යාලුවනේ මට දන ගන්න ඕනේ http://www.aeti.edu.lk/ Automobile Engineering Training Institute orugodawatte තියන එක හොදද මාම A /L B ,C, C comers වලින් මට හිතාගන්න බැ ඉදිරි අනාගතයට මොනවා කරන්නද කියලා මේකේ Auto Mechanic Course වගේ thamai තියෙන්න german tech නම් අරන් ඉවරඉ . high tech lanka හොදද නැත්තන් තව skills college of technolagy වගේ ඒවා නම් තියනවා මාමේ මුකුත් විස්තර දන්නේ නම් නැ . Automobile Engineering Training Institute orugodawatte කෙරුවොත් company ද දන්නේ නාට්ටන් කොහේ හරි ගරිජ් වලට දානවද
අනේමන්ද computer කරනේවද මේක කරනේවද NVQ පිටරට වල පිලිගන්නේවද
අනේමන්ද computer කරනේවද මේක කරනේවද NVQ පිටරට වල පිලිගන්නේවද