අනාගත ජනපති සමඟ සෙල්පියක්..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,677
    113
    FB_IMG_1642378459127.jpg
    FB_IMG_1642378461151.jpg

    FB_IMG_1642378463514.jpg

    FB_IMG_1642378469313.jpg

    FB_IMG_1642378473076.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    70 ගණන් වල 80 ගණන් වල ඔය වගේ පොඩි උන් තමයි ලොකු වෙලා එදා ඉඳන් අදත් මයින පවුලට චන්ද දාන්නෙ. මේ පොඩි උන් ටික ලොකු උනාම කාටද කියල හිතාගන්න පුලුවන් නේ. 70 ගණන් වල සෙල්ෆි තිබුනෙ නෑ. :(
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    සාමාන්‍යයෙන් ඔය වගේ පොඩි වයස් වලදි තේරෙන්නේ නෑ බන් රටට කරන විනාසෙ ... අවුරුදු 30 වගේ පැන්නම තේරෙනවා චන්දෙ දීල කරගත්ත ගොන්කම ...🤣🤣🤣🤣
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කළු කැත කොට අනුරය වගේද බලපංකො නාමල්ගෙ ජව සම්පන්න හැඩි දැඩි පෙනුම.දිලිසෙනවා.මිනිස්සු ඔය වගේ අාකර්ෂණය වෙන්නත් පිනක් තියෙන්න ඕන.නාමල් වගේ පෙනුමක් තියෙන කෙනෙක් ලං වුනත් අැති කෙල්ලොන්ගෙ හිත ඩිග් ඩිග් ගාන්න. ජනපතිවරණයට නාමල් අාවොත් ගෑණු ජන්ද වලින්ම නාමල් නිකන්ම දිනුම්..ජෙප්පොන්ගෙ ගෑණුත් උන්ට හොරෙන් නාමල්ට ගිහින් ජන්දෙ දායි..🤣🤣🤣
     
    • Like
    Reactions: erozan

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,285
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කළු කැත කොට අනුරය වගේද බලපංකො නාමල්ගෙ ජව සම්පන්න හැඩි දැඩි පෙනුම.දිලිසෙනවා.මිනිස්සු ඔය වගේ අාකර්ෂණය වෙන්නත් පිනක් තියෙන්න ඕන.නාමල් වගේ පෙනුමක් තියෙන කෙනෙක් ලං වුනත් අැති කෙල්ලොන්ගෙ හිත ඩිග් ඩිග් ගාන්න. ජනපතිවරණයට නාමල් අාවොත් ගෑණු ජන්ද වලින්ම නාමල් නිකන්ම දිනුම්..ජෙප්පොන්ගෙ ගෑණුත් උන්ට හොරෙන් නාමල්ට ගිහින් ජන්දෙ දායි..🤣🤣🤣

    78043622.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    කළු කැත කොට අනුරය වගේද බලපංකො නාමල්ගෙ ජව සම්පන්න හැඩි දැඩි පෙනුම.දිලිසෙනවා.මිනිස්සු ඔය වගේ අාකර්ෂණය වෙන්නත් පිනක් තියෙන්න ඕන.නාමල් වගේ පෙනුමක් තියෙන කෙනෙක් ලං වුනත් අැති කෙල්ලොන්ගෙ හිත ඩිග් ඩිග් ගාන්න. ජනපතිවරණයට නාමල් අාවොත් ගෑණු ජන්ද වලින්ම නාමල් නිකන්ම දිනුම්..ජෙප්පොන්ගෙ ගෑණුත් උන්ට හොරෙන් නාමල්ට ගිහින් ජන්දෙ දායි..🤣🤣🤣

    අන්නෙකයි

    ගෝතයා වගේ නාකි ලොන්තයෙක් ද ඉතිං නාමල් සහෝ

    ගැම්මක් තමයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,012
    28,929
    113
    Wediya hithanna epa…pohottuwo 40 laks Saha sajabayo 40 laks keranna witherai tiyenne….8 million slaves in total…..13 million votes….rest will fall in place 😜
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    කළු කැත කොට අනුරය වගේද බලපංකො නාමල්ගෙ ජව සම්පන්න හැඩි දැඩි පෙනුම.දිලිසෙනවා.මිනිස්සු ඔය වගේ අාකර්ෂණය වෙන්නත් පිනක් තියෙන්න ඕන.නාමල් වගේ පෙනුමක් තියෙන කෙනෙක් ලං වුනත් අැති කෙල්ලොන්ගෙ හිත ඩිග් ඩිග් ගාන්න. ජනපතිවරණයට නාමල් අාවොත් ගෑණු ජන්ද වලින්ම නාමල් නිකන්ම දිනුම්..ජෙප්පොන්ගෙ ගෑණුත් උන්ට හොරෙන් නාමල්ට ගිහින් ජන්දෙ දායි..🤣🤣🤣

    උබ කියල තියෙන ඒවා සේරම හරි, ඒත් මොලේ කැපෑසිටි එක 0යි කියන එකත් කියලම දාපන් බං.. ඔව් සජිත්ගේ බ්‍රේන් කැපෑසිටි එකම තමයි..