අනාගත තලේබාන් අභියෝගය
අනාගත තලේබාන් අභියෝගය
Posted on 18 May 2012.
Rating: 7.0/7 (1 vote cast)
1940 ගණන් වල දී ඇමෙරිකාවේ හොලිවුඩ් වල අමුතුම මාදිලියේ චිත්‍රපටි වර්ගයක් ප්‍රදර්ශණය වුනා. මේවාට පසුබිම වුනේ පවුල් වල අඳුරු පැත්තයි. ඒ නිසා මේ ච්ත්‍රපටි වලට ප්‍රංශ විචාරකයන් දුන් නම වුනේ ‛ නිශාචර සිනමාව’ (Film Noir ) මේ චිත්‍රපටි වල බොහෝ විට පෙන්වූයේ සැමියා විසින් රහස් සම්බන්ධයක් නිසා බිරිද මැරවීම හෝ බිරිඳ විසින් රහස් සම්බන්ධයක් නිසා සැමියා මැරවීමයි. මින් පිළිඔිබු වූයේ ඇමෙරිකානු සාරධර්ම වල එක්තරා විස්ථාපනයක්. ඒ කියන්නේ ඒ දක්වා ඇමෙරිකානු පවුල තුල පැවති ‛ සාමුහික සම්මුතිය’ බිද වැටීම තමයි මේ චිත්‍රපටියේ තේමාව වූයේ.
ලංකාවේ සමාජයේ ද මේ කාලයේ සෙමින් සෙමින් එක්තරා විපර්යසෙයක් සිදු වෙමින් යනවා. එය සිදු වන්නේ මකුළුවෙක් දැළ වියනව වගේ බොහෝම සෙමින් නමුත් යම් හැඩ රටාවකට අනුවයි. හරියට මිනිස්සු මරණ චින්තනය අවුරුදු විස්සක් තිස්සේ නලින් ද සිල්වා විවිවා වගේ .
දෙදහා දශකය එළඔීමත් එක්ක, ඒ කියන්නේ නව ශතවර්ෂය එළඔීමත් එක්ක එතෙක් යුරෝපයේ සහ ඇමෙරිකාවේ ස්ත්රීන්ට සමාජය තුල හැසිරීමට ඇති නිදහස, අපේ රට වලටත් ආනයනය වුනා. ගැහැණුන් හැමෝම කලිසම් අඳින ‛ කලිසම් යුගයක් ’ ඉතිහාසයේ පහළ වුනා. රථ වාහන එළවීමේ සිට ජනාධිපති තනතුර දක්වා ස්ත්‍රී නිදහස පුළුල් වුනා. මේ නිදහස පුලුල් වීමේ අතුරු ඵලයක් හැටියට ස්ත්රීන්ගේ ලිංගික ජීවිතයත් නිදහස් වුනා. මෙම නිදහස ඉතා කෙටි කාලයක් තුල විපරීත මට්ටම දක්වා වර්ධනය වුනා. සැමියට, පෙමිවතාට, හිතවතියට, හිතවතාට චපල වෙන ස්ත්‍රී ජන ගහනය ක්‍රම ක්‍රමයෙන් වර්ධණය වුනා. ඕනෙම සංකල්පයක් වර්ධනයේ යම් මොහොතකට පසු එහි ප්‍රතිවිරුද්ධ අන්තය කරා ගමන් කරන ලෙසින්ම ‛ ස්ත්‍රී නිදහස ’ යන්න ස්ත්‍රී වහල් භාවය බවට පත් වුනා. විවිධ විපරීත කොල්ලන් දරුවන් සිටින අමිමලා සමඟ විවෘත ලිංගික සම්බන්ධකම් පටන් ගෙන ඒවායේ රස රහස් ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන මටිටමට වර්ධනය වුනා.
උදාහරණයකට ගතහොත් නෙහාරා පීරිස් මේනක රාපක්ෂ සමඟ සම්බන්ධ වීම බොහෝ වෙබි අඩවි වාර්ථා කලේ දවල්ට කෑම කනවා වගේ සරළ ක්‍රියාවක් ලෙසයි. මේ දෙදෙනා ප්‍රසිද්ධියේ අනාචාරයේ හැසිරෙනවා යැයි කිසිවකු කිවේ නැත. ඇමෙරිකාවේ පදිංචි නෙහාරාගේ මාමා වූ ච්ත්‍රාල් ද මෙල් මහතා ද මෙය සැලකුවේ අයිස්ක්‍රීම් කනවා වැනි සරල ක්‍රියාවක් ලෙසිනි.
