අනාගත පරිණාමවදය පිලිබද අදහස්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනාගත පරිණාමවදය පිලිබද අදහස්

    උබලා පරිණාමවාදය ගැන දන්නවනේ ඉතින්.
    කාලයත් එක්ක වෙනස් වෙන මිනිස් අවශයතා වලට අනුගත වෙන විදිහට ශරීරයේ අවයව හැඩ ගැහෙනවාලු නේද?

    වැඩිය පාවිච්චි නොවෙන නිසා අපේ අතේ පොඩිම ඇගිල්ල අනාගතේ මිනිස්සුන්ගෙන් නැති වෙලා යයි කියලා මතයක් තියෙනවා කියලා උබලා දන්නවද?

    අද මන් උබලට කියන්න යන්නේ මගේ පරිණාමනය පිලිබද මගේ උපකල්පන .(Exclusively from Elakiri.com)

    [1]
    අද කාලේ කෙල්ලොන්ගේ කන්‍යාබාවය හොයන එක කරන්න බැරි වැඩක් කියලා උබලට අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. ඒ පටලේ ඉතුරු වෙලා තිබ්බත් ඒ කෙල්ලොන්ගේ කන්‍යාවිය කියලා අපි අදහස් කරන නිර්මලබව නෑනේ.බදින්න කලින් බැරි වෙලා හරි කන්‍යාබාවය නැති වෙන කෙල්ලො පත්වෙන කරදර අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සියදිවි නසාගැනීම් දක්වා ඒ පීඩනය පැතිරෙන්න පුලුවන්. පරිණාමවාදය අනුව එහෙම බලද්දී තව ඉදිරියේදී කන්‍යා පටලය උපතින්ම කෙල්ලන්ට පිහිටන්නේ නැති වෙයි.

    [2]
    මේ පවතින් අද්‍යාපන හා සමාජ ක්‍රමයත් එක්ක කොල්ලෙක් ,කෙල්ලෙක් බඳින වයස අතීතයට වඩා ගොඩක් පහු වෙලා කියන එක තේරෙනවනේ උබලට. ඉතින් ඒ වයස එනකන් කොල්ලො කෙල්ලෝ තමන්ගේ හැගීම්, අසහනය හිර කරගෙනනේ ඉන්නේ(බහුතරය). ඉතින් පරිණාමවාදය අනුව ඊලගට වෙන්න පුලුවන් දේ තමා පිරිමි සහ කාන්තා දෙපාර්ශවයටම තම්න්ගේ genitals Orally stimulate කරන්න පුලුවන් වෙන එක.
    මෙන්න මේ වගේ
    :D
    via-9gag-com-13521102.png

    (මේ චායාරූපය සභය/අසභ්‍ය පිලිබද වග කියන්නේ නෑ. මොකද මේකෙ එලකිරියෙන්ම ගත්ත එකක මන්)

    උබලට මේක ජෝක් එකක් වගේ හිතුනට මන් මේ කීවේ සිරවටම මට හිතෙන දේ.
    කැමති නම් රෙප් ටිකක් දීලා යන්ඩ
     
    • Like
    Reactions: chega995

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය දෙකටම අදාළ වෙන උන් නිසි වයසෙදි බඳින්නේ නැතුව ඉඳල වඳ වෙලා යන එකයි වෙන්නේ මට නං හිතෙන විදිහට. :P
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මුලින් කියන්න තියෙන්නේ තමුන්ගේ අදහස ඔලුවේ තියාගෙන ඉන්නේ නැතුව කිව්ව එක ගැන ස්තුති .

    මෙහෙමයි.
    පළමු කාරණාව අපේ අතේ තියෙන පොඩි ඇගිල්ල නැතිවෙලා යන්නේ නෑ.
    මොකද මෑතකදී විද්යක්ඥයෝ හොයාගත්ත වානරයින්ගේ ඇගිලි 5 කාලාන්තරයක් තිස්සේ වෙනස් වෙලා නෑ කියල.. මොකද වානරයින්ගේ පරිසර තත්වයක් වෙනස් වෙලා තියෙනවා පහුගිය අවුරුදු 2000ක් කාලය තුල ගොඩක්.. අහාර රටාව ජිවත් වෙන ප්‍රදේශ වගේ දේවල්.. එකෙන් එයාලගේ ශරීරයේ පෙශීන් වල වර්දනය වෙනක් උන ඇරෙන්න වෙන දෙයක් වෙලා නෑ. ඒ නිසා මිනිසාගේත් එහෙම වෙන්නේ නෑ කියල තමා කියන්නේ

    ඔය කිව්වා පලවෙනි කාරණාව
    1. ලනකවේ නෙමෙයි දැනටත් ලෝකේ පුර කන්‍යා පටලය නැතුව ගනු ළමයි බිහි වෙනවා . එක ඉස්සර ඉඳන්ම වෙන දෙයක් . ඒවගේම පුරුෂ ලිංගයෙන් බිදින්න බැරි කන්‍යා පටල සහිත ළමයිත් ඉන්නවා . ඕක නැතුව මේ ලෝකේ ඔක්කොම ගෑනු ය ඉපදෙනවා කියන්න අමාරුයි. මොකද මේක ජාන වලින් එන දේකුත් නෙමෙයි ඒවගේම. මේක ශරීරයේ බාවිතයට ගන්නේ නෑ කියන ඉන්ද්‍රියකුත් නෙමෙයි . එක නිසා එක නැති වෙන එක . එන නොඑන එක අපිට පාලනය කරන්න බෑ.

