වඳ සැත්කම් නවත්තන්ඩ ඡන්දෙ දීලා සිසේරියන් සැත්කම් නවත්තගත්තා වගෙයි
අනාගතේ ඇහෙන ප්‍රස්ථාව පිරුළු
පුන්නක්කු බයියෝ සහ ටෝබයියෝ ඔහොම කියන්නත් බැරි නැ.පෑඩ් නොමිලෙ දෙන්න හදනකොට ගෑනු ප්‍රෙස් එකක් තියල කිව්වෙ අපේ මිනිස්සුන්ට පෑඩ් අරන් දෙන්න පුළුවන් කියලා. ඒ වගේ දැන් පුළුවන් ප්‍රෙස් එකක් තියල කියන්න, අපේ ගෑනුන්ට නිර්වින්දන බෙහෙත් ඕන නෑ, ඉස්පිරිතාල ඕනෙත් නෑ, ගෙදරදිම බබාව ගන්නම් කියල
me koheda? news site ekaka comment section ekakda ?අයියලා හතර දෙනාගේ කතා
![]()
Ow Cnews eke.me koheda? news site ekaka comment section ekakda ?
මොකක් ද මුන් මේ කියන site එක?අයියලා හතර දෙනාගේ කතා
![]()
mahinda.info වෙන්න ඇති.මොකක් ද මුන් මේ කියන site එක?
එහෙම site එකකුත් තියෙනවා ද? ඇහුවෙත් අදයිmahinda.info වෙන්න ඇති.![]()
තිබුනා. මහින්ද ගැන විස්තර දාලා රට ඉන්න ලංකාවේ ගෑනුන්ව රවට්ටගෙන සල්ලි හොරා කාපු සයිට් එකක්.එහෙම site එකකුත් තියෙනවා ද? ඇහුවෙත් අදයි