ජනපති අනුරට ජන ප්‍රසාදය

ප්‍රසාද නැද්ද

  • ප්‍රසාදයි

  • අප්‍රසාධයි


Results are only viewable after voting.

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ජනපති අනුරට. එළකිරි ජන ප්‍රසාදය බලමු.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,719
    16,498
    113
    අනුර අවුලක් නෑ
    අනුරාධපුරයෙන් උඩට 🍑 දුන්නට

    වටේ ඉන්න උන් 🤮
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    හාමුදුරුවෝ හිරේ දාලා පාදිලියොන්ට අවශ්‍ය විදියට නීතිය නවපු එකා ගැනද මේ අහන්නේ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අද දිනයට වෙන විට ශ්‍රී ලංකාවේ බහුතර ජනයා අතරේ කැමැත්තක් ඇත
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ප්‍රසාදයක් නෑ. කලින් හිටපු උන්ටත් ප්‍රසාදයක් නෑ. ඉස්සරහට එන්න කොකං පපා ඉන්න උන්ටත් ප්‍රසාදයක් නෑ.
     
    • Love
    Reactions: Smartm

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇයි බන් මේ මුට්ටි දාලා බලන්නේ.
    කැම්පේන් එකක් කරනවා, මුට්ටි දාලා බලනවා.... තේරුමක් තියනවා ද ?
    2029 වෙනකන් කැම්පේන් කරපන්, මුට්ටි දාලා වැඩක් නෑ
     
    • Haha
    Reactions: Robinhood wage ekek