අන්‍ර වැඩ පෙන්නයි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,249
    166,472
    113
    එකමත් එක රටක
    රනිල් උසාවි නියෝගයක් දීල තියෙද්දිත් චන්දෙ කල් දැම්මා නේද?
    ජනාදිපති කෙනෙක් ට විරුද්දව වෙනස් බන් නිතිය .
    එකනේ ගෝටා ආවම ඔක්කොම නඩු අයින් උනේ .

    මේ ආගමන එකේ ඉන්නේ ජනාදිපති නෙවෙයි .

    ඕක මෙතනට අදාළ ද බන් ?
    මම මේ චම්පික හොදයි කිව්වා නෙවෙයි උබ උගේ වැරද්දක් උස්සන් ආවේ . . :rofl:
    මම කිව්වේ මේ වැඩේ කරද්දී ඌ ඇතුළු සෙට් එකක් තමයි උසාවි ගියේ කියලා
    ------ Post added on Sep 28, 2024 at 10:33 AM
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මේ මොනවත් නෑනේ මේවගේ කුප්ප deal වලට රනිලා+cabinet එක approve කරේ නැත්නම්! :baffled:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජනාදිපති කෙනෙක් ට විරුද්දව වෙනස් බන් නිතිය .
    එකනේ ගෝටා ආවම ඔක්කොම නඩු අයින් උනේ .

    මේ ආගමන එකේ ඉන්නේ ජනාදිපති නෙවෙයි .

    ඕක මෙතනට අදාළ ද බන් ?
    මම මේ චම්පික හොදයි කිව්වා නෙවෙයි උබ උගේ වැරද්දක් උස්සන් ආවේ . . :rofl:
    මම කිව්වේ මේ වැඩේ කරද්දී ඌ ඇතුළු සෙට් එකක් තමයි උසාවි ගියේ කියලා
    ------ Post added on Sep 28, 2024 at 10:33 AM
    ඒක නරක ආදර්ශයක් බන්. ඒ නරක ආදර්ශේ තමයි අනිත් උනුත් ඔලුවට අරන් නියෝග පැහැර හරින්න පටන් ගත්තේ. හාමු තව හිටියනම් රටට මොනවා වෙයිද දන්නෑ