අනාගත JVP ආණ්ඩුවක් යටතේ

danush1987

Well-known member
  • Sep 3, 2021
    391
    576
    93
    මට හිතෙන විදියට අනාගතයෙ දවසක එන සමාජවාදී මූල ධර්ම මත ගොඩ නැගෙන JVP ආණ්ඩුවක් යටතේ ,

    1. බැන්කු වල දාගෙන ඉන්න කෝටි ගනන් සල්ලි, ලොකු පොල් වතු, තේ වතු ඔක්කොම රජයට ගනියි. (හැමෝගෙම ආර්තිකය සමාන මට්ටමට ගේන්න )
    2. මිනිස්සු ගෙවල් 2-3+ හදාගෙන රෙන්ට් කරල ඉන්න අයට, තමුන්ට වැඩියෙන් තියෙන ගෙවල් ආණ්ඩුවට දෙන්න වෙයි. ආණ්ඩුව ඒව ගෙවල් නැති මිනිස්සුන්ට බෙදල දෙයි. (දේපල අයිතිය සීමා කරයි )
    3. ඉන්ට නැශනල් ස්කූල්, ප්‍රයිවෙට් යුනිවසිටීස් ඔක්කොම රජයට ගනියි. (සමාන අධ්‍යාපන අයිතීන් දෙන්න )
    4. කාර්,ජීප්,වෑන් වගේ පුද්ගලික වාහන බාවිතය තහනම් කරල පොදු ප්‍රවාහනය දියුණු කරල ගනී.

    ඔය වගේ වෙන්න පුලුවන් වෙනස්කම් මොනවද?
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113

    oya ekakath wenne na bn wiakrada. JVP eka ohoma hanamiti adahas na. Unge prathipaththi kiyolabalapn ewa logical rata diyunu krna practical krma tiyenne. Rata diyunu kraida nokaraida kiyna eka deelama thama balanna oni namuth unge prathipaththi hodai saha prayogikai
     
    • Haha
    Reactions: Platy

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    JVP anduwak hadanna 3% -> 51% wenna oni
    mama hithanne echchara deyak api jivath wela inna kalekedi wenne naha 😁

    aduma gane 3% -> 10% wath karanna balamu, eeta passe 15% ohoma yamu. etakota aduma gane path wena anduwak hari poddak baya wela weda karai. dan unta ehema ganak nathi nisa mehema wenne. apith itin epa unama UNP ekata denawa ayet epa unama SLPP ekata anduwa denawa. poddak balanna 2015-2019 and 2019-present government dekema cabinet posts gattu ki denek innawada?

    mata penne main political parties wala ewun bayay jeppo 10% pannala enawata eka nisa un minissu athule boru bayak hadanawa Jeppo awoth mehemai kiyala etakota jeppo forever 3%, dinana ewun hodata hora kanawa
     
    • Like
    Reactions: Ze-lo

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මට හිතෙන විදියට අනාගතයෙ දවසක එන සමාජවාදී මූල ධර්ම මත ගොඩ නැගෙන JVP ආණ්ඩුවක් යටතේ ,

    1. බැන්කු වල දාගෙන ඉන්න කෝටි ගනන් සල්ලි, ලොකු පොල් වතු, තේ වතු ඔක්කොම රජයට ගනියි. (හැමෝගෙම ආර්තිකය සමාන මට්ටමට ගේන්න )
    2. මිනිස්සු ගෙවල් 2-3+ හදාගෙන රෙන්ට් කරල ඉන්න අයට, තමුන්ට වැඩියෙන් තියෙන ගෙවල් ආණ්ඩුවට දෙන්න වෙයි. ආණ්ඩුව ඒව ගෙවල් නැති මිනිස්සුන්ට බෙදල දෙයි. (දේපල අයිතිය සීමා කරයි )
    3. ඉන්ට නැශනල් ස්කූල්, ප්‍රයිවෙට් යුනිවසිටීස් ඔක්කොම රජයට ගනියි. (සමාන අධ්‍යාපන අයිතීන් දෙන්න )
    4. කාර්,ජීප්,වෑන් වගේ පුද්ගලික වාහන බාවිතය තහනම් කරල පොදු ප්‍රවාහනය දියුණු කරල ගනී.

    ඔය වගේ වෙන්න පුලුවන් වෙනස්කම් මොනවද?
    sirawatada ban mewa danne.
    ube mole amaruwak thiyanawada
    me kiyana samajawadaya dan loke na.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Jvp තවම සමාජවාදීද බං. උංගෙ ආර්ථික ප්‍රතිපත්තිය දැන් වෙනස් වෙලාද? සිරාවටම දැනගන්න අහන්නෙ දන්න එකෙක් කියපං බලන්න
    naha. samajawadi mathaya wahala, pulul wyaaparayakata yanna thamai maalimawa genaawe.
    me mun kiyana magul jvp eka awith karanne na.
    habayi dan thiyana wahal deshapalaya iwara karala, corruption adu karanna puluwan wei