අනාගත අපේ බලාපොරොත්තු

weerarathne99

Active member
  • Mar 21, 2010
    369
    84
    28
    අනාගත අපේ බලාපොරොත්තු

    කාටකාටත් තමතමන්ගේ බලාපොරොත්තු ඇති , තව අවුරුද්දකින් සපල කරගන්න පුළුවන් TARGET මොනවද තියෙන්නේ ,

    මට නම් රුපියල් කෝටියක් හම්බකෙරීම


    ඔබලාගේ
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ponna anduwa gedara yawana eka, nethnam itin umbe kotiyak hamba karana eka hinayakma thma
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ජොබක් හොයාගැනීම :(:( තවදුරටත් පියානන් සමග බිස්නස් කල නොහැකි බැවින් හෝ රට යෑම. කෙල්ලෙක් සෙට් කරගැනීම :P:P