අනාගත ලෝක බලවතා චීනයට යයි. සී ජින් පින් පදිරි

redux

Well-known member
  • Feb 19, 2017
    10,975
    18,123
    113
    අනාගත ලෝක බලවතා චීනය වැනි ජියුනු වෙමින් පවතින ඉතා කුඩා රටකට පැමිණීම තමන්ට ආඩම්බරයක් වන බව සී ජින් පින් පවසා ඇත

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඇමරිකාව ලොකු කරන් චීනෙට කෙලවන්න ගියේ මුන් නේද. දැන් ඇමරිකාව අරින නිසා චීනෙට ලං වෙන්න ට්‍රයි එක.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,481
    47,567
    113
    පූටින් මොකට යනවද මන්දා අර පිස්සු ට්‍රම්ප් කාරයව හම්බවෙන්න..
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    trump kela natuwa arapu nisa yanna wunaa mee pacayata. indiawa nm melo rahak nati kondak nati ratak. kayyay pada gandai witrai okunge
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,807
    113
    EV ගමු

    චීනය පෝසත් කරවමු

    තෙල් රටවල් බංකොලොත් කරමු
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,983
    113
    මෝඩිය ගේ තියරි උඩ තමයි ලෝකේ දුවන්නේ ඊළඟ අවුරුදු 20. 2030 ගණන් වෙද්දී තමිලනාඩු වේ GDP එක 1000$ ට්‍රිලියන
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    ඕකා ෂුවර් නැති මිනිහා..පූටින් එන ප්ලේන් එකට මිසයිල් එකක්වත් ගහයිද දන්නේ නැහැ.
    I sense that something unexpected is about to happen, if Putin fails to foresee this threat, it could mean his time has come 😐.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,549
    7,961
    113
    INDIAN eunwa NUKE karalama danan one.. ookun maha Kaalakanni set ekak.. gya thena renawa.. puka soodanne naha