අනාත්ම වාදීන්ට පහරක්!

100Names

Active member
  • Jan 24, 2016
    289
    40
    28
    Skylark
    එක එක අයගේ වැරදි හොය හොය ඉන්නෙ උබ හරී කියල හිතන් ඉන්න ධර්මය අපිටත් කියපන්කො බන්...
    උබත් දොස්තර හොදහිත එකේ ඉදපු චව් චව් වගේ.. හැම එකටම "හරියන් නෑ.. හරියන් නෑ" කියන්නේ ...

    6282374_std.jpg
     
    Last edited:

    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0

    So True :D
     
    මෙයා ධර්මයක් කියන් නෑ. කිව්වත් අපි කියන එකමයි කියන්න වෙන්නෙ. මොකද නිවන් දකින ක්‍රම ගොඩක් නෑ. තියෙන්නෙ එක නිවනයි එක මාර්ගයයි. ඕකයි ඇත්ත. ධර්මය දැකපු කෙනෙක් කොහෙවත් යන අය විවේචනය කර කර කාලෙ කන්නෙ නෑ.

    සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක් සොයන්නෙ තමන්ගෙ සිත ගැන මිසක් අනුන්ගෙ කුණු නෙවෙයි. ධර්මය අවබෝධ කල කෙනාගෙන් කෙනෙක් ඇහුවොත් එයා ඩිරෙක්ට් ධර්මය කියල දෙනව මොකද ඒ කෙනා දන්නව නියම ධර්මයේ වටිනාකම. නැතුව යන්නෙ කොහෙද ඇහුවාම මල්ලෙ පොල් කියන් නෑ.

    මම නෑ අරය නෑ මෙයා නෑ කියාගෙන අමුතු බහුබූත ධර්මය කියල හිතාගෙන ඉන්න අයගෙ හිත පිරිසිඳු නෑ. ඒ අය කරොත් අඳබාල වැඩක්ම තමයි කරන්නෙ. අන්තිමට ධර්මය අහන්න ඉන්න අනිත් අයගෙත් මග අහුරලා මහා සාවද්‍ය පාප කර්ම කරගෙන අපා ගත වෙනව.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334

    බට සුද්ද කරන Monk-Plumber ගෙන් බණ ඇහුවම ෆෝටෝන්, කුණ්ඩලිනි, මෙරිඩියන් ලයින්, ඕරා ඔක්කොම එකට කැටි කරලා ආත්ම ගුලියක් දෙනවද එක පාර නිවන් යන්න??:D:D:D
     
    Jul 5, 2012
    1,773
    265
    0

    බට සුද්ද කරන Monk-Plumber ගෙන් බණ ඇහුවම ෆෝටෝන්, කුණ්ඩලිනි, මෙරිඩියන් ලයින්, ඕරා ඔක්කොම එකට කැටි කරලා ආත්ම ගුලියක් දෙනවද එක පාර නිවන් යන්න??:D:D:D

    පිස්සු පීකුදු!:rofl::rofl::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama obata sarala udaharayak[example] ekak dennam. Mama Cigarette bonne naha. Ayi Mama bonne natthe? Mama cigarette ekata vahal novana nisa.Enam Mama visin Cigarette eka abibava[overcome] kara atha. Dan poddak mehema upakalpanaya karamu. Mea world eka ,sasara kiyanne cigarette eka kiyala. Ehema una nam, Mama Arhath bavayata path vee atha. EKA NISA CIGARETTE VAGE ANITH DEVALUTH ABIBAVA YANNA.EHIDI -----ANITHYA----DUKKAA--------ANATHMA --------YANU DEVAL ABIBAVA YAMATA REASONS PAMANAI. TARGET EKA VIYA YUTTHE ,MIND EKA MAGIN DEVAL ABIBAVA YAMAI.[OVERCOME][TOP OF THE MOUNTAIN][TOP OF THE MIND][NIRVANAYA].
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මෙයා ධර්මයක් කියන් නෑ. කිව්වත් අපි කියන එකමයි කියන්න වෙන්නෙ. මොකද නිවන් දකින ක්‍රම ගොඩක් නෑ. තියෙන්නෙ එක නිවනයි එක මාර්ගයයි. ඕකයි ඇත්ත. ධර්මය දැකපු කෙනෙක් කොහෙවත් යන අය විවේචනය කර කර කාලෙ කන්නෙ නෑ.

    සම්මා දිට්ඨියට පත් වෙච්ච කෙනෙක් සොයන්නෙ තමන්ගෙ සිත ගැන මිසක් අනුන්ගෙ කුණු නෙවෙයි. ධර්මය අවබෝධ කල කෙනාගෙන් කෙනෙක් ඇහුවොත් එයා ඩිරෙක්ට් ධර්මය කියල දෙනව මොකද ඒ කෙනා දන්නව නියම ධර්මයේ වටිනාකම. නැතුව යන්නෙ කොහෙද ඇහුවාම මල්ලෙ පොල් කියන් නෑ.

    මම නෑ අරය නෑ මෙයා නෑ කියාගෙන අමුතු බහුබූත ධර්මය කියල හිතාගෙන ඉන්න අයගෙ හිත පිරිසිඳු නෑ. ඒ අය කරොත් අඳබාල වැඩක්ම තමයි කරන්නෙ. අන්තිමට ධර්මය අහන්න ඉන්න අනිත් අයගෙත් මග අහුරලා මහා සාවද්‍ය පාප කර්ම කරගෙන අපා ගත වෙනව.

