අනාගත_වැකි

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේකෙ මිනිස්සු විනාස වෙනවා කියලා නෑ,තියෙන්නෙ මිනිස්සු විශ්වය අතාරිනවා කියලයි.මේ විශ්වය බිග් බෑන්ග් එක හින්දා ඇති වෙලා විදාරණය වෙමින් තියෙන්නෙ.එතනින් එහාටත් තියෙනවා.කොටින්ම ආලෝක වර්ශ බිලියන 46කට එහා අපිට දකින්න බෑ.විශ්වය ආරම්බ වෙලා තාම බිලියන 13.6යි(එතකොට 46ක් ගියෙ කොහොමද කියලා පස්සෙ කියන්නම්)
    ආලෝක වර්ෂ බිලියන 13ක් දුරින් ඇතිවුන ග්‍රහලෝක සහ තාරකා වල, අවුරුදු බිලියන 13.6කට කලිං පිටවුන ආලෝකය දැං තමා පෘථිවියට ලඟා වෙන්නෙ. සමහර විට මේ වෙනකොට, ඒ ග්‍රහලෝක වල ජීවය ඇති වෙලා, නැති වෙලා ගිහිං තියෙන්නත් පුළුවන් ඔය අවුරුදු බිලියන ගානට. අපිට ඉස්සරහට තමා දකින්න වෙන්නෙ ඒ ටික. :lol:
    ඇත්තටම විශ්වය නිර්මාණය වෙලා වසර බිලියන 13.6යි නම්, ආලෝක වර්ෂ බිලියන 46ක් ඈත දකින්නෙ කොහොමද??
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පැටියා;19171450 said:
    මහ බයියට වුනා වගේ හෙණ ගහලා අකුලෝලම යන්නත් ඉඩ කඩ තියනවා නේ බං හුචස් ගාලා පත උල්කාපාතයක් කඩං පාත් වුනොත් :dull:

    තෝ කට වහන් හිටු. නැත්තන් මං තොගෙ විනාසෙ සනිටුහන් කරනව:growl:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    මේකෙ මිනිස්සු විනාස වෙනවා කියලා නෑ,තියෙන්නෙ මිනිස්සු විශ්වය අතාරිනවා කියලයි.මේ විශ්වය බිග් බෑන්ග් එක හින්දා ඇති වෙලා විදාරණය වෙමින් තියෙන්නෙ.එතනින් එහාටත් තියෙනවා.කොටින්ම ආලෝක වර්ශ බිලියන 46කට එහා අපිට දකින්න බෑ.විශ්වය ආරම්බ වෙලා තාම බිලියන 13.6යි(එතකොට 46ක් ගියෙ කොහොමද කියලා පස්සෙ කියන්නම්)

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek: