අනාගත ලංකාව

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28


    මිනිසුන්ගේ ඉරණම

    1.ඉදිරි මාස කීපය තුල ජනතාව මත තව දුරටත් බදු බර පැටවෙනු ඇත
    හේතු: වැඩිවූ 4000ක මංත්‍රී වැටුප් හා හොරකම් පියවීමට.
    2.ඉදිරිවර්ශ 2,3 ඇතුලත ජීවන වියදම ඉතාවැඩිවනු ඇත. (දැන් මෙන් දෙගුන‍යක් පමණ )
    හේතු: ණය වාරික ගෙවීම හා අනෙකුත් නාස්ති
    3.විරැකියාව තව දුරටත් වැඩිවනු ඇත
    හේතු: අලුතින් ව්‍යවාසයකයින් බිහි නොවීම හා නොපැමිණීම,රට හැරයාම ඇඩුවීම(වෙන රට වල ආගමන නීති තද කිරීම නිසා )
    4. සුලු ජාතීන්ගේ බලපෑම් වැඩි වනු ඇත
    හේතු: පහල රටේ අනාගතය 2
    5.පොදු ප්‍රවාහනය,ස්යුකය,අධ්‍යාපනය මට්ටම අවුලෙන් අවුලට පත්වනු ඇත. (බොහෝ විට තව දුරටත් පුද්ගලික අංශයට නතුවී ඉහල අගයකට විකිනෙනු ඇත )
    හේතු: ආර්ථික දිලිඳු බව


    ලංකාවේ ඉරණම
    කුමණ පක්ෂයක් බලයේ සිටියද ඉදිරි වසර කීපය ඇතුලත
    1. ව්‍යවස්ථා සංශෝදනය නැවත කරලියට පැමින සම්මත වනු ඇත. ඒ ව්‍යවස්ථා සංශෝදනය තුල බුදුදහමට ඇති තැන අහිමිවීම හා ෆෙඩරල් අනිවාර්යයෙන් එකට හෝ වෙන වෙනම පැමිනනු ඇත.
    හේතු: IMF හා World Bank ණය වාරික ලබා ගැනීම උදෙසා ඒවා නැති නම් රට පවත්වා ගත නොහැක.
    2. අන්තවාදී මුස්ලිම්/ දෙමල කණ්ඩායම් තම ඇරමුණු එළිපිට හෝ රහසේ (බොහොවිට ) ඉදිරියටම කරගෙන යනු ඇත.
    එය නැවතත් ලේ සෙලවීමක් දක්වා යමට ඉහල සම්භාවිතාවක් ඇත.
    හේතු: කුමණ දේ පැවසුවද තවමත් ප්‍රධාන පක්ශ සුලු චන්ද වලට සලකන බැවින්.. හා ආ‍යුද නිශ්පාදකයන් ගේ ප්ලැන් වශයෙන්
    3 රාජ්‍ය දේපල වලින් ඉදිරි ශතයක තුල තව දුරටත් විකිනනු ඇත. ඉන් නොනැවතී පාරසරික සම්පත් ද (සිංහරජය වැනි ) විකිනනු ඇත
    හේතු: ණය දීමේ සීමා හා මුදල් නාස්තිය නිසා රට පාලනයට අවශ්‍ය මුදල් සපයා ගැනීම
    4 කලාපය තුල ඉන්දියා,චීන අත පෙවීම් වශයෙන් ආර්ථික වශයෙන් වැදගත් දේ විකිනෙනු ඇත. (ECTA වැනි )
    හේතු: ඉහත අංක 3
    5. පරිසර විනාශය ඉතා වේගයෙන් ඉහල යනු ඇත
    හේතු: විල්පත්තු විනාශය, ඩෝල් වැනි ප්‍රොජෙට් හා තව දුරටත් එසේ පැමිනෙන ප්‍රොජෙට්

    අවසන් දේශපාලන විග්‍රහය
    ජනාධිපති හෝ අගමතිට එරෙහි විශ්වාස භාංගයක් පැමිනීමට ඉඩ ඇත (කාටද යන්න ඩීල් මත තීරණය වේ)
    ඒ වාසනා වන්තයා අගමැතිනම් පොහොට්ටුවේ කවුරු හෝ අගමැති වනු ඇත.( බොහෝ විට මහින්ද නොවීමට ඉඩ ඇත )
    කෙසේ වුවත් එජපය තව දුරටත් පොහොට්ටුව මගින් දුර්වල කරනු ඇත.

    මයිත්‍රි තමුන්ගේ 2020 බලය සඳහා ජනතාව පැත්තව පැමිණ කඩුව අතින් ගතහොත් පළමුව රනිල් ප්‍රමුඛ එජප, දෙවනුව මහින්දට කෙලවනු ඇත.

    කෙසේ වුවත 2020 සඳහා ජාත්‍යන්තරය උපාය මාර්ග දැන් සිට ක්‍රියාත්මක වනු ඇත.. මහින්ද හෝ පොහොට්ටුව කවුරුහෝ පැමිනිම වැලකීමට උත්සාහ ගනු ඇත එසේම 2020 රූකඩ ජනාදිපති වරයෙක් පත්වනු ඇත. (බොහෝ විට)
    (ඉහත දේශපාලන විග්‍රහය ඩීල් මත තීරණය වේ)
    සියල්ල අවසන "හැලියේ වතුර රත්වන තුරු අපි රඟනු ඇත."
    මට තේරුණ විදියට ගැලපුවේ වෙනස්වෙන්න පුලුවන්.. සංවාදයට විවුතයි
     
    • Like
    Reactions: Fox Mulder89

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full


    මිනිසුන්ගේ ඉරණම

    1.ඉදිරි මාස කීපය තුල ජනතාව මත තව දුරටත් බදු බර පැටවෙනු ඇත
    හේතු: වැඩිවූ 4000ක මංත්‍රී වැටුප් හා හොරකම් පියවීමට.
    2.ඉදිරිවර්ශ 2,3 ඇතුලත ජීවන වියදම ඉතාවැඩිවනු ඇත. (දැන් මෙන් දෙගුන‍යක් පමණ )
    හේතු: ණය වාරික ගෙවීම හා අනෙකුත් නාස්ති

    මේ ටික නම් අනිවාර්යන් වෙනවා.. :sorry::sorry:

     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    Den hondama de Mahindata bara dena eka thamai. Loan wala grace period ekath iwara wegena ena nisa fucked up wenawa moka balayata awath.

    Bayyanta ithin athal ne plain tea ekak beela eka welak kala inneka, enisa Mahinda thamai gelapenne
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    "හැලියේ වතුර රත්වන තුරු අපි රඟනු ඇත."
    උබ නම් හරියටම ලියලා තියෙනවා , මේක ai බන් අපේ ගොන්නුන්ට තේරෙන්නේ නෙත්තෙ ?
    මුන් පාහරයෝ ටික රට කනකම් උන්ටම චන්දෙ දෙනවා
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    "හැලියේ වතුර රත්වන තුරු අපි රඟනු ඇත."
    උබ නම් හරියටම ලියලා තියෙනවා , මේක ai බන් අපේ ගොන්නුන්ට තේරෙන්නේ නෙත්තෙ ?
    මුන් පාහරයෝ ටික රට කනකම් උන්ටම චන්දෙ දෙනවා

    :yes::rofl::P