මොකද වුනේ?
යාළු වෙලා ෆට්ට ආදරෙන් හිටිය කෙල්ලත් නැති වුනා.
ඉගෙනගත්ත ඒවත් නෑ.
සල්ලිත් නෑ.
ජොබ් එකත් නෑ. ෆුල් අනාත කේස් වෙලා බං. වැඩක් නෑ කතා කරලා. මොන බලාපොරොත්තුද ඉතින් මට ඔය වගේ අනාත වෙලා ඉද්දි. ඇති ඒ ගැන.
යාළු වෙලා ෆට්ට ආදරෙන් හිටිය කෙල්ලත් නැති වුනා.
ඉගෙනගත්ත ඒවත් නෑ.
සල්ලිත් නෑ.
ජොබ් එකත් නෑ. ෆුල් අනාත කේස් වෙලා බං. වැඩක් නෑ කතා කරලා. මොන බලාපොරොත්තුද ඉතින් මට ඔය වගේ අනාත වෙලා ඉද්දි. ඇති ඒ ගැන.
![]()
![]()

ඇයි බන් කෙල්ලට මොකද වුනේ?![]()

ආයෙ ඕව කතා කලාට කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ බං. ඒ නිසා වැඩක් නෑ. උඹ මේකෙ රිප්ලයි දාන උන්ට පුළුවන් සප් එකක් දියන් මචන්. වැටුන එකෙක්ට ගොඩ එන්න වචනෙකින් හරි සප් එකක් දෙන එක ෆට්ටම හයියක් උට. 
![]()
ආයෙ ඕව කතා කලාට කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ බං. ඒ නිසා වැඩක් නෑ. උඹ මේකෙ රිප්ලයි දාන උන්ට පුළුවන් සප් එකක් දියන් මචන්. වැටුන එකෙක්ට ගොඩ එන්න වචනෙකින් හරි සප් එකක් දෙන එක ෆට්ටම හයියක් උට.
![]()
උබට ඕනේ නම් හිත නිදහස් වෙන්නත් එක්ක මට කථාව කියන්න, මම හිතන්නේ එතකොට ඒක අනෙක් අයටත් වැදගත් වෙයි, ආදර්ශමත් වෙයි නමුත් මම බළකරන්නේ නෑ.
කොහොම වුනත් මට කියන්න තියෙන්නේ කෙල්ලෝ ගැන වදවෙන්න එපා, තමන්ගේ අනාගතය හදාගන්න වදවෙන්න එතකොට ඕන තරම් කෙල්ලෝ හොයාගන්න පුලුවන්. ඉගෙන ගන්න කාලේ යාළුවෙන ඒවා ගොඩක් කල් පවතින්නේ නෑ, ඒවා ගොඩක් වෙලාවට තාවකාලික දේවල්.
බොහොම පිං මචන්.
මට පරණ දේවල් ආයෙ මතක් වුනත් ෆට්ටම දුකක් දැනෙන්නේ. ඒ නිසා මම ඒ දේවල් අමතක කරලා ගොඩක්ම මට ඕන දේ කරලා පාඩුවෙ ඉන්න තමයි උත්සහ කරන්නෙ දැන්. මගෙ අතින් කෙනෙක්ට වරදක් වුනාම මට ඒක ෆට්ට විදියට හිතට දැනෙනව.
ඒක අමතක කරගන්න බෑ.
ගොඩක්ම ඕකයි මට තියෙන්නෙ අවුල. ඒව කමක් නෑ. ගිය දේවල් ගියා.
උදව් ඕන උන්ට පුළුවන් හැටියෙන් උදව් කරහන් ත්රේඩ් එකේදි මචන්.
උඹට ඒකට කවදහරි හරි යයි. 
යාළු වෙලා ෆට්ට ආදරෙන් හිටිය කෙල්ලත් නැති වුනා.
ඉගෙනගත්ත ඒවත් නෑ.
සල්ලිත් නෑ.
ජොබ් එකත් නෑ. ෆුල් අනාත කේස් වෙලා බං. වැඩක් නෑ කතා කරලා. මොන බලාපොරොත්තුද ඉතින් මට ඔය වගේ අනාත වෙලා ඉද්දි. ඇති ඒ ගැන.
![]()
![]()
යාළු වෙලා ෆට්ට ආදරෙන් හිටිය කෙල්ලත් නැති වුනා.
ඉගෙනගත්ත ඒවත් නෑ.
සල්ලිත් නෑ.
ජොබ් එකත් නෑ. ෆුල් අනාත කේස් වෙලා බං. වැඩක් නෑ කතා කරලා. මොන බලාපොරොත්තුද ඉතින් මට ඔය වගේ අනාත වෙලා ඉද්දි. ඇති ඒ ගැන.
![]()
![]()
රස්සාව .. සතියට දවස් තුනක් විතර වැඩ කොරල.. හොදට කාල බීලා ඉන්න පුළුවන් අදායමක් එන ජොබක් ...බදින්න ඕනේ අවංක හදවතක් තියෙන පවුලක එකම ළමයා වන .. දෙමව්පියන්ට ආදරේ කරන ...සත්තුන්ට ආදරේ කොරන (එහෙම නොවුනොත් ඉතින් මට ආදරේ කරන්න බැහැනේ) බොදු ගොවි අඩි 5ක් උස ග්රහයින් නීච නොවන හදහනක් සහිත පෙර වැරදි රහිත .........එක්කු බදින්නේ නැහැ බන්... ඔය සුදුසුකම් තියෙන ගෑනියෙක් හොයා හොයා ගෙදරටම නාකි වෙලා මැරිලා යනවා !!

කෙල්ලට අයියා කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නැත්තම් එකිගෙ ගෙදර ගියපු දවසක බොන්නවත් සෙට් වෙන්න එකෙක් නැති වෙනවනේ බං. මාමන්ඩියත් එක්ක තමයි සෙට් වෙන්න වෙන්නේ..![]()
උබල ඉතින් කියුවට පිළිගන්න එකක් නැහැ ... මම බොන්නේ නැහැ ... අනික කවුද බන් ගෑනිගේ ගෙදර යන්නේ

ගේ හිතේ අනාගතේ ගැන හීන , බලාපොරොත්තු දහසක් තියෙනවා..සතුටින් සැහැල්ලුවෙන් ඒ දේවල් එක්ක මං දවසගානේ ජිවත් වෙනවා....![]()

Past is gone.Live here and now.Same happen to me once lost it all at once..now again rebuilding better than the past.
Thanks for your advices mate.. 
ගේ හිතේ අනාගතේ ගැන හීන , බලාපොරොත්තු දහසක් තියෙනවා..සතුටින් සැහැල්ලුවෙන් ඒ දේවල් එක්ක මං දවසගානේ ජිවත් වෙනවා....![]()
thu nodakin![]()
අයියෝ ටොම්.