අනාගත බලාපොරොත්තු සහා අත්වැල

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අනාගත බලාපොරොත්තු සහා අත්වැල

ඔයගොල්ලන්ගේ අනාගත බලාපොරොත්තු මොනවද? Job එකක් කරන්න ඉන්නවා නම් මොනවගේ job එකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? බදින්න ඉන්නවා නම් මොන වගේ කෙල්ලෙක්/කොල්ලෙක්ද බදින්න ඉන්නේ? මේ වගේ තියෙන අනාගත බලාපොරොත්තු මෙතන දාන්න, ඒවා සපුරාගාන්න උදව් ඕනේ නම් ඒවාත් මෙතන දාන්න , එතකොට මේකේ comment දාන අය පුලු පුලුවන් විදියට උදව් කරයි. අපි එකිනෙකාට උදව් කරගමු එතකොට හැමෝටම ගොඩයන්න පුලුවන්, දන්නේ නැති දේවල් අහන්න, නොදන්න දේවල් අනෙක් අයට කියලා දෙන්න.
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
tumblr_m5wycwwSRY1qaobbko1_500.png

:baffled:
 

hawk24

Active member
  • Mar 25, 2014
    622
    35
    28
    කෝ කස්ටිය දාමුකො එහෙනම් බලන්ඩ.......... :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මගෙ නං එකම බලාපොරොත්තුව බිලිගන්න එක..
    නර බිලි විතරයි..
    ගන්න ඕනෙ කරන්නෙ මර්වින් සිල්ව, ගෝඨාභය, පර්සි, දුමින්ද, ලන්ස, ඇමතිකං අරං ඉන්න කොටි සෙට් එක..
    ඕකුන්ව පණ පිටිං අල්ලගෙන අත පය හතර ගැට ගහල ග්‍රිල් එකකිං අස්ථිත් එක්ක හිල්වෙලායන්න විදිනව.
    විදල හිල් අස්සෙන් ලුණු වතුර යවනව..
    ඇඟෙන් මස් කුට්ටි කපල අරං කූරක ගහල බදිනව..
    බැදල උන්ටම කවවනව..
    ඕකුන්ගෙ ඇහි පිහාටු දෙක කපනව.
    කපල මූණ බිමට හරවල ඇස් දෙකට ලයිටර් දෙකක් අල්ලං ඉන්නව පිච්චිලා අන්ධ වෙන්න..
    කන් දෙකට ඇන දාල ගහනව..
    ගහල කං දෙකේ හිල් දෙක ලුණුමිරිස් දාල පුරවනව..
    ඊට පස්සෙ බෙරිහං දෙද්දි බෙල්ල ගාවින් කඩුවක් බස්සනව කොන්ද හරහා ගිහිං යටින් මතුවෙන්න..

    ඒත් ඔව්ව හැබෑ වෙන බලාපොරොත්තු නෙමේ බං :/
    මට කොයින්ද එච්චර වාසනාවක්..
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    1. නිවන් දැකීම
    2. ගොවිතැන
    3. මුලින්ම සෙට් වුනා වගේ කෙල්ලෙක්
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ගේ හිතේ අනාගතේ ගැන හීන , බලාපොරොත්තු දහසක් තියෙනවා..සතුටින් සැහැල්ලුවෙන් ඒ දේවල් එක්ක මං දවසගානේ ජිවත් වෙනවා....:yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ හීන් සීරුවේ මෙහෙම ත්‍රෙඩ් එකක් දාලා අනිත් උන් ගැන විස්තර හොයන්න යන්නෙ නේද?:eek:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,752
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Adare karala mattu wela gewal walin kemati wela den tiyena lokuma balaporoththuwa thama wedding eka ganna eka.. itapasse degree eke final step eka, itapasse 3,000,000 ka wath car ekak ganna eka. ahh amataka una.. babekuth one :rofl:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    මගෙ නං එකම බලාපොරොත්තුව බිලිගන්න එක..
    නර බිලි විතරයි..
    ගන්න ඕනෙ කරන්නෙ මර්වින් සිල්ව, ගෝඨාභය, පර්සි, දුමින්ද, ලන්ස, ඇමතිකං අරං ඉන්න කොටි සෙට් එක..
    ඕකුන්ව පණ පිටිං අල්ලගෙන අත පය හතර ගැට ගහල ග්‍රිල් එකකිං අස්ථිත් එක්ක හිල්වෙලායන්න විදිනව.
    විදල හිල් අස්සෙන් ලුණු වතුර යවනව..
    ඇඟෙන් මස් කුට්ටි කපල අරං කූරක ගහල බදිනව..
    බැදල උන්ටම කවවනව..
    ඕකුන්ගෙ ඇහි පිහාටු දෙක කපනව.
    කපල මූණ බිමට හරවල ඇස් දෙකට ලයිටර් දෙකක් අල්ලං ඉන්නව පිච්චිලා අන්ධ වෙන්න..
    කන් දෙකට ඇන දාල ගහනව..
    ගහල කං දෙකේ හිල් දෙක ලුණුමිරිස් දාල පුරවනව..
    ඊට පස්සෙ බෙරිහං දෙද්දි බෙල්ල ගාවින් කඩුවක් බස්සනව කොන්ද හරහා ගිහිං යටින් මතුවෙන්න..

    ඒත් ඔව්ව හැබෑ වෙන බලාපොරොත්තු නෙමේ බං :/
    මට කොයින්ද එච්චර වාසනාවක්..
    මගේ අනාගත බලාපොරොත්තුව මුට මේ වැඩේට මගේ ෆුල් සප් එක දෙන එක