Skylark
එක එක අයගේ වැරදි හොය හොය ඉන්නෙ උබ හරී කියල හිතන් ඉන්න ධර්මය අපිටත් කියපන්කො බන්...
උබත් දොස්තර හොදහිත එකේ ඉදපු චව් චව් වගේ.. හැම එකටම "හරියන් නෑ.. හරියන් නෑ" කියන්නේ ...
![]()

Skylark
එක එක අයගේ වැරදි හොය හොය ඉන්නෙ උබ හරී කියල හිතන් ඉන්න ධර්මය අපිටත් කියපන්කො බන්...
උබත් දොස්තර හොදහිත එකේ ඉදපු චව් චව් වගේ.. හැම එකටම "හරියන් නෑ.. හරියන් නෑ" කියන්නේ ...
![]()
මෙයා ධර්මයක් කියන් නෑ. කිව්වත් අපි කියන එකමයි කියන්න වෙන්නෙ. මොකද නිවන් දකින ක්‍රම ගොඩක් නෑ. තියෙන්නෙ එක නිවනයි එක මාර්ගයයි. ඕකයි ඇත්ත. ධර්මය දැකපු කෙනෙක් කොහෙවත් යන අය විවේචනය කර කර කාලෙ කන්නෙ නෑ.
සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක් සොයන්නෙ තමන්ගෙ සිත ගැන මිසක් අනුන්ගෙ කුණු නෙවෙයි. ධර්මය අවබෝධ කල කෙනාගෙන් කෙනෙක් ඇහුවොත් එයා ඩිරෙක්ට් ධර්මය කියල දෙනව මොකද ඒ කෙනා දන්නව නියම ධර්මයේ වටිනාකම. නැතුව යන්නෙ කොහෙද ඇහුවාම මල්ලෙ පොල් කියන් නෑ.
මම නෑ අරය නෑ මෙයා නෑ කියාගෙන අමුතු බහුබූත ධර්මය කියල හිතාගෙන ඉන්න අයගෙ හිත පිරිසිඳු නෑ. ඒ අය කරොත් අඳබාල වැඩක්ම තමයි කරන්නෙ. අන්තිමට ධර්මය අහන්න ඉන්න අනිත් අයගෙත් මග අහුරලා මහා සාවද්‍ය පාප කර්ම කරගෙන අපා ගත වෙනව.

බට සුද්ද කරන Monk-Plumber ගෙන් බණ ඇහුවම ෆෝටෝන්, කුණ්ඩලිනි, මෙරිඩියන් ලයින්, ඕරා ඔක්කොම එකට කැටි කරලා ආත්ම ගුලියක් දෙනවද එක පාර නිවන් යන්න??![]()

Mama obata sarala udaharayak[example] ekak dennam. Mama Cigarette bonne naha. Ayi Mama bonne natthe? Mama cigarette ekata vahal novana nisa.Enam Mama visin Cigarette eka abibava[overcome] kara atha. Dan poddak mehema upakalpanaya karamu. Mea world eka ,sasara kiyanne cigarette eka kiyala. Ehema una nam, Mama Arhath bavayata path vee atha. EKA NISA CIGARETTE VAGE ANITH DEVALUTH ABIBAVA YANNA.EHIDI -----ANITHYA----DUKKAA--------ANATHMA --------YANU DEVAL ABIBAVA YAMATA REASONS PAMANAI. TARGET EKA VIYA YUTTHE ,MIND EKA MAGIN DEVAL ABIBAVA YAMAI.[OVERCOME][TOP OF THE MOUNTAIN][TOP OF THE MIND][NIRVANAYA].
අඥ්ඥානයෝ වගේ හැසිරිලා ධර්මය අවබෝධ කරන්න බෑ. ඕනෙ කෙනෙක් කියන දෙයක් විවෘතව අහන්න හැකියාවක් තියෙන්න ඕනෙ. තමන්ගෙ මතයට විරුද්ධ උනාම ඒ කෙනාට මඩ ගැහුව කියල සෙතක් වෙන්නෙ නෑ. ඔබල ඔය කරගන්නෙ මහා අර්යෝපවාදයක්!!!
කාටවත් "මඩ ගහලා" නැහැ. මේ ඒ බට-අභය කියපු විහිලු කතා ඔහුගේ රූපයෙන්ම ඒ කටහඬින්ම පැහැදිලිව පෙල ගස්වා තිබෙනවා, එපමනයි.
ඔබ කොච්චර අඥානයෙක්ද කිය මේ ලියල තියෙන දෙයින්ම පේනවා. ධර්මය අවබෝධ කරගන්න "ඕන කෙනෙක් කියන දෙවල් විවෘතව අහන්න" කියලා භාග්‍යවතුන්වහන්සේ නම් කියල නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධර්මය අහලායි ධර්මය අවබෝධ කරගන්නේ. ත්‍රිපිටකය වැරදියට අර්ත දක්වලා, බුදුදහම විකෘති කරන ඔබ සහ අභය වැනි අඥානයන්ට එහි විපාක මේ භවයේදීම ලැබේවි!