හෙළ කම පෙන්නයි, ගෙවල් කුලියට දෙන්නෝ බොරදියේ මාළු බාති

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    තවද 1987 වසරේ සිදුවූ නායයෑම් හේතුවෙන් වන්දි මුදල් ලබාගෙන එම ස්ථානවලින් ඉවත් වූ පිරිස් නැවතත් එම අවදානම් ස්ථානවලම පදිංචි වී යළි වන්දි ලබා ගැනීමට උත්සාහ කිරීමේ ප්‍රවණතාවක් පවතින බවත්,

    munge sakkilikama hinda thamayi kilometeer deka thuna aatha thiyena pas kadu gedarata awith yatawela marune
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,697
    75,812
    113
    anna niyama sinhala minissu.kohoma hari 25000/= galawa ganna ona hariya
    25 නෙවී බන්, කෙබර කොටා දැන් 75ක් දෙනවා කෙලින්ම. ලොජික් එක තමා ගෙදර සවුත්තු වෙච්ච උන්ට අලුතින් බඩු කොහොමත් ගන්න වෙනවානේ කියන එක :lol: :lol:
     
    • Like
    Reactions: vali aththa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,388
    113
    Un business ekak karanne pinata newey gewal kuliuata denne
    ප්‍රශ්නෙ තියෙන්නෙ සාමාන්ය ගානට වඩා ගනන් උස්සලා ආන්ඩුවෙන් සල්ලි දෙනවා කියලා දන්න නිසා