ස්ත්රීන්ට දැන් උපරිම නිදහස ලැබී ඇත. ( දුප්පත් අයට නොවේ ) නමුත් ඇය නිදහස් වී ඇත්තේ පාරිභොිගික භාණ්ඩයක් න්ශයෙනි.දැන් ගැහැණු ළමයින්ට ප්‍රසිද්ධියේ නැටීමට උදවි කරන්නේ අමිමා-තාත්තාය. ඒ ගැන කිසිවකුටත් ලැජජාවක් නැත. ( මේ සදහා මෙවර දෙරණ සිටි ඔෆ් ඩාන්ස් අවසාන මහා තරඟයේ කේවල අංශයේ ජයග්‍රහිකාව වූ නංගියාගේ නර්තනය නරඔන්න.) අපි ඒ තරම්ම ලිබරල්ය. විපරීත කොලු පැංචන්ට අනුව කොයි ගැහැණියත් බඩුවක්ය. සමාජයේ සදාචාරාත්මක සාරය ක්‍රමක්‍රමයෙන් ඛාදනය වන අතර සියළු දෙනාට ඒ ගැන බ්රෑරුම් අදහසක් නැත. වයස අවුරුදු 14ක දුවෙක් සිටින පච්ච කොටන ලද, තරුණ කාලයේ පටන් අනන්‍යතා අර්බුදයක පෙලුන, අනුරාගික වරදවල් විශාල ගණනකට කොටු වූ විශ්ව විද්‍යාල ආචාර්යවරියකගේ කරට අත දමා ගෙන සිටින විනෝද චාරිකා පින්තූර සමාජීය වෙබි අඩවි වල දැමීමට කිසිවකු දැන් බිය නැත. විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් තවත් විශ්ව විද්‍යාල ආචාර්යවරියන් දෙදෙනෙකු සමග සාමූහික රමණයේ යෙදෙන බවට ප්‍රසිද්ධියේ වහසි බස් දොඩන්නේ ජාතිය ආගම බෙිරා ගැනීමට ඳගලන ‛දිවයින’ ඉරිදා පත්තරේ කර්තෘගේ පුතාය. ඌ එතරම් වලත්ත වී ඇත. වලත්ත වීම ඌට ලැජජාවක් නොව ප්රහර්ශයක් සහ චණ්ඩිකමකි. ඊට අමතරව මේ තුන් පාර්ශවයම අපට චණ්ඩිපාටි දමන්නේ ‛කවුද යකෝ තොපිව ගණන් ගන්නේ කියාය’ නැති නම් තොපි මොන පොන්නයෝ ද කියාය.
ලංකාව මේ ආකාරයට තව වසර පහක් ගත වූ පසු ප්‍රශ්ණය ඔද්දල් වූ තුවාලයක් වනු ඇත. ගැටළුවට විසඳුම වන්නේ යළි ස්ත්රියව පවුලට සහ නිවසට සීමා කරණු ය යන්න, දේශපාලන සටන් පාඨයක් වනු ඇත. එවන් ව්‍යපාරයක් බොහෝ විට ෆැසිස්ට් ආකෘතියේ තලේබාන් ව්‍යපාරයක් වනු ඇත. සංවාදයක් කිරීමට මිස චණ්ඩින් වීමට නොදන්නා අපව එදිනට පරාද වනු ඇත. එවන් දිනයක මේ විශ්ව විද්‍යල ගුරුවරුන් සහ විපරීත කොල්ලාගේ නිවසට යන රටට-ජාතියට-ආගමට සහ තම පවුලට ආදරය කොල්ලෙකු කිසිවක් කතා නොකර ඔලුවට වෙඩි තබා සිනහ වනු ඇත. ඊට පෙර සියඵ දෙනා අවධිවෙිවා යැයි අප පතන්නෙමු. ‛නංගියා’ හරහා අප කතා කරන්නේ සදාචාර ප්‍රශ්ණයක් නොව දේශපාලන ප්‍රශ්ණයක් බව කිසිවකුත් නොදැන සිටීමට ඉඩක් නැත. මන්ද යත් අප සියළු දෙනා තොත්ත බබාලා නොවන නිසාය.
http://3mana.com

yep bum[p