අනාතම සින්හලු 😥

dilann

Well-known member
  • Jul 6, 2018
    68,784
    169,243
    113
    එකමත් එක රටක
    මිනිස්සු ප්‍රශ්ණ වැඩි වෙන්න වැඩිවෙන්න අාගම් පස්සේ දුවනවා වැඩියි..ඵක අතකට ඒක හොඳයි නැත්නම් මිනිස්සු සිය දිවි හානි කරගන්නවා වැඩි වෙයි..අාගමක් නිසා හරි කමක් නෑ ඒ ස්ට්‍රෙස් ඵක අඩු කරගන්න පුළුවන්නම්.
    ඔතන දාගෙන නැටුවා කියලා උන්ගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ බන්. 🥴
    නටන වෙලාවේ විතරක් ස්ට්‍රෙස් නැති වෙලා මොනව කරන්නද ?
    ඔය මගුල් විශ්වාස කරලා නිකන් මොකෙක් හරි එකෙක් තමන්ගේ ජිවිතේ සාර්ථක කරල දෙනකන් කිසි උත්සහයක් නැතුව ඉන්න එක විතරයි වෙන්නේ. ප්‍රශ්න තව දෙගුණ තෙගුණ වෙන්ව ඕව පස්සේ යන උන්ගේ කාලයයි සල්ලියි දෙකම නාස්ති වෙලා .
     
    • Like
    Reactions: shenat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,236
    113
    Mother Earth
    "කියන්න බලන්න ඔබේ අදහස"
    "සර් ඒක හරි ශෝක්! නොතේරෙන විදියට අරිනවා සතේටම හැදිගෑවිලම යන්න. හරිම පුදුමයි. මම අනිත් අයටත් ආරාධනා කරනවා එන්න ඇවිත් හනි හනිකට ඇරගෙන සර් වගේ අයව තව තව පෝසත් කරමු."
    "අර ගෑනියෙක් කියනව ගොඩක් තදට දැණුනා" කියල. වලිගරත්නගෙ මහත පොල්ල බස්සන්න ඇති. :love2: