අනාගත ජනපති තුමාට සුබ පතන්න

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,324
    26,856
    113
    Kandy
    සුබ උපන් දිනයක් වේවා.
    ලිමිණිගෙත් මගෙත් විවාහ සංවත්සරය හා අපේ පුතු කේසරගේ ජන්ම දිනය යන මාගේ ජීවිතයේ ප්‍රීතිමත්ම අවස්ථා දෙකක් එකම දිනයක යෙදී තිබිම ගැන මා අතිශය සතුටට පත්වනවා.මාගේ ආදරණීය බිරිඳ ලිමිණි, ඔබට සුබම සුබ විවාහ සංවත්සරයක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!! ජිවිතය පුරාවටම ශක්තියක් වෙමින් ලිමිණි , ඔබෙන් ලැබෙන හැම සහයෝගයකටම ස්තුතියි. අපේ ගෙදර ආදරය, සෙනෙහස වැඩි කරපු ආදරණීය කේසර පුතුට සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!! මගෙත් ලිමිණිගෙත් ජීවිතවලට අසිමීත සතුටක් රැගෙන පැමිණියාට පුතේ , ඔබට ස්තුතියි.

    Link
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    නාමලය කවදාවත් ජනාදිපති හෝ අගමැති වෙන්නේ නෑ.කවදහරි සජියට යන කලදවසම තමයි මෙයාටත් යන්නේ.

    පියානෝ පියානෝ මහින්ද මහත්තය කිය කිය විපක්ශෙට වෙලා ඉන්න වෙනව.

    මම අද කිව්ව කියල කොහේ හරි ලියල තියා ගනිල්ලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,816
    167,471
    113
    එකමත් එක රටක
    නාමලය කවදාවත් ජනාදිපති හෝ අගමැති වෙන්නේ නෑ.කවදහරි සජියට යන කලදවසම තමයි මෙයාටත් යන්නේ.

    පියානෝ පියානෝ මහින්ද මහත්තය කිය කිය විපක්ශෙට වෙලා ඉන්න වෙනව.

    මම අද කිව්ව කියල කොහේ හරි ලියල තියා ගනිල්ලා
    ඌ ලබන අවුරුද්දේ වගේ අගමැති වෙන්ව බන්.
     
    • Like
    Reactions: TNHM

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නාමලය කවදාවත් ජනාදිපති හෝ අගමැති වෙන්නේ නෑ.කවදහරි සජියට යන කලදවසම තමයි මෙයාටත් යන්නේ.

    පියානෝ පියානෝ මහින්ද මහත්තය කිය කිය විපක්ශෙට වෙලා ඉන්න වෙනව.

    මම අද කිව්ව කියල කොහේ හරි ලියල තියා ගනිල්ලා
    හරියට හරි. තාත්තාගෙ හෙවනැල්ල යට ඉදන් කවදාවත් උඩට එන්න බෑ.

    මු මූටම කියලා අන්න්‍යතාවයක් හදාගෙන නෑ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනාගත ජනාදිපති කින්ස්ලි බන්
    ලන්කාවෙ මීඩියා එකෙක් ප්‍රථම පාර වෙන්නෙ
    Surprise එකක් එක්ක පොර අපේක්ශක වෙන්නෙ 2025

    Last edited:
    • Like
    Reactions: TNHM

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    නාමලය කවදාවත් ජනාදිපති හෝ අගමැති වෙන්නේ නෑ.කවදහරි සජියට යන කලදවසම තමයි මෙයාටත් යන්නේ.

    පියානෝ පියානෝ මහින්ද මහත්තය කිය කිය විපක්ශෙට වෙලා ඉන්න වෙනව.

