අනාගත දින සියය වැඩසටහන ගැන අනාවැකියක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අනාගත දින සියය වැඩසටහන ගැන අනාවැකියක්

2015_01_26_154801.png
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
බාරකාර ආන්ඩුවක් කියන්නේ දැන් තියෙන ජාතික ආන්ඩුවට.මේක හුගක් වෙලාවට දින සීයකින් නිමා වෙලා ඊලගට එන්නෙත් බාරකාර රජයක්.ඒකෙත් අගම්ති රනිල්.වසර දෙකක් හෝ තුනක් ඒක දුවයි
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දින 100යේ ආණ්ඩු...
    අවුරුද්දෙ ආණ්ඩු...........
    අවුරුදු දෙකේ ආණ්ඩු............

    අනේ හුකේ.. ගෑණුන්ට මාසේ මාරු වෙනවා තොපි ආණ්ඩු හද හද හිටපියව්.

    ගොනෝ... එයිද රටට විදෙස් ආයෝජන?
    වෙයිද රටේ සංවර්ධනයක්?
    තියෙයිද දීර්ඝකාලීන වැඩපිළිවෙලක්, ප්‍රතිපත්තියක්?

    දන්නෙම නැතිව රටට කෙළවෙනකම් තොපි ආණ්ඩු හදපියව්.

    ඕක තමා අපි කිව්වෙ මේ පෙරළියෙන් පස්සෙ රට දේශපාලනික වශයෙන් අස්ථාවර වෙනවා කියලා.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    රිදිච්ච අනාතයො.කට වහන් බලන් ඉදපන්.හොරු ටික එලවල වැඩ ටික කරල එනකම්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දින 100යේ ආණ්ඩු...
    අවුරුද්දෙ ආණ්ඩු...........
    අවුරුදු දෙකේ ආණ්ඩු............

    අනේ හුකේ.. ගෑණුන්ට මාසේ මාරු වෙනවා තොපි ආණ්ඩු හද හද හිටපියව්.

    ගොනෝ... එයිද රටට විදෙස් ආයෝජන?
    වෙයිද රටේ සංවර්ධනයක්?
    තියෙයිද දීර්ඝකාලීන වැඩපිළිවෙලක්, ප්‍රතිපත්තියක්?

    දන්නෙම නැතිව රටට කෙළවෙනකම් තොපි ආණ්ඩු හදපියව්.

    ඕක තමා අපි කිව්වෙ මේ පෙරළියෙන් පස්සෙ රට දේශපාලනික වශයෙන් අස්ථාවර වෙනවා කියලා.

    මහින්ද අවනන් එයිද රටට විදෙස් ආයෝජන?
    වෙයිද රටේ සංවර්ධනයක්?
    තියෙයිද දීර්ඝකාලීන වැඩපිළිවෙලක්, ප්‍රතිපත්තියක්?

    දන්නෙම නැතිව රටට කෙළවෙනකම් තොපි @#$^&$* හදපියව්.
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    දින 100යේ ආණ්ඩු...

    ඕක තමා අපි කිව්වෙ මේ පෙරළියෙන් පස්සෙ රට දේශපාලනික වශයෙන් අස්ථාවර වෙනවා කියලා.

    kawada hari demalai thambiyai welith dala puketh erala giyahama saneepa wei perali kaara sonnayonta
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    රිදිච්ච අනාතයො.කට වහන් බලන් ඉදපන්.හොරු ටික එලවල වැඩ ටික කරල එනකම්.

    ඔය හොරා පොලිස් සෙල්ලම දින 100 ඉවර වෙනකම් විතරයි. ඊට පස්සෙ හොරුත් නෑ. පොලිසුත් නෑ.

    නටපු නැටුමකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ආණ්ඩුවකුත් නෑ. රටකුත් නෑ.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මහින්ද අවනන් එයිද රටට විදෙස් ආයෝජන?
    වෙයිද රටේ සංවර්ධනයක්?
    තියෙයිද දීර්ඝකාලීන වැඩපිළිවෙලක්, ප්‍රතිපත්තියක්?

    දන්නෙම නැතිව රටට කෙළවෙනකම් තොපි @#$^&$* හදපියව්.

    10389275_1593723334183918_5645613701959255881_n.jpg