
එහෙම බැබලෙනවටද ඔබතුමා ආස?බුද්ධ ශාසනය බැබලෙනවා නම්,
-පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන භික්ෂූන්
-රැකියා ව්‍යාපාර නොකරන භික්ෂූන්
-මිල මුදල් පරිහරණය නොකරන භික්ෂූන්
-ලද දෙයින් සතුටුවන භික්ෂූන්
අපිට දකින්න ලැබෙන්න ඕන
මාර්ග ඵල කියන ඒවා අපිට ඇහැට පෙන්නේ නෑනේ මාත්තයෝඑහෙම බැබලෙනවටද ඔබතුමා ආස?
-මාර්ග ඵල ලාබී භික්ෂු, භික්ෂුනීන් වහන්සේලා
-මාර්ග ඵල ලාබී උපාසක, උපාසිකාවන්
දකින්න කැමති නැද්ද?![]()
ඔව් ඒ වගේම සිංහල ජාතියත්. සියලුදේ අනිත්යයිබුද්ධ ශාසනය එන්න එන්නම පිරිහෙනවා මිස බැබලෙන්නේ නෑ. ඒකයි බුද්ධ දේශනාව.
පදය හරිම වැදගත් නේද මහත්තය, ඔන්න මම ඔබතුමා වෙනුවෙන්ම මේ ස්වාමින් වහන්සේ පද ගැන දේශනා කරපු දෙයක් දැම්ම. උන්වහන්සේ කියන දේ වැරදිද?මේ භික්ෂුව අනිච්ච -> අනිච්ඡ කියලා මාරු කරපු වහරක කණ්ඩායමේ කෙනෙක්. ඒ කියන්නෙ පැහැදිලිවම ධර්මය විකෘති කරන පිරිසේ කෙනෙක්.