    2.
    අපේ රටේ විතරයි සංකීර්ණ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ , එක නිසා අපේ රටේ ගොඩ කාලයක් යනවා අධ්‍යාපන කටයුතු ඉවර කරන්න .. වෙනවනම් වෙන්නේ අර කොසොල් රජතුමා දැක්ක වගේ ජිවිත ආයුෂ අඩු වීම නිසා පොඩි ළමයි බබාලා හදයි. එක වෙන්න පුළුවන් . අද කාලේ 5 වසරේ කෙල්ලෝ කොල්ලෝ පාලු තැන වලට ගිගින් කරන දේවල් එක්ක බැලුවම . ලිංගික හැසිරීම කුඩා අවදියේම අපිට දකින්න පුළුවන් වෙයි . එක තිසා ඔයා දල තියන රුපයේ විදියට වෙන්නේ නෑ.
    ඕක ඇවිත් ප්‍රසිද්ද rock අර්ටිස්ට් marilyn මන්සෝන් කියන කෙනා එයාගේ ඉල අට දෙකක් ඉවත් කරලා තියෙනවලු ඔය විදියට කරන්න කියල .. එක කටකතාවක් . කොහෙවත් ඔප්පු වෙලා නෑ ඕක ඇත්ත කියල

    ගූග්ලේ ඉම්පුට් ටූල් අයින් කලට පස්සේ ලියන එක හරි අපහසුඉ .. තව විස්තර ඕනනම් කියන්න
    :yes::yes::yes:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙවනි එක කරන උන් ඉන්නවා
    කිරියෙ එකෙක්ගෙ යාලුවෙක් ඔඛ කරන්න ගිහින් කොන්දෙන් ටුක් ගාලා සද්ධක් ඇවිත් එහෙම්මම අතපය ලොක්වෙලා, ගෙදර උන් බැන බැන හෙස්පිටල් අරන් ගිහින්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙවනි එක කරන උන් ඉන්නවා
    කිරියෙ එකෙක්ගෙ යාලුවෙක් ඔඛ කරන්න ගිහින් කොන්දෙන් ටුක් ගාලා සද්ධක් ඇවිත් එහෙම්මම අතපය ලොක්වෙලා, ගෙදර උන් බැන බැන හෙස්පිටල් අරන් ගිහින්

    :rofl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දෙවනි එක කරන උන් ඉන්නවා
    කිරියෙ එකෙක්ගෙ යාලුවෙක් ඔඛ කරන්න ගිහින් කොන්දෙන් ටුක් ගාලා සද්ධක් ඇවිත් එහෙම්මම අතපය ලොක්වෙලා, ගෙදර උන් බැන බැන හෙස්පිටල් අරන් ගිහින්

    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දෙවනි එක කරන උන් ඉන්නවා
    කිරියෙ එකෙක්ගෙ යාලුවෙක් ඔඛ කරන්න ගිහින් කොන්දෙන් ටුක් ගාලා සද්ධක් ඇවිත් එහෙම්මම අතපය ලොක්වෙලා, ගෙදර උන් බැන බැන හෙස්පිටල් අරන් ගිහින්

    :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    [1]
    අද කාලේ කෙල්ලොන්ගේ කන්‍යාබාවය හොයන එක කරන්න බැරි වැඩක් කියලා උබලට අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. ඒ පටලේ ඉතුරු වෙලා තිබ්බත් ඒ කෙල්ලොන්ගේ කන්‍යාවිය කියලා අපි අදහස් කරන නිර්මලබව නෑනේ.බදින්න කලින් බැරි වෙලා හරි කන්‍යාබාවය නැති වෙන කෙල්ලො පත්වෙන කරදර අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සියදිවි නසාගැනීම් දක්වා ඒ පීඩනය පැතිරෙන්න පුලුවන්. පරිණාමවාදය අනුව එහෙම බලද්දී තව ඉදිරියේදී කන්‍යා පටලය උපතින්ම කෙල්ලන්ට පිහිටන්නේ නැති වෙයි.

