අනාගතයේ සිට ආ නන්දා මාලනී

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අනාගතයේ සිට ආ නන්දා මාලනී

    හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
    පවරා සිංහරාජය ලී මෝලකට
    දුංහිද ඇල්ල හරවා ජල විදුලියට

    සමනල කන්ද බදු දෙමු හෝටලයකට


    :shocked::shocked::shocked::shocked:

    බයියන් සහ ටොයියන් මාරුවෙන් මාරුවට අත්පොලසන් දෙමින්, හූ කියමින් රනිල්ලාගේ, මහින්දලාගේ ගීත අසමින් කාලය ගත කරයි...
     
    Last edited:

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    dunhida power house ekak kelata kamak na..anika horton plans wela ground ekak hadanawanam wahalayak ekka gahanna kiyahan.nitharama wahinawane
     
    • Like
    Reactions: DjAtrocity

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මම හිතන්නෙ ඔ්ක අදාල වෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නට
    එයා තමා ඔය ගීත ඔක්කොම වගේ ලියල තියෙන්නෙ.
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    මම හිතන්නෙ ඔ්ක අදාල වෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නට
    එයා තමා ඔය ගීත ඔක්කොම වගේ ලියල තියෙන්නෙ.
    He's the boyfriend of nanda malini