අනාගතයේ මිනිස්සු සදාකල් ජීවත් වෙයිද?
Avatar 2045 හි නිර්මාතෘ Dmitry Itskov
දහ හතරවන දලෙයි ලාමා තුමන් Avatar හි ප්‍රධානී Dmitry Itskov හමුවූ අවස්ථාව
BCI තාක්ෂණය
හොලෝග්රෑම තාක්ෂණය
“අමරණීයත්වය” කියන්නේ සදාකාලිකව ජීවත් වෙනව කියන එකටනේ.
මේ ලෝකේ ජීවත් වන හැම මනුස්සයෙක්ටම මරණයට මුහුන දෙන්න සිද්ධ වෙනවා.
නමුත් රුසියාවේ ජීවත් වන වයස අවුරුදු 32ක මාධය හා සම්බන්ධ වයවසායකයෙකු වන Dmitry Itskov මිනිස් මොලය රොබෝ ඇඟකට සම්භන්ධ
කර සදාකාලිකවම මනුස්සයෙක් ජීවත් කිරීමට සූදානම් වෙනවා.
“AVATAR” යනුවෙන් නම් කල වයාපෘතිය ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත් වී තිබෙනවා.
Hollywood සිනමාවේ ජනප්‍රියත්වයට පත් සිනමා නිර්මාණයේ අදහස යතාර්ථයක් බවට පත් කරලීමට ඔහුට හැකි වේද?

ලබන ජූනි මස 16 හා 17 දිනයන් වලදී ඇමරිකාවේ නිව්යෝක් හිදී
දෙවන International Global Future 2045 සමුලුව පැවැත්වීමට කටයුතු යොදා
ඇති අතර මේ සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Ban ki moon ද සහභාගී වේ..මෙය ඔවුන්ගේ අරමුණ ජනතාව අතරට ගෙන යාමට මහත් පිටිවහලක් වනු ඇත.

මෙම වයාපෘතියේ සාර්ථකත්වය කෙතරම්ද? කුතුහලය 2045 වන තෙක්ම රැදෙනු ඇත.
වයාපෘතිය ප්‍රධානතම ඉලක්ක ගත පුද්ගලයින් වන්නේ ලොවපුරා සිටින ධනපති වයාපාරිකයනුයි.
වයාපෘතියේ ඉලක්ක හා සැලසුම් පිලිබද දැනුවත් කිරීමේ අවස්ථාවකට එක් වෙමින් Dmitry Itskov පැවසුවේ
“ඔබේ අමරණීයත්වය සදහා ආයෝජනයට ඔබ සූදානම් නම්
ඒ කාර්යය ඉටු කිරිමට අවශයය තාක්ෂණය අපි ලබා දෙන්න සූදානම්.
මේක විදයා ප්‍රබන්ධයක් නෙවෙයි.ඔබේ ශක්තියෙන් අපි ඒ ඉකක්කය ජය ගන්නවා” යනුවෙනි.
වයාපෘතිය ප්‍රධානතම ඉලක්ක ගත පුද්ගලයින් වන්නේ ලොවපුරා සිටින ධනපති වයාපාරිකයනුයි.
වයාපෘතියේ ඉලක්ක හා සැලසුම් පිලිබද දැනුවත් කිරීමේ අවස්ථාවකට එක් වෙමින් Dmitry Itskov පැවසුවේ
“ඔබේ අමරණීයත්වය සදහා ආයෝජනයට ඔබ සූදානම් නම්
ඒ කාර්යය ඉටු කිරිමට අවශයය තාක්ෂණය අපි ලබා දෙන්න සූදානම්.
මේක විදයා ප්‍රබන්ධයක් නෙවෙයි.ඔබේ ශක්තියෙන් අපි ඒ ඉකක්කය ජය ගන්නවා” යනුවෙනි.
දහ හතරවන දලෙයි ලාමා තුමන් Avatar හි ප්‍රධානී Dmitry Itskov හමුවූ අවස්ථාව
විද්‍යාඥයින් 30 කින් සමන්විත ප්ර්යේෂණ කණ්ඩායමක්
යොදාගෙන 2045 වන විට අවසන් ඉලක්කය වෙත ලගාවීම
සදහා අදියර හතරකින් යුතු සැලසුමක් හදුන්වා දී
තිබෙනවා.

පලමු අදියර 2015-2020
රොබෝවෙකු BCI පරිඟනකයක් අධාරයෙන් හැසිරවීම
BCI තාක්ෂණය
(රොබෝවෙහි සියලු ක්‍රියාකාරීත්වය BCI පරිඟනකය මගින් පාලනයට සැලසුම් කර ඇති අතර මෙහිදී අවදානම් තත්ව යටතේ ගලවා ගැනීමේ මෙහෙයුම් හා විශේෂිත තත්වයන් යටතේ බාධක මඟ හැරීම ආදී ක්‍රියාවන් අධයනය කිරීමට නියමිතයි.)
පරීක්ෂණ වල ප්‍රගතිය මත ශරීරයේ නොයෙක් අවයව ක්‍රියාකාරීත්වය ඇණහිට ඇති රෝගීන් සදහා නැවත සංවේදන හැකියාව (senses) ලබාදීමට නියමිතයි.

දෙවන අදියර 2020-2025
මිනිස් මොලය සදහා ස්වයංක්‍රීය ජීවිත ආරක්ශණ පද්ධතියක් නිර්මාණය කොට එය රොබෝවක් හා සම්බන්ධ කිරීම.
මෙමගින් තම සිරුර සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනයට ගත නොහැකි තත්වට පත්ව ඇති රෝගීන් රොබෝව අධාරයෙන් එදිනෙදා කටයුතු කර ගැනීම.

තෙවන අදියර 2030-2035
පුද්ගලයෙකුගේ සිතුම්,පැතුම් (දැනීම් හා විදීම්) හුවමාරු කල හැකි කෘතීම පරිඟණක ආශ්රිත මොලයක් නිර්මාණය.
පුද්ගලයෙකුගේ හැගීම්,දැනීම් කෘතීම මොලයකට හුවමාරු කිරීමෙන් රොබෝවක මාර්ගයෙන් සදාකාලිකව ජීවත් වීමට හැකි වනවා මෙන්ම කෘතීම මොලය නොයෙකුත් වෙනස් කම් වලට ලක් කල හැකි වනු ඇත.

සිව්වන අදියර 2045
(Hologram) ආලෝක කදම්භ මගින් ඇති කරනු ලබන ත්‍රිමාණ රුවකට මිනිසාගේ සිතීමේ,දැනීමේ හැකියාව හුවමාරු කිරීම.
මෙමගින් පුද්ගලයෙකුට ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමේ හැකියාව මෙන්ම නොයෙකුත් බාධක තුලින් ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

+