදි දෘෂඨියක් ඇති කරවමින් මිනිසාගේ වැරදි / දුර්ගුණ නසන ඖෂධයකි...
    -ලක්නාත්එකදෙකතුන-

    ලක්නාත්එකදෙකතුන:D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කුරාණය, හදිත්, සහි බුකාරි, සහි මුස්ලිම් යන සහතික කරන ලද ප්‍රකාශනයන්ට අනුව ඉස්ලාම් යනු ඇත්ත වශයෙන් ම යටපත් කර දමනු පිණිස ම හැදුණු දේශපාලනික ක්‍රමවේදයකි. එහි ආගමික ලක්ෂණ නැති හෙයින් අප එයට ආගමක් යැයි කිව යුතු නැත.

    ආගම වනාහි මිනිසාගේ මිනිස්කම මතුකරන්නක්ම විය යුතු අතර මිනිසා තුල සැඟවී ඇති නොමිනිස්කම් අතු ගා දමන්නක් විය යුතුය...:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    සැබෑ දර්ශන වාදියෝ කියන්නේ දර්ශනයේ තියෙන දේ පිළිපදින අයටයි. ඒක 100% නොවුනත් යම් මට්ටමකට හෝ පිළිපදිනවා නම් ඒ පුද්ගලයා ඒ දර්ශනයේ අනුගාමිකයෙක් වෙනවා. ලේබල් දර්ශන වාදියෝ කියන්නේ තමන් යම් දර්ශනයක් පිළිපදිනවා කියලා අනෙක් අයට ප්‍රදර්ශනය කරන අයයි. නමුත් ඇතුලාන්තයෙන් මේ කිසිම එකෙක් ඒ දර්ශනය පිළිපදින්නේ නෑ. උබට ඒක තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ.

    එහෙනම් මට කියපං ලංකාවේ 10% පන්සිල් පහ රකිනවද කියලා..??එහෙනම් මේ රටේ 90% ඉන්නෙ බෞද්දයෝ නෙමෙයි..උඹ කියන විදිහ බැලුවොත්:dull::dull::dull: එහෙනම් උඹලා කියන්නේ මේක බෞද්ද රටක් කියලා..මට තෙරෙන්නෙතුව නෙමෙයි උඹ හදන්නේ උඹේ මතය ඉස්සරහට දාලා උඹලගේ අඩුපාඩ්කම් හංගන්න..අනිත් එක එතකොට උඹ විතරයි හරි අනිත් හැම බොද්දයෙක්ම වැරදි..මොකද මෙච්චර කාලයක් කියාගෙන හිටියේ බෞද්දාගම කියන්නේ දර්ශනයක්..දර්ශනයක් කියන්නේ කැමති අයට පිළිපදින්න පුලුවන්..නැත්තම් නිකං ඉන්න පුලුවන් කියලනේ..දැන් උඹ අලුත් Concept එකක් කියනවා..කාට කියන්නද මේවා..දමිත් හොදයි උඹලට වඩා:rofl::rofl:
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Boralu dont waste your time Machan !! Just ignore them Okkoma hariyay Lassanata :DiSLAM GENA DENA GANNA ona nam quran sinhala translation ekak aran kiyawanna kiyanna :)

    මම කියෙව්වා බන්. මගේ ළග මේ දැන් පවා කුරාණයක් තියෙනවා. මම නම් ඒක ගිනි තිබ්බේ නෑ මොකද මම මොන පොතටත් ගරු කරන නිසා. :P
    මම දන්න නිසයි කියන්නේ කුරාණේ තියෙන දේවල් අද කාලෙට ගැලපෙන්නේ නෑ කියලා. ඒකේ තියෙන ඒවා ම්ලේජ වැඩියි.