ඔතන දාගෙන නැටුවා කියලා උන්ගේ ප්‍රශ්න විසදෙන්නේ නෑ බන්.මිනිස්සු ප්‍රශ්ණ වැඩි වෙන්න වැඩිවෙන්න අාගම් පස්සේ දුවනවා වැඩියි..ඵක අතකට ඒක හොඳයි නැත්නම් මිනිස්සු සිය දිවි හානි කරගන්නවා වැඩි වෙයි..අාගමක් නිසා හරි කමක් නෑ ඒ ස්ට්‍රෙස් ඵක අඩු කරගන්න පුළුවන්නම්.
නටන වෙලාවේ විතරක් ස්ට්‍රෙස් නැති වෙලා මොනව කරන්නද ?
ඔය මගුල් විශ්වාස කරලා නිකන් මොකෙක් හරි එකෙක් තමන්ගේ ජිවිතේ සාර්ථක කරල දෙනකන් කිසි උත්සහයක් නැතුව ඉන්න එක විතරයි වෙන්නේ. ප්‍රශ්න තව දෙගුණ තෙගුණ වෙන්ව ඕව පස්සේ යන උන්ගේ කාලයයි සල්ලියි දෙකම නාස්ති වෙලා .