අන්‍ර වැඩ පෙන්නයි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,261
    26,722
    113
    Kandy
    FB-IMG-1727458909434.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුන් මේ බොරු නේද බන් කියන්නේ. මේවා රනිල්ගෙ වැඩ නේද @dilann @tharakaf

    මාලිමාවත් එක්ක මාර ඇරියස් එකකින් ඉන්න දෙතුන් දෙනෙක් මෙන්ෂන් කරලා අහගමු ඕකත් රනිල්ගෙ වැඩක් කියලා :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    මුන් මේ බොරු නේද බන් කියන්නේ. මේවා රනිල්ගෙ වැඩ නේද @dilann @tharakaf
    ඕවා චම්පික ඇතුළු සෙට් එක්කගෙ වැඩ බන් .
    උන් තමයි උසාවි ගිහින් පරණ එක නවත්තල අලුත් එක කරන්න ඕනේ කියලා තීන්දුව ගත්තේ .
    ඔය උඩ දාල ඇති . 🥱
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕවා චම්පික ඇතුළු සෙට් එක්කගෙ වැඩ බන් .
    උන් තමයි උසාවි ගිහින් පරණ එක නවත්තල අලුත් එක කරන්න ඕනේ කියලා තීන්දුව ගත්තේ .
    ඔය උඩ දාල ඇති . 🥱
    හැබැයි උසාවි නියෝගය ක්‍රියාත්මක කරන්න රනිල් ඉන්නකල් බැරි උනා නේද? රනිල් නේද කිව්වෙ උසාවියට වඩා විධායකය ලොකුයි හරි මොකක් හරි සීන් එකක්? මතකද?
     
    • Like
    Reactions: $onny

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    හැබැයි උසාවි නියෝගය ක්‍රියාත්මක කරන්න රනිල් ඉන්නකල් බැරි උනා නේද? රනිල් නේද කිව්වෙ උසාවියට වඩා විධායකය ලොකුයි හරි මොකක් හරි සීන් එකක්? මතකද?
    උබ හිතන්නේ කවුරු ක්‍රියාත්මක කරා කියලා ද ?
    අධිකරණයට අපහස කරා කියලා අරුව හිරේ දැම්ම නේ . ඒකයි උනේ .

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082

    ඊයේ හරි පෙරේදා හරි නේ ආයේ නියෝගය දීලා තියෙන්නේ. නඩුවක දින දෙන්නේ සාමාන්‍යයෙන් කලින් නේ. කලින් එක්කෙනා නියෝග පිලිපැද්දේ නැති නිසා හිරේ දාලා. අලුත් අයට කියල පැය 24ක් අතුලත කරන්න කියල.

    https://www.facebook.com/share/p/DTKcEQbVFknk5PWj/?mibextid=xfxF2i
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    මේ සීන් ඒකට මොකෝ චතුරංගව බයිට් කරන්නේ බුකියේ උන්

    https://www.facebook.com/share/p/DTKcEQbVFknk5PWj/?mibextid=oFDknk
    ඕකට නඩුව දැම්මේ 7-8 දෙනෙක්... සුමන්තිරන්,හකීම්,පාටලී තම ලොකුවටම පෙන්න ඉන්නේ..NPP එකේ හැමතැනම යන ලොයරුත් ඔය නඩුව දාපු එක්කෙනෙක්..
    මුන් ඔය කියන්න හදන්නේ අනුර උන් නොකරපුදෙකට ලකුණු දාගන්නවා, හැබැයි වැඩේ කරපු ටිරන්ව අල්ලන්නේ නෑ කියලා...

    මේක දැනටම උසාවියේ තියෙන කෙස් එකක්, එක නිසා මුන්ට ගිහිං බලෙන් කුදලන් එන්න දෙයක් නෑ කියල මට හිතෙන්නේ.. මටනම් හිතෙන්නේ තව සතියක් දෙකක් යනකොට නඩු කෙස් වලට කට්ටියට බාල්දි පෙරලයි.. ජෝනිට එහෙම දැනටම පොඩි ඒවා වැටිලා තිබ්බනේ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    හැබැයි උසාවි නියෝගය ක්‍රියාත්මක කරන්න රනිල් ඉන්නකල් බැරි උනා නේද? රනිල් නේද කිව්වෙ උසාවියට වඩා විධායකය ලොකුයි හරි මොකක් හරි සීන් එකක්? මතකද?
    අනික අනුර , ටිරාන් කියන්නේ යාලුවෝ කියලා අනුරයම පිළිගත්තා . උන් එකට ලු දේශපාලනේ කරේ ඉස්සර .
    උන් දෙන්න ඩීල් දානව කියලා පෙරට්ටෝ කියල තියනව .