    කෙල්ලෝ බදින්න කලින් කොල්ලෙක්ට කියලා කඩාගන්න එක කොහොමද අනාගතයේදී උපතින්ම පෙට්ටිය නොපිහිටින්න හේතුවෙන්නේ? :oo:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කෙල්ලෝ බදින්න කලින් කොල්ලෙක්ට කියලා කඩාගන්න එක කොහොමද අනාගතයේදී උපතින්ම පෙට්ටිය නොපිහිටින්න හේතුවෙන්නේ? :oo:
    බහුතරේකට උපතින් පිහිටනවා. සුලුතරයකට නෑ. ඒ උපතින් පිහිටන පිරිසත් විවාහයට පෙර පෙට්ටි ලොස් කරන් ආනාත් වෙනවා. එහෙම වෙන එක එක අතකින් මානසික පීඩනයක්. ඉතින් ඕක හැමෝගෙම නැති උනාම වැඩේ ඉවරනේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මුලින් කියන්න තියෙන්නේ තමුන්ගේ අදහස ඔලුවේ තියාගෙන ඉන්නේ නැතුව කිව්ව එක ගැන ස්තුති .

    මෙහෙමයි.
    පළමු කාරණාව අපේ අතේ තියෙන පොඩි ඇගිල්ල නැතිවෙලා යන්නේ නෑ.
    මොකද මෑතකදී විද්යක්ඥයෝ හොයාගත්ත වානරයින්ගේ ඇගිලි 5 කාලාන්තරයක් තිස්සේ වෙනස් වෙලා නෑ කියල.. මොකද වානරයින්ගේ පරිසර තත්වයක් වෙනස් වෙලා තියෙනවා පහුගිය අවුරුදු 2000ක් කාලය තුල ගොඩක්.. අහාර රටාව ජිවත් වෙන ප්‍රදේශ වගේ දේවල්.. එකෙන් එයාලගේ ශරීරයේ පෙශීන් වල වර්දනය වෙනක් උන ඇරෙන්න වෙන දෙයක් වෙලා නෑ. ඒ නිසා මිනිසාගේත් එහෙම වෙන්නේ නෑ කියල තමා කියන්නේ

    ඔය කිව්වා පලවෙනි කාරණාව
    1. ලනකවේ නෙමෙයි දැනටත් ලෝකේ පුර කන්‍යා පටලය නැතුව ගනු ළමයි බිහි වෙනවා . එක ඉස්සර ඉඳන්ම වෙන දෙයක් . ඒවගේම පුරුෂ ලිංගයෙන් බිදින්න බැරි කන්‍යා පටල සහිත ළමයිත් ඉන්නවා . ඕක නැතුව මේ ලෝකේ ඔක්කොම ගෑනු ය ඉපදෙනවා කියන්න අමාරුයි. මොකද මේක ජාන වලින් එන දේකුත් නෙමෙයි ඒවගේම. මේක ශරීරයේ බාවිතයට ගන්නේ නෑ කියන ඉන්ද්‍රියකුත් නෙමෙයි . එක නිසා එක නැති වෙන එක . එන නොඑන එක අපිට පාලනය කරන්න බෑ.

    2.
    අපේ රටේ විතරයි සංකීර්ණ අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ , එක නිසා අපේ රටේ ගොඩ කාලයක් යනවා අධ්‍යාපන කටයුතු ඉවර කරන්න .. වෙනවනම් වෙන්නේ අර කොසොල් රජතුමා දැක්ක වගේ ජිවිත ආයුෂ අඩු වීම නිසා පොඩි ළමයි බබාලා හදයි. එක වෙන්න පුළුවන් . අද කාලේ 5 වසරේ කෙල්ලෝ කොල්ලෝ පාලු තැන වලට ගිගින් කරන දේවල් එක්ක බැලුවම . ලිංගික හැසිරීම කුඩා අවදියේම අපිට දකින්න පුළුවන් වෙයි . එක තිසා ඔයා දල තියන රුපයේ විදියට වෙන්නේ නෑ.
    ඕක ඇවිත් ප්‍රසිද්ද rock අර්ටිස්ට් marilyn මන්සෝන් කියන කෙනා එයාගේ ඉල අට දෙකක් ඉවත් කරලා තියෙනවලු ඔය විදියට කරන්න කියල .. එක කටකතාවක් . කොහෙවත් ඔප්පු වෙලා නෑ ඕක ඇත්ත කියල

    ගූග්ලේ ඉම්පුට් ටූල් අයින් කලට පස්සේ ලියන එක හරි අපහසුඉ .. තව විස්තර ඕනනම් කියන්න
    :yes::yes::yes:

    මූ serious අරගනනේ මේක. Blpn forum category1
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උබලා පරිණාමවාදය ගැන දන්නවනේ ඉතින්.
    කාලයත් එක්ක වෙනස් වෙන මිනිස් අවශයතා වලට අනුගත වෙන විදිහට ශරීරයේ අවයව හැඩ ගැහෙනවාලු නේද?

