අනාගතයේ සාසනය බැබළෙන බවට පෙර මං සලකුණු

kiripanus

Junior member
  • Oct 4, 2023
    52
    49
    18
    ඒක බැබලුනත් ඒකට කෙළ උනත් වැඩක් නෑනේ බං. බෞද්ධ කියලා කියා ගන්න උන් බුද්ධ දේශනාවෙ අර්තය තුළින් ජීවිතය වටහාගෙන නැත්නම්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,468
    1
    62,207
    113
    Mother Earth
    සාදූ... ඇයි පින්වත..
    දානේ.. ගෙනාවා මම.. //
    සම්බෝලයි කිරිහොද්දයි
    සම්බෝලයි කිරිහොද්දයි..
    සම්බෝලෙ වර්චස්...
    සම්බෝලෙ වර්චස්...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,001
    113
    බුද්ධ ශාසනය බැබලෙනවා නම්,

    -පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන භික්ෂූන්
    -රැකියා ව්‍යාපාර නොකරන භික්ෂූන්
    -මිල මුදල් පරිහරණය නොකරන භික්ෂූන්
    -ලද දෙයින් සතුටුවන භික්ෂූන්

    අපිට දකින්න ලැබෙන්න ඕන
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    බුද්ධ ශාසනය බැබලෙනවා නම්,

    -පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන භික්ෂූන්
    -රැකියා ව්‍යාපාර නොකරන භික්ෂූන්
    -මිල මුදල් පරිහරණය නොකරන භික්ෂූන්
    -ලද දෙයින් සතුටුවන භික්ෂූන්

    අපිට දකින්න ලැබෙන්න ඕන
    එහෙම බැබලෙනවටද ඔබතුමා ආස?

    -මාර්ග ඵල ලාබී භික්ෂු, භික්ෂුනීන් වහන්සේලා
    -මාර්ග ඵල ලාබී උපාසක, උපාසිකාවන්

    දකින්න කැමති නැද්ද? ;-)
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,001
    113
    එහෙම බැබලෙනවටද ඔබතුමා ආස?

    -මාර්ග ඵල ලාබී භික්ෂු, භික්ෂුනීන් වහන්සේලා
    -මාර්ග ඵල ලාබී උපාසක, උපාසිකාවන්

    දකින්න කැමති නැද්ද? ;-)
    මාර්ග ඵල කියන ඒවා අපිට ඇහැට පෙන්නේ නෑනේ මාත්තයෝ
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මේ භික්ෂුව අනිච්ච -> අනිච්ඡ කියලා මාරු කරපු වහරක කණ්ඩායමේ කෙනෙක්. ඒ කියන්නෙ පැහැදිලිවම ධර්මය විකෘති කරන පිරිසේ කෙනෙක්.
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ භික්ෂුව අනිච්ච -> අනිච්ඡ කියලා මාරු කරපු වහරක කණ්ඩායමේ කෙනෙක්. ඒ කියන්නෙ පැහැදිලිවම ධර්මය විකෘති කරන පිරිසේ කෙනෙක්.
    පදය හරිම වැදගත් නේද මහත්තය, ඔන්න මම ඔබතුමා වෙනුවෙන්ම මේ ස්වාමින් වහන්සේ පද ගැන දේශනා කරපු දෙයක් දැම්ම. උන්වහන්සේ කියන දේ වැරදිද? :-)

    link
     
    • Like
    Reactions: aneasarayana

    Similar threads