    හැබැයි වැඩේ කරපු ටිරන්ව අල්ලන්නේ නෑ කියලා...
    අනුර ටිරාන් ට මුකුත් කරයි ද ? උගේ යාලුවා නේ .
    ------ Post added on Sep 28, 2024 at 9:00 AM
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    ඊයේ හරි පෙරේදා හරි නේ ආයේ නියෝගය දීලා තියෙන්නේ. නඩුවක දින දෙන්නේ සාමාන්‍යයෙන් කලින් නේ. කලින් එක්කෙනා නියෝග පිලිපැද්දේ නැති නිසා හිරේ දාලා. අලුත් අයට කියල පැය 24ක් අතුලත කරන්න කියල.

    https://www.facebook.com/share/p/DTKcEQbVFknk5PWj/?mibextid=xfxF2i
    ආගමන විගමන පාලක කලින් පාර උසාවියට කිවේ මේක කරන්න මාස 2ක් වත් යනවා, එක පාර වෙනස් කරන්න බෑ කියලා...

    මේ ලගදි නඩුවේදී තමා, මොබිටෙල්, ඉන්ෆොමැටික්ස් උන් කියලා තිබ්බේ දවස් 2න පරණ එක ඇක්ටිව් කැරකි කියලා...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    අනික අනුර , ටිරාන් කියන්නේ යාලුවෝ කියලා අනුරයම පිළිගත්තා . උන් එකට ලු දේශපාලනේ කරේ ඉස්සර .
    උන් දෙන්න ඩීල් දානව කියලා පෙරට්ටෝ කියල තියනව .

    අනුර ටිරාන් ට මුකුත් කරයි ද ? උගේ යාලුවා නේ .
    ------ Post added on Sep 28, 2024 at 9:00 AM
    මොකද්ද ඒ සම්බන්ධය එකෙක් නම කියන්න ගිහින් ආයේ එකත් ගිල ගන්නවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊයේ හරි පෙරේදා හරි නේ ආයේ නියෝගය දීලා තියෙන්නේ. නඩුවක දින දෙන්නේ සාමාන්‍යයෙන් කලින් නේ. කලින් එක්කෙනා නියෝග පිලිපැද්දේ නැති නිසා හිරේ දාලා. අලුත් අයට කියල පැය 24ක් අතුලත කරන්න කියල.

    https://www.facebook.com/share/p/DTKcEQbVFknk5PWj/?mibextid=xfxF2i
    කලින් එක්කෙනා පිලිපැද්දෙ නැත්තේ ඇයි දන්නෑ නේද බං? අලුත් අයට කියල පැය 24ක් අතුලත කරන්න කිව්වා වගේ රනිල්ට තිබුනෙ නැද්ද ඕක කියන්න.

    නැත්තං ඕකෙන් ගසාකාපු එවුන් එක්ක මොනව හරි යටින් තිබුනද දන්නෑ :lol:

    උබ හිතන්නේ කවුරු ක්‍රියාත්මක කරා කියලා ද ?
    අධිකරණයට අපහස කරා කියලා අරුව හිරේ දැම්ම නේ . ඒකයි උනේ .

    රාජ්‍ය නිලධාරියෙක් අධිකරණ නියොගයක් පැහැර හරින්නෙ නෑ තමන්ව බේරගන්න කවුරුත් නැත්නම් නේද?
    ------ Post added on Sep 28, 2024 at 10:07 AM
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    අනුරයියා වැඩ පෙන්නලා වැඩි වෙලා එලකිරිය පණ අදිනවා :dull:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,482
    113
    එකමත් එක රටක
    කලින් එක්කෙනා පිලිපැද්දෙ නැත්තේ ඇයි දන්නෑ නේද බං? අලුත් අයට කියල පැය 24ක් අතුලත කරන්න කිව්වා වගේ රනිල්ට තිබුනෙ නැද්ද ඕක කියන්න.

    නැත්තං ඕකෙන් ගසාකාපු එවුන් එක්ක මොනව හරි යටින් තිබුනද දන්නෑ :lol:

    රාජ්‍ය නිලධාරියෙක් අධිකරණ නියොගයක් පැහැර හරින්නෙ නෑ තමන්ව බේරගන්න කවුරුත් නැත්නම් නේද?
    ඉතින් බන් ඔය දැන් එකපාරක් කිව්වේ ඌ ව හිරේ ට දැම්ම කියලා පිළිපැද්දේ අනති නිසා ආයිත් නඩු කියලා . ඔය උඩ video එකක් දාල තියෙන්නේ . අනුර හිටියත් නැතත් උසාවියෙන් ඌව හිරේ දානව .
    උබ කියන්නේ අනුරය උසාවි තීන්දු වලට බලපෑම් කරා කියලා ද ?

    රාජ්‍ය නිලධාරියෙක් අධිකරණ නියොගයක් පැහැර හරින්නෙ නෑ තමන්ව බේරගන්න කවුරුත් නැත්නම් නේද?
    කාගෙන් ද බේරාගන්නේ ?
    අධිකරණෙ ස්වාදීන නෑ කියලා ද උබ කියන්නේ ?
    ------ Post added on Sep 28, 2024 at 10:09 AM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතින් බන් ඔය දැන් එකපාරක් කිව්වේ ඌ ව හිරේ ට දැම්ම කියලා පිළිපැද්දේ අනති නිසා ආයිත් නඩු කියලා . ඔය උඩ video එකක් දාල තියෙන්නේ . අනුර හිටියත් නැතත් උසාවියෙන් ඌව හිරේ දානව .
    රනිල් උසාවි නියෝගයක් දීල තියෙද්දිත් චන්දෙ කල් දැම්මා නේද? උඹ හිතන්නේ රජයේ සේවකයෙක් එහෙම අධිකරන නියෝගයක් නොසලකා හරින්නෙ කාගෙ හයිය අරන් කියලද?