    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    (උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=20643895 )

    Skylark
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0

    බට සුද්ද කරන Monk-Plumber ගෙන් බණ ඇහුවම ෆෝටෝන්, කුණ්ඩලිනි, මෙරිඩියන් ලයින්, ඕරා ඔක්කොම එකට කැටි කරලා ආත්ම ගුලියක් දෙනවද එක පාර නිවන් යන්න??:D:D:D

    අඥ්ඥානයෝ වගේ හැසිරිලා ධර්මය අවබෝධ කරන්න බෑ. ඕනෙ කෙනෙක් කියන දෙයක් විවෘතව අහන්න හැකියාවක් තියෙන්න ඕනෙ. තමන්ගෙ මතයට විරුද්ධ උනාම ඒ කෙනාට මඩ ගැහුව කියල සෙතක් වෙන්නෙ නෑ. ඔබල ඔය කරගන්නෙ මහා අර්යෝපවාදයක්!!!
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    Mama obata sarala udaharayak[example] ekak dennam. Mama Cigarette bonne naha. Ayi Mama bonne natthe? Mama cigarette ekata vahal novana nisa.Enam Mama visin Cigarette eka abibava[overcome] kara atha. Dan poddak mehema upakalpanaya karamu. Mea world eka ,sasara kiyanne cigarette eka kiyala. Ehema una nam, Mama Arhath bavayata path vee atha. EKA NISA CIGARETTE VAGE ANITH DEVALUTH ABIBAVA YANNA.EHIDI -----ANITHYA----DUKKAA--------ANATHMA --------YANU DEVAL ABIBAVA YAMATA REASONS PAMANAI. TARGET EKA VIYA YUTTHE ,MIND EKA MAGIN DEVAL ABIBAVA YAMAI.[OVERCOME][TOP OF THE MOUNTAIN][TOP OF THE MIND][NIRVANAYA].

    ඔබ කියන දේ මට වැටහෙනව. අප කළ යුත්තේ සිගරට් එකේ අසාර බව දැකීම. එය කොච්චර බිව්වත් ලැබෙන දෙයක් නෑ. කැමැත්තක් ඉශ්ඨ කර ගන්න බෑ. මෙන්න මේ දේ තේරුම් ගත් කෙනාට නැවත සිගරට් බොන්න උවමනාවක් නෑ, හේතුවක් නෑ.

    ඔබ භාවිතා කළ අනිත්‍ය ලක්ෂණයෙන් පැහැදිලි කළොත් මෙහෙමයි. අපි සිගරට් බීල හිතේ සතුටක් ඇති කර ගන්න උත්සහ කරනව. නමුත් ඒ සතුට නිත්‍ය වෙන්නෙ නෑ කවදාවත්. රූප බලල සතුටු වෙනව කෙනෙක්. නමුත් ඇසෙන් කොච්චර රූප බලල ආශ්වාද වින්දත් එක නිත්‍ය වෙන්නෙ නෑනෙ. හැම එකම අනිත්‍ය වෙලා යනව. ඕක තමයි කැමැත්ත ඉෂ්ඨ වෙන්නෙ නෑ කියල සරලව කියන්නෙ.
     
    • Like
    Reactions: Dishta Didin

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අඥ්ඥානයෝ වගේ හැසිරිලා ධර්මය අවබෝධ කරන්න බෑ. ඕනෙ කෙනෙක් කියන දෙයක් විවෘතව අහන්න හැකියාවක් තියෙන්න ඕනෙ. තමන්ගෙ මතයට විරුද්ධ උනාම ඒ කෙනාට මඩ ගැහුව කියල සෙතක් වෙන්නෙ නෑ. ඔබල ඔය කරගන්නෙ මහා අර්යෝපවාදයක්!!!

    කාටවත් "මඩ ගහලා" නැහැ. මේ ඒ බට-අභය කියපු විහිලු කතා ඔහුගේ රූපයෙන්ම ඒ කටහඬින්ම පැහැදිලිව පෙල ගස්වා තිබෙනවා, එපමනයි.

    ඔබ කොච්චර අඥානයෙක්ද කිය මේ ලියල තියෙන දෙයින්ම පේනවා. ධර්මය අවබෝධ කරගන්න "ඕන කෙනෙක් කියන දෙවල් විවෘතව අහන්න" කියලා භාග්‍යවතුන්වහන්සේ නම් කියල නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කල ධර්මය අහලායි ධර්මය අවබෝධ කරගන්නේ. ත්‍රිපිටකය වැරදියට අර්ත දක්වලා, බුදුදහම විකෘති කරන ඔබ සහ අභය වැනි අඥානයන්ට එහි විපාක මේ භවයේදීම ලැබේවි!
     
    ඔබ නුවණින් විමසල බලන්න. මට ඔබත් එක්ක රන්ඩු වෙන්න අවශ්‍ය නෑ. මා අදහස් කලේ කෙනෙක් කියන එක විවෘතව අහන්න අකමැති කෙනෙක් ඉදිරියට රහතන් වහන්සේ නමක් ඇවිත් බන කිව්වත් ඔහු ඒකත් විවේචනය කරල යන්න යනව. අසෘතවත් පෘතක්ජනයෙක් නොවී සෘතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න කියන්නෙ ඕකට.

    මට ත්‍රිපිටකය වැරදියට අර්ථ දක්වන්න අවශ්‍යතාවක් නෑ. මොකද මම මේ ධර්මය කන්න ආපු කෙනෙක් නෙවෙයි. ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා ක්‍රියා කරන කෙනෙක්.
     
    Last edited: