අනාගතේ මොන වගේද කියලා බලා ගන්න!!
තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. දැන් ඉතින් ගොඩක් නැකැත් රාලලා වැඩ පෙන්නන්නේ මේ Horoscope Software වලින්නේ. මේකත් ඒ වගේ එකක් නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා. හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්. එකක් කියන්න තියනවා මේකේ කියන විස්තර ගැන නම් මගේ වගකීමක් නෑ මොකද මම හදපු එකක් නෙවේනේ ඊටම මම ඔය ජෝතිශ්‍යෙය (Horoscope) ගැන දන්නෙත් නෑ. හැබැයි මමත් පොඩ්ඩක් බැලුවා හරි වගේ ඉතින් ඔයාලටත් මේක දෙන්න හිතුනා
මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න එපා. Font එකකුත් ඇති ඒකත් Font Folder එකට paste කරන්න.
අනාගතේ මොන වගේද කියලා බලා ගන්න
අනාගතේ මොන වගේද කියලා බලා ගන්න තියනවනම් දැන ගන්න තියනවනම් හොදයි නේද ? වෙන්නේ මොනවද කියල කලින්ම දැනගත්තම.එතකොට කෝකටත් සුදානමෙන් ඉන්න පුලුවන්නේ.මෙන්න ඒකට ලංකාවේ කෙනෙක් ගේ නියම සොෆ්ට්වෙයා එකක් .
තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. දැන් ඉතින් ගොඩක් නැකැත් රාලලා වැඩ පෙන්නන්නේ මේ Horoscope Software වලින්නේ. මේකත් ඒ වගේ එකක් නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා. හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්. එකක් කියන්න තියනවා මේකේ කියන විස්තර ගැන නම් මගේ වගකීමක් නෑ මොකද මම හදපු එකක් නෙවේනේ ඊටම මම ඔය ජෝතිශ්‍යෙය (Horoscope) ගැන දන්නෙත් නෑ. හැබැයි මමත් පොඩ්ඩක් බැලුවා හරි වගේ ඉතින් ඔයාලටත් මේක දෙන්න හිතුනා

මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න එපා. Font එකකුත් ඇති ඒකත් Font Folder එකට paste කරන්න.
මෙන්න සොෆ්ට්වෙයා එක
password eka-elakiri.com