BCS
මුලින්ම කියන්න ඕනේ bcs කියන්නේ esoft එකෙන් දෙන එකක් නෙමයි.bcs එහෙම නැත්තම් british computer society exams කියන්නේ degree equivalent qualification එකක් .ඒ කියන්නේ bcs වල තියෙන levels 3 ඉවර කරලා project එකත් submit කලට පස්සේ ඔයාට Msc එකක් කරන්න පුළුවන්.(Colombo University එකේ එහෙම වුනත් කරන්න පුළුවන් ).මන් මුලින් කිව්වේ bcs කියන්නේ esoft එකෙන් දෙන එකක් නෙමයි කියලා.ඊට හේතුව තමයි idm,matrix වගේ තැන් වල වුනත් bcs වලට classes තියෙනවා .හැබැයි මම දන්නා විදියට esoft තමයි best.මේක මගේ මතය පමණි. මමත් bcs තමයි කරන්නේ .
BCS වල levels ක් තියෙනවා
Certificate , Diploma & PGD
BCS තෝරා ගැනීමට හේතු 2 ක් තියෙනවා
එකක් තමයි degree එකකට වඩා අඩු මුදලකින් degree එකකට සමාන qualification එකක් හදාගන්න පුළුවන් වීම .(levels 3 ටම exam fees & project fee එක්ක අසන්න වශයෙන් ලක්ෂ 3 වගේ යන්නේ ). ඒ වගේම ඉතා අඩු කාලයකින් degree qualification එකක් හදාගන්න පුළුවන් වීම . හරියටම මහන්සි වෙලා කලොත් මාස 18 කින් (අවුරුදු එක හාමරකින් ) කරගන්න පුළුවන් .
මචන් job vacancies වල දැකල තියෙනවද Degree or Equivalent Qualification කියලා .bcs කියන්නේ degree equivalent හින්ද ඒවගේ jobs වලට apply කරන්න පුළුවන් .
degree එකකට සමාන පිළිගැනීමම තියෙන හින්ද jobs නම් ප්රශ්නයක් වෙන එකක් නැහැ .