    මම අද කිව්ව කියල කොහේ හරි ලියල තියා ගනිල්ලා
    මේ වචන ටික ඇහුවකත් සන්තෝසයි බන්
    මේක ඇත්තටම නොවෙනවා නම් ආයේ ලොකු ලොකු හීණ නෑ

    Yoshitha ithin prime minister ge chief of staf neh.
    Uu uge wife ekka yanna athi.
    Appage wade putha nokaroth nottige putha lu neh.
    සක්කිලි
    ------ Post added on Sep 12, 2021 at 9:00 AM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ වචන ටික ඇහුවකත් සන්තෝසයි බන්
    මේක ඇත්තටම නොවෙනවා නම් ආයේ ලොකු ලොකු හීණ නෑ

    සක්කිලි
    ------ Post added on Sep 12, 2021 at 9:00 AM
    Kingly for President 2025
     
    • Like
    Reactions: TNHM

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,570
    6,878
    113
    Gedara
    මහින්ද බැසිල් ගෝයාබය ඔය ඔනේ එකෙක් ජනාධිපති උනාට කමක් නෑ. මේ පොන්නයා එන්නෙ නැතිව. මූ හරි ලොකුවට මූ ගැන හිතන් ඉන්නෙ උද්දච්ච ෆකයා. ගහලා එලවන්න ඕනෙ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Yoshitha ithin prime minister ge chief of staf neh.
    Uu uge wife ekka yanna athi.
    Appage wade putha nokaroth nottige putha lu neh.
    කොහොමද ගෝඨා ආවේ.. සති දෙක තුනකට කලින් කිව්වේ කොහොමද අනවශ්‍ය වියදම් කපනවා කියලා.. ඌ ගිය එක හරි කියමු ගෑණී ගියේ මොකටද මෙච්චර සල්ලි නෑති කාලෙක. ඔහේ ගිහින් රටේ ඩොලර් නේද වියදම් කරන්නේ?
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,876
    15,269
    113
    කොහොමද ගෝඨා ආවේ.. සති දෙක තුනකට කලින් කිව්වේ කොහොමද අනවශ්‍ය වියදම් කපනවා කියලා.. ඌ ගිය එක හරි කියමු ගෑණී ගියේ මොකටද මෙච්චර සල්ලි නෑති කාලෙක. ඔහේ ගිහින් රටේ ඩොලර් නේද වියදම් කරන්නේ?
    Gota nam giye minipiri wa balala enna kiyamuko. Wife nam giye thamange personal salli walin kiyanawa. Raja pawula ithin natai uparima lokka inna kal. Oita wada patta powerful pawul indala thiyenawa me loke me weddi nathi welama giyapu.
    Mata prashne mechchara asaneepen inna MR ai me hadissiyema Italy giye kiyala.
    Me lagadi open karapu sandun uyana open karannawath awe naha.eka open kareth namal.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113
    කොහොමද ගෝඨා ආවේ.. සති දෙක තුනකට කලින් කිව්වේ කොහොමද අනවශ්‍ය වියදම් කපනවා කියලා.. ඌ ගිය එක හරි කියමු ගෑණී ගියේ මොකටද මෙච්චර සල්ලි නෑති කාලෙක. ඔහේ ගිහින් රටේ ඩොලර් නේද වියදම් කරන්නේ?
    Ado pau bung gewal walata hira wela epa wela athine, ithin ape salli walin podi trip ekak gihilla, leaning Tower of pisa balala, sardinia paththe raumak gahala ei ithin
     
    • Haha
    Reactions: malakadss

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    කොහොමද ගෝඨා ආවේ.. සති දෙක තුනකට කලින් කිව්වේ කොහොමද අනවශ්‍ය වියදම් කපනවා කියලා.. ඌ ගිය එක හරි කියමු ගෑණී ගියේ මොකටද මෙච්චර සල්ලි නෑති කාලෙක. ඔහේ ගිහින් රටේ ඩොලර් නේද වියදම් කරන්නේ?
    මුන් එකෙක්ටවත් එහෙම ගානක් නැ බන් උන් දන්නවා රටට කෙල උනත් උන්ට කෙල වෙන්නේ නැ කියලා.
    උන් උපරිමෙම්ම උන්ගේ අතල් එක ගන්නවා හම්බෙච්ච අවුරුදු 5