අනාගත පරපුර

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    ඉස්කෝල වල ඉංග්‍රීසි එපා කරවනවා නේ බන්
    Interactive වෙන්න ඕනෙ සහ හැම එකෙක්ටම practical දෙන්න ඕනෙ. ඔයාට වයසෙ තියෙන්නෙ English පීරියඩ් එක කට් කරන එක කොලුකම, අපිට ඉංග්‍රීසි බෑ වගේ අමුතු ගොන් ආතල් එකක්නෙ. ඒක කඩන්න ඕනෙ. වැරදි වැරදි හරි කතා කරන්න ඕනෙ අර barrier එක කැඩෙන්නනම්.
     
    • Like
    Reactions: lilman

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මෙහෙමයි, මම අහලා තියෙන විදිහට නම් නිදහස් අධ්‍යාපනය නිසා නෙවෙයි පස්සේ කාලෙක තමයි ඉස්කෝලවලයි campus වලයි සිංහලෙන් උගන්වන්න අරන් තියෙන්නේ, දන්න විදිහට 1960 ගණන් වල. ඒත් මෙතන ප්‍රශ්නේ ඉස්කෝලෙ උගන්වන නිසා ඉංග්‍රීසි පුළුවන් වෙන්න ඕනි නම්, දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්ත ඉතිහාසය, ආගම, පරිසරය වගේ දේවල් අපිට මතකද දැන්? මොකද අපි ඒවා පාවිච්චි කරන්නෙ නෑ. ඉන්දියාවේ ගියාම දඹදිව යන කට්ටිය යන කඩ වල ඉන්න ඉන්දියන් මිනිස්සුන්ට සිංහල පුළුවන්. තායිලන්තේ සමහර කඩ වලත් සිංහල පුළුවන් කට්ටිය ඉන්නවා. ඒ මොකද පාවිච්චිය නිසා. ඔය ගමේ මිනිස්සුන්ට ඉංග්‍රීසි පාවිච්චිය තිබ්බා නම් පුළුවන් වෙන්න තිබ්බා.