    අනුර හිටියෙ නැතත් උසාවි දායි. හැබැයි රනිල් හිටියනං ඕක වෙන්නෑ කියල තමයි කියන්න තියෙන්නෙ

    කාගෙන් ද බේරාගන්නේ ?
    අධිකරණෙ ස්වාදීන නෑ කියලා ද උබ කියන්නේ ?
    රනිල් පුංචි චන්දය තියන්නැතුව අධිකරණයට අපහාස කරා කියලා කියන්නේ. ඒ වගේම රනිල්ගෙ හයිය අරගෙන කට්ටිය උසාවි තීන්දු නොසලකා හරින්න පටන් අරන් තිබුනේ.
    ------ Post added on Sep 28, 2024 at 10:14 AM
     
    • Like
    Reactions: $onny

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    කලින් එක්කෙනා පිලිපැද්දෙ නැත්තේ ඇයි දන්නෑ නේද බං? අලුත් අයට කියල පැය 24ක් අතුලත කරන්න කිව්වා වගේ රනිල්ට තිබුනෙ නැද්ද ඕක කියන්න.

    නැත්තං ඕකෙන් ගසාකාපු එවුන් එක්ක මොනව හරි යටින් තිබුනද දන්නෑ :lol:

    රාජ්‍ය නිලධාරියෙක් අධිකරණ නියොගයක් පැහැර හරින්නෙ නෑ තමන්ව බේරගන්න කවුරුත් නැත්නම් නේද?
    ------ Post added on Sep 28, 2024 at 10:07 AM
    ටිරාන් නිසා කියලානේ කියන්නේ. දැන් මේක දාලා තියෙන්නේ කලින් එකාට වෙච්ච දේම වෙයි කියන බයට. අධිකරණයට බලපෑමක් නෑ නේ කාගෙන්වත්.

    ආණ්ඩුව පැත්තෙන් මේකට ගන්න පියවර ගන්න තමා වෝහාරික විගණනය කරන්නේ. එකෙන් තමා ආණ්ඩුවට මේ ගැන කරන දෙයක් කරන්න වෙන්නේ. එතකන් මේක කාට හරි claim වෙනවා නන් වෙන්න වෙන්නේ නඩු දාපු අයටයි අඩිකරණයටයි තමා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ටිරාන් නිසා කියලානේ කියන්නේ. දැන් මේක දාලා තියෙන්නේ කලින් එකාට වෙච්ච දේම වෙයි කියන බයට. අධිකරණයට බලපෑමක් නෑ නේ කාගෙන්වත්.

    ආණ්ඩුව පැත්තෙන් මේකට ගන්න පියවර ගන්න තමා වෝහාරික විගණනය කරන්නේ. එකෙන් තමා ආණ්ඩුවට මේ ගැන කරන දෙයක් කරන්න වෙන්නේ. එතකන් මේක කාට හරි claim වෙනවා නන් වෙන්න වෙන්නේ නඩු දාපු අයටයි අඩිකරණයටයි තමා.
    අධිකරණයට බලපෑමක් නෑ. ඒත් නියෝග පැහැර හැරලා තියනවා. ඒවට හාමුගෙ කෙලින්ම සම්බන්දයක් තියනව කියලා බැලූ බැල්මට පේනවා. හාමුගෙ සෙට් එක නියෝග පැහැර හරින එක පුරුද්දකට යන්න පටන් ගත්තා විතරයි හොඳ වෙලාවට හාමුව පැන්නුවේ

    මොනවා හරි කරලා ඔව්වා හොයාගෙන අදාල එවුන්ට දඩුවම් දුන්නනම් ඉවරයි. හැබැයි දඩුවම් දුන්නට පස්සෙත් හාමුගෙ ගෝලයො ටික මේකේ වැලලෙයි දේශපාලන පලිගැනීම් කියලා :sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    මොනවා හරි කරලා ඔව්වා හොයාගෙන අදාල එවුන්ට දඩුවම් දුන්නනම් ඉවරයි. හැබැයි දඩුවම් දුන්නට පස්සෙත් හාමුගෙ ගෝලයො ටික මේකේ වැලලෙයි දේශපාලන පලිගැනීම් කියලා :sorry:
    දුන්නට පස්සේ තමා බලන්න වෙන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මේක ආණ්ඩුවෙන් කරපු දෙයක් නෙවෙයි. ජවිපෙන් මීක් නැතුව හිටපු ටොපික් එකක්. පාටලි හකීම් සුමන්තිරන් තුන්දෙනා මේකට ඉස්සර ඉඳන්ම ගේම ඉල්ලගෙන හිටියෙ. ආණ්ඩුවත් විපක්ශයෙ ඉන්න අයත් දූෂණ විරෝදියො වෙන එක රටට හොඳයි.