    වැඩිය පාවිච්චි නොවෙන නිසා අපේ අතේ පොඩිම ඇගිල්ල අනාගතේ මිනිස්සුන්ගෙන් නැති වෙලා යයි කියලා මතයක් තියෙනවා කියලා උබලා දන්නවද?

    අද මන් උබලට කියන්න යන්නේ මගේ පරිණාමනය පිලිබද මගේ උපකල්පන .(Exclusively from Elakiri.com)

    [1]
    අද කාලේ කෙල්ලොන්ගේ කන්‍යාබාවය හොයන එක කරන්න බැරි වැඩක් කියලා උබලට අමුතුවෙන් කියන්න ඕනී නෑනේ. ඒ පටලේ ඉතුරු වෙලා තිබ්බත් ඒ කෙල්ලොන්ගේ කන්‍යාවිය කියලා අපි අදහස් කරන නිර්මලබව නෑනේ.බදින්න කලින් බැරි වෙලා හරි කන්‍යාබාවය නැති වෙන කෙල්ලො පත්වෙන කරදර අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. සියදිවි නසාගැනීම් දක්වා ඒ පීඩනය පැතිරෙන්න පුලුවන්. පරිණාමවාදය අනුව එහෙම බලද්දී තව ඉදිරියේදී කන්‍යා පටලය උපතින්ම කෙල්ලන්ට පිහිටන්නේ නැති වෙයි.

    උබලට මේක ජෝක් එකක් වගේ හිතුනට මන් මේ කීවේ සිරවටම මට හිතෙන දේ.
    කැමති නම් රෙප් ටිකක් දීලා යන්ඩ

    යකො කොහෙන් ගියත් කෙල්ලොන්ගෙ විකාරමයි..දැන් ඔක කෙල්ලො තනියමද කරගන්නෙ..

    ඔකට උත්තරෙ සරලයි නෙ..කෙල්ලෙක් බලෙන් ආවාත් කොල්ලො එපා කියලා ඉන්න තියෙන්නෙ.මොකො පැහැරගෙන ගිහින් බලෙන් කරවගන්න යැ..මෙහෙම කරන්න කෙල්ලෙක් බලෙන් ඇගට ආවාත් "ආපො මට බැ ඔවා කරන්න..මම බැන්දට පස්සෙ වයිෆ් එක්ක තමා ඔවා කරන්නෙ කියන්න"එතකොට ඔයාලාත් රැකෙනවා කෙල්ලොත් රැකෙනවා..පරිනාමනය වෙන්න ඔනිත් නැ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    යකො කොහෙන් ගියත් කෙල්ලොන්ගෙ විකාරමයි..දැන් ඔක කෙල්ලො තනියමද කරගන්නෙ..

    ඔකට උත්තරෙ සරලයි නෙ..කෙල්ලෙක් බලෙන් ආවාත් කොල්ලො එපා කියලා ඉන්න තියෙන්නෙ.මොකො පැහැරගෙන ගිහින් බලෙන් කරවගන්න යැ..මෙහෙම කරන්න කෙල්ලෙක් බලෙන් ඇගට ආවාත් "ආපො මට බැ ඔවා කරන්න..මම බැන්දට පස්සෙ වයිෆ් එක්ක තමා ඔවා කරන්නෙ කියන්න"එතකොට ඔයාලාත් රැකෙනවා කෙල්ලොත් රැකෙනවා..පරිනාමනය වෙන්න ඔනිත් නැ..
    ඇයි කෙල්ලටම කඩාගන්ඩ බෑ කියලද හිතන්නේ සරෝ.
    Try කරලා බලන්න. ඔයාටත් පුලුවන් ඕනිමනම් ඔයාටම කඩාගන්ඩ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බහුතරේකට උපතින් පිහිටනවා. සුලුතරයකට නෑ. ඒ උපතින් පිහිටන පිරිසත් විවාහයට පෙර පෙට්ටි ලොස් කරන් ආනාත් වෙනවා. එහෙම වෙන එක එක අතකින් මානසික පීඩනයක්. ඉතින් ඕක හැමෝගෙම නැති උනාම වැඩේ ඉවරනේ

    හරි ඒ මානසික පීඩනය ස්වභාවධර්මයට දැනෙනවද? :oo:
    කොහොමද අනාගතයේදී උපතින්ම පෙට්ටිය නැතිවෙන්නේ?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    හරි ඒ මානසික පීඩනය ස්වභාවධර්මයට දැනෙනවද? :oo:
    කොහොමද අනාගතයේදී උපතින්ම පෙට්ටිය නැතිවෙන්නේ?

    ලංකාව සහ ඉන්දියාව වගේ රටවල උන් තමයි මානසික පීඩනයෙන් ඉන්නේ