මට හිතෙන විදියට අනාගතයෙ දවසක එන සමාජවාදී මූල ධර්ම මත ගොඩ නැගෙන JVP ආණ්ඩුවක් යටතේ ,
ඔය වගේ වෙන්න පුලුවන් වෙනස්කම් මොනවද?
- බැන්කු වල දාගෙන ඉන්න කෝටි ගනන් සල්ලි, ලොකු පොල් වතු, තේ වතු ඔක්කොම රජයට ගනියි. (හැමෝගෙම ආර්තිකය සමාන මට්ටමට ගේන්න )
- මිනිස්සු ගෙවල් 2-3+ හදාගෙන රෙන්ට් කරල ඉන්න අයට, තමුන්ට වැඩියෙන් තියෙන ගෙවල් ආණ්ඩුවට දෙන්න වෙයි. ආණ්ඩුව ඒව ගෙවල් නැති මිනිස්සුන්ට බෙදල දෙයි. (දේපල අයිතිය සීමා කරයි )
- ඉන්ට නැශනල් ස්කූල්, ප්‍රයිවෙට් යුනිවසිටීස් ඔක්කොම රජයට ගනියි. (සමාන අධ්‍යාපන අයිතීන් දෙන්න )
- කාර්,ජීප්,වෑන් වගේ පුද්ගලික වාහන බාවිතය තහනම් කරල පොදු ප්‍රවාහනය දියුණු කරල ගනී.
ඔය වගේ වෙන්න පුලුවන් වෙනස්කම් මොනවද?