~~//...අන් තට්‌ටු විකිණීමට තිබේ.

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
~~//...අන් තට්‌ටු විකිණීමට තිබේ.

අන් තට්‌ටු විකිණීමට තිබේ.
මචන් මම අපේ "පාර්ලිමේන්තුව" ලඟ අලුත් බිස්‌නස්‌ එකක්‌ පටංගත්තා.බිස්‌නස්‌ තියෙයි නේද...?????

23mkmxx.jpg
 
  • Like
Reactions: DJ Pubu

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් හිතන්නේ නෑ උඹට බිස්නස් සෙට් වෙයි කියලා.....මොකද ඔතන ඉන්න උන්ට තියනවා අං තට්ටු පු*න් හිටං.........හැබැයි අං තට්ටු මිළදී ගන්න පොට් එකක් නම් හරියයි......
    අං තට්ටු මේකෙ විකුණපං...මේකෙ ඉන්නව සෙට් එකක් -අර වෙන තැන් වලින් කොපි පේස්ට් කරල වලි ඇද ගන්න සහ රට විකුණන සෙට් එක......උන්ට නම් අං තට්ටු සීයක් හමාරක් එකෙකුට ඕන වෙනවා......මොකද ෆේක් ම තියනව නේ 100ක් විතර....!!!!
    විශේෂයෙන්ම අපේ සුනිමල් කොලුවට නම් අන්වා අං තට්ටු 1000කට එහා ඕනවෙයි.....!!!!
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    අලුතෙන් ගන්නේ නැ

    ඔක්කොම බොට තමා දාගන්න වෙන්නේ අං තියෙන එවුන් අලුතෙන් ගන්නේ නැ
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මමත් හිතන්නේ නෑ උඹට බිස්නස් සෙට් වෙයි කියලා.....මොකද ඔතන ඉන්න උන්ට තියනවා අං තට්ටු පු*න් හිටං.........හැබැයි අං තට්ටු මිළදී ගන්න පොට් එකක් නම් හරියයි......
    අං තට්ටු මේකෙ විකුණපං...මේකෙ ඉන්නව සෙට් එකක් -අර වෙන තැන් වලින් කොපි පේස්ට් කරල වලි ඇද ගන්න සහ රට විකුණන සෙට් එක......උන්ට නම් අං තට්ටු සීයක් හමාරක් එකෙකුට ඕන වෙනවා......මොකද ෆේක් ම තියනව නේ 100ක් විතර....!!!!
    විශේෂයෙන්ම අපේ සුනිමල් කොලුවට නම් අන්වා අං තට්ටු 1000කට එහා ඕනවෙයි.....!!!!

    Sira Kathawa mekanam....
    :lol::lol::lol::